Linux කට්ටිය එන්නලා...

itsnotme

Member
Sep 25, 2010
622
34
0
linux wala cpu usage eka wadeei needa ?

ex : mama linux pen eken boot kara ethakota lap eke fan eka high speed yanawa. heat wenawa wadeei wage, windows waladi sadde ahenneth na.

meekata wisanduman nadda ?

web ui ekeedith ehemai. :(
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
මෙකේ තියන ප්‍රස්නෙ මචන් මට පෙන්නන්නේ option 2
1 delete full hard disk and install
2 somthin else කියන option එක.
…දෙවෙනි option එක click කරාම මට පෙන්නන්නේ සම්පූර්න hard disk එකම partition දෙකකට සහ තව system partition එකක්.
…මම අලුතින් හදපු එක වෙනම කිසිම තැනක පෙන්නන්නෙ නැ.
try linux එකෙන් boot කරල එකෙ තියන Gpart කියන එකෙන් partition කරන්න බලුවත් පෙන්නනේ අර විදියටම තමා.:(

ext4 විදියට format කරන්න තව විදි තියනවද? :confused:

ඔයා කොහොමද ඒ partition එක හැදුවේ.. ?:confused: Windows වලින්ද? ඔයාගේ Partition තියෙන විදිය පිලිබදව අදහසක් ගන්න screenshot එකක් දාන්න පුළුවන් නම්... නැත්නම් අනම් මනම් කරලා partition ටිකට මොකක්හරි වුනොත් Data ඉවරයිනේ... :)
 
H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
ela ela thnx machn

Elazzz :D

ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා..

uwc.gif
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචං මම ලිනක්ස් වලට අලුත්...Ubuntu 12.04 LTS - Virtual Box එකක use තමා කරන්නේ..මම අලුතෙන් User කෙනෙක් හැදුවට Home Directory හැදෙන්නේනෑ..:eek: ඒ User ගෙන් ලොග් වෙන්නත් බෑ..:( නමුත් අලුත් User ව පෙන්නනවා..:confused:

    ** Normal GUI එකෙන් User කෙනෙක් හදන්න පුලුවන්..

    මේක හදා ගන්න විදිය කියලා දියන් මචං...:confused: :confused:

    Open the terminal and

    Code:
    sudo adduser -m username

    -m option to create the home directory

    For more options on the adduser try

    Code:
    man adduser

    Once the user is created to login from that user try

    Code:
    passwd username

    A promt will ask you to assign the password
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    linux wala cpu usage eka wadeei needa ?

    ex : mama linux pen eken boot kara ethakota lap eke fan eka high speed yanawa. heat wenawa wadeei wage, windows waladi sadde ahenneth na.

    meekata wisanduman nadda ?

    web ui ekeedith ehemai. :(

    මගේ දැනුම අනුව නම් Windows වලට සාපේක්ෂව නම් CPU, RAM usage එක අඩුයි
    ඉතින් ඔයාගේ ලැප් එකත් එක්ක බැලුවොත් ඔයා කරලා තියෙන විදියත් එක්ක ඕකට ගොඩක් ඒවා බලපානවනේ Usage එකට.... :) Lap එකේ Specs දෙන්න...
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    මගේ දැනුම අනුව නම් Windows වලට සාපේක්ෂව නම් CPU, RAM usage එක අඩුයි
    ඉතින් ඔයාගේ ලැප් එකත් එක්ක බැලුවොත් ඔයා කරලා තියෙන විදියත් එක්ක ඕකට ගොඩක් ඒවා බලපානවනේ Usage එකට.... :) Lap එකේ Specs දෙන්න...

    Dell Inspiron N3521 Laptop (Intel Core i3 3227U 1.9X2 GHz - 4GB RAM- 500GB HDD- 15.6-inch- Win8- 1GB AMD Radeon HD 7670M)

    ow usage eka adui nam thamai but power management wala thamai awla thiyenne i think.

    man mint usb version ekakuth damma eeth ehemai just 150mb os size. lap eke fan speed control karanna widiyak nadda linux walin, 3rd party tool ekakin hari. :)
     
    Last edited:

    ඔය OS එක Dual Boot විදියට දැම්මනම් ඔය අවුල් නැතිවෙයි.... මොකක්ද Distro එක? CPU Usage එක අඩු කරගන්න app තියෙනවා... මන් පහළින් දාන්නම්..
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    machan la mata windows wala idala linux walata remote log wenna hoda method ekak vnc, xrdp server use kara but windows wala wage hoda experience eka ganna ba bug tiyenawa mata one windows mstsc.exe tool eka use karala linux walata log wenna
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    CPU FREQ
    Code:
    sudo apt-get install indicator-cpufreq
    මෙන්න මේක try කරන්න...

