මම Linux කියලා ජාතියක් ලෝකෙ තියන බව දැනගත්තෙ 2010 යෙ. එදා ඉඳලා linux use කලා!
2010 - ubuntu 10.04 , ubuntu 10.10
2011 - ubuntu 11.04, ubuntu 11.10
2012 - ubuntu 12.04 LTS, ubuntu 12.10
2013 - ubuntu 13.04
හැමදාම මම windows එක්ක තමා linux use කලේ. පස්සෙ මම netbook එකක් use කරන්න ගත්තා! ඊට පස්සෙ තම වැඩේ case වුනේ!
දැන් ubuntu 10.04 netbook edition! මේ තියෙන්නෙ මචන්ලා මම දාපු thread එකක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1576570
මේ වගේ community එකක් ඉන්නව කියල දැනගන්න ලැබිච්ච එකත් ඇත්තටම ලොකු සතුටක්!

Last edited:

anyway karanna puluwan hama ekama try kala ban...ubuntu forum eka peeruwa...eth thawama naha ban
rfkill list wlan මෙන්න මේ Command එකෙන් එන Result එක මෙතන paste කරන්න... අපිට එතකොට යම් අදහස් ගන්න පුළුවන්..