Linux කට්ටිය එන්නලා...

sandaru170

Member
Oct 17, 2013
176
8
0

thx machan:)

මචන් Libre office වල කරපු වර්ඩ් Documunt එකක් microsoft office word වල එඩිට් කරන්න පුලුවන්ද? :oo:

puluwan..but libre document එක word වලින් open කරද්දි සමහර විට lines,bullets,.. අවුල් වෙන්න පුලුවන්...
Kingsoft office නම් MS Word එක්ක full compatible..linux version එක මේ ලින්ක් එකෙන් බා ගන්න පුළුවන්...
http://wdl.cache.ijinshan.com/wps/download/Linux/unstable/kingsoft-office_9.1.0.4244~a12p3_i386.deb
;);)
 
  • Like
Reactions: dwpsg

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මචන් කොහොමද OS එක පොඩ්ඩක් විස්තර ටිකක් කියපන්කො. මමත් ඔක තමා දාන්න ඉන්නෙ.:)

    ubuntu 12.04 lts එක පාදක කරගෙන තමයි හදල තියෙන්නේ
    mac os x එකේ look එක එන විදියට සරලව අනවශ්‍ය software එහෙම අයින් කරලා theme එකට ගැලපෙන software දාල තියෙන්නේ
    උබුන්ටු based නිසා උබුන්ටු වලට එන ඕන software එකක් වැඩ
    clean interface එක නිසා වැඩ කරන්න ලේසි

    Elementary os website -->

    elementary-appcenter.png

    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    විල්සන් මාමා;16183548 said:
    Mama danata windows 7 pawichchi karanne. Matath linux walata maru wenna one. Habai windows 7 mata ayin karanna baha. Windows 7 thiyeddi linux install karala dekama pawichchi karanna puluwan widiyak nadda. ehema install karanna widiyak thiyenawanam kiyanna. Fedora hoda nadda?

    ubuntu nam "intall alongside windows" option aken ubutnu & windows dual boot wena vidiyata install karaganna puluwan...
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    puluwan..but libre document එක word වලින් open කරද්දි සමහර විට lines,bullets,.. අවුල් වෙන්න පුලුවන්...
    Kingsoft office නම් MS Word එක්ක full compatible..linux version එක මේ ලින්ක් එකෙන් බා ගන්න පුළුවන්...
    http://wdl.cache.ijinshan.com/wps/download/Linux/unstable/kingsoft-office_9.1.0.4244~a12p3_i386.deb
    ;);)

    එල මචන්. ගොඩක් ඉස්තුති තොරතුරු ටිකට.
    :)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ubuntu 12.04 lts එක පාදක කරගෙන තමයි හදල තියෙන්නේ
    mac os x එකේ look එක එන විදියට සරලව අනවශ්‍ය software එහෙම අයින් කරලා theme එකට ගැලපෙන software දාල තියෙන්නේ
    උබුන්ටු based නිසා උබුන්ටු වලට එන ඕන software එකක් වැඩ
    clean interface එක නිසා වැඩ කරන්න ලේසි

    Elementary os website -->

    elementary-appcenter.png

    [/SඓZE][/QUOඨ්E]
    …
    …
    …thx bro..:)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න මචන් දෙයියනෙ කියල ඉයෙ Elementary Os download කරල ගෙදර ගිහින් install කරන්න බැලුව කියහන්කො,;)
    …කොකටත් කියල මුලින්ම පොඩි partition එකක් ගැහුව, බැරිවෙලවත් කෙලවෙල ගියොත් කියල.
    …දන් CD එක දාල ඔන් කලා, බඩු වැඩ. Install කරන්න කියල Select කරල Partition එක Select කරන්න බලනකොට මම අලුතින් හදපු partition එක පෙන්නන්නෙ නැ.:( file system eka වෙනස් කරල format කර කර බැලුව හරි යන්නෙ නැ.
    …මචන් දන්න කෙනෙක් ඉන්නවනම් මෙකට මොකද කරන්නෙ කියල කියපල්ලකො... :oo:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    mokenda partition kale?? windows cd ekakinda?
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    mokenda partition kale?? windows cd ekakinda?