    CPU LIMIT
    Code:
    sudo apt-get install cpulimit

    මේක නම් හසුරවන්න Guide එකක් දෙන්න වෙයි...
     
    Teamviewer, UltraVNC Try කරන්න....
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    CPU FREQ
    Code:
    sudo apt-get install indicator-cpufreq
    මෙන්න මේක try කරන්න...

    CPU LIMIT
    Code:
    sudo apt-get install cpulimit

    මේක නම් හසුරවන්න Guide එකක් දෙන්න වෙයි...

    elakiri! meewa try karala result eka kiyannam. puppy, mint, slack wage eewa thamai damme. ubuntu web ui eken damma eeth ehemai. mama kamathi godakma lite weight eewata :)
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Dell Inspiron N3521 Laptop (Intel Core i3 3227U 1.9X2 GHz - 4GB RAM- 500GB HDD- 15.6-inch- Win8- 1GB AMD Radeon HD 7670M)

    ow usage eka adui nam thamai but power management wala thamai awla thiyenne i think.

    man mint usb version ekakuth damma eeth ehemai just 150mb os size. lap eke fan speed control karanna widiyak nadda linux walin, 3rd party tool ekakin hari. :)

    Poddak machan AMD graphic drivers gana balapan. Linux wala default drivers ganne. ewa handa auto heat wena case ekak thiyanawa
    A handa wenama graphic card drivers danna try karapan.

    Code:
    http://support.amd.com/en-us/download
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    1.Software Developer kenekta Ubuntu/Mint deken hodama linux distro eka mokadda??

    2.Software developer kenekta hodama linux distro eka mokadda??

    :):)

    මෙන්න මගේ අදහස.. :P

    1. Developer කෙනෙක්ට මේ දෙකෙන් හොදම Distro එක උබුන්ටු කියලා තමා මන් කියන්නේ... Linux වලට ආධුනිකයි නම් මේක තම හොදම... :yes:

    2. ඒක බොහෝ විට එක එක්කෙනා මත තමා depend වෙන්නේ... මන් දන්න ගොඩක් දෙනා programming වලට එක එක linux ඩිස්ට්‍රො (බොහොමයක් Redhat Based) use කරනවා... මගේ දැනුමට අනුව සහ මට හිතෙන විදියට Programming වලට (1)Fedora, (2)Debian, (3) CrunchBang (4)Archlinux තමා හොද.. :cool: එකක් හොදයි කියලා කියන්න අමාරුයි.. :no: මේවා හැබැයි ටිකක් Advanced.. :cool: ආධුනිකයෙක් නම් ඉතින් Ubuntu වගේ එකකින් ලේසියෙන්ම Programming කර ගන්න පුළුවන්.. :D
     
    Last edited:
    • Like
    Reactions: IcedEarth

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද්ධතියක්

    7346133.png

    OS (Linux Distro එකක :P) එකක OS ටිකක් දාලා බලලා අත්දැකීම් ගන්න ඕනෙනම් මෙන්න මේක කියවන්න... අපේ සුදු පුසාගේ ලිපියක්... මට මේක හම්බවුනේ පහළ තියෙන ටැග් එකක් Click කලහම.... :) අලුතින් එන අයට වැදගත් වෙන නිසා මන් පොස්ට් එකේ ලින්ක් එක දාන්නම් මෙතන.. :D

    මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද්ධතියක්

    මෙන්න ලින්ක් එක... මෙතනින් යන්න..
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    සමහර අයගේ ප්‍රශ්න වලට පිළිතුරු දීපු අයට ස්තුති කිරීමක්වත් නැහැ.. :( :( :(
    ඒ අය එහෙම කරන්න එපා... ස්තුති කරන්න පුරුදු වෙනවනම් හොදයි... මොකෝ ස්තුති කරන්න සල්ලි යනවා කියලයැ :shocked:
     
    Last edited:
    • Like
    Reactions: dmtx