මෙකේ තියන ප්රස්නෙ මචන් මට පෙන්නන්නේ option 2…
1 delete full hard disk and install
2 somthin else කියන option එක.
…දෙවෙනි option එක click කරාම මට පෙන්නන්නේ සම්පූර්න hard disk