    මම partition කලෙ කෙලින්ම windows os එකෙන් මචන්. මොකද දැන් මම වින්ඩොව්ස් 7 install කරල තියෙන්නෙ. dual boot විදියට තමා මට ඔන කරන්නෙ?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම partition කලෙ කෙලින්ම windows os එකෙන් මචන්. මොකද දැන් මම වින්ඩොව්ස් 7 install කරල තියෙන්නෙ. dual boot විදියට තමා මට ඔන කරන්නෙ?
    man elemenrty os ekanam dual daala naa macho
    habai anith os walanam side by side danna puluwan

    meee fedora wala

    disk-setup.png

    habai windows walin partition karala daaanna baa mewa
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    man elemenrty os ekanam dual daala naa macho
    habai anith os walanam side by side danna puluwan

    meee fedora wala

    disk-setup.png

    habai windows walin partition karala daaanna baa mewa

    thx මචන්.:) තව පොඩි වැඩක් තියනව එකත් කරල බැරි උනොත් වෙන OS එකක් try කරනවා
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    thx මචන්.:) තව පොඩි වැඩක් තියනව එකත් කරල බැරි උනොත් වෙන OS එකක් try කරනවා

    mehema karapan uba

    windows wala disk management walin linux danna wen karapu partition eka unallocated tiyanna one naththan windows walin format karala linux danna haduwata linux wala partition eka pennanne na machan ......
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ඔන්න මචන් දෙයියනෙ කියල ඉයෙ Elementary Os download කරල ගෙදර ගිහින් install කරන්න බැලුව කියහන්කො,;)
    …කොකටත් කියල මුලින්ම පොඩි partition එකක් ගැහුව, බැරිවෙලවත් කෙලවෙල ගියොත් කියල.
    …දන් CD එක දාල ඔන් කලා, බඩු වැඩ. Install කරන්න කියල Select කරල Partition එක Select කරන්න බලනකොට මම අලුතින් හදපු partition එක පෙන්නන්නෙ නැ.:( file system eka වෙනස් කරල format කර කර බැලුව හරි යන්නෙ නැ.
    …මචන් දන්න කෙනෙක් ඉන්නවනම් මෙකට මොකද කරන්නෙ කියල කියපල්ලකො... :oo:
    Install along side windows
    OR
    Format as ext4 and install
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    විල්සන් මාමා;16188305 said:
    Instruction steps thiyena thanaka link ekak nadda?

    cd එකෙන් බූට් කරන්න
    install උබුන්ටු යන්න
    install along side වින්ඩොව්ස් කියන එක select කරන්න
    partition size එක select කරන්න
    next කරන්න
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Install along side windows
    OR
    Format as ext4 and install

    මෙකේ තියන ප්‍රස්නෙ මචන් මට පෙන්නන්නේ option 2
    1 delete full hard disk and install
    2 somthin else කියන option එක.
    …දෙවෙනි option එක click කරාම මට පෙන්නන්නේ සම්පූර්න hard disk එකම partition දෙකකට සහ තව system partition එකක්.
    …මම අලුතින් හදපු එක වෙනම කිසිම තැනක පෙන්නන්නෙ නැ.
    try linux එකෙන් boot කරල එකෙ තියන Gpart කියන එකෙන් partition කරන්න බලුවත් පෙන්නනේ අර විදියටම තමා.:(

    ext4 විදියට format කරන්න තව විදි තියනවද? :confused:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    mehema karapan uba

    windows wala disk management walin linux danna wen karapu partition eka unallocated tiyanna one naththan windows walin format karala linux danna haduwata linux wala partition eka pennanne na machan ......

    මෙකත් මම කරල බැලුව මචන්. එත් හරියන්නෙ නැ. thx:)
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    මචං මම ලිනක්ස් වලට අලුත්...Ubuntu 12.04 LTS - Virtual Box එකක use තමා කරන්නේ..මම අලුතෙන් User කෙනෙක් හැදුවට Home Directory හැදෙන්නේනෑ..:eek: ඒ User ගෙන් ලොග් වෙන්නත් බෑ..:( නමුත් අලුත් User ව පෙන්නනවා..:confused:

    ** Normal GUI එකෙන් User කෙනෙක් හදන්න පුලුවන්..

    මේක හදා ගන්න විදිය කියලා දියන් මචං...:confused: :confused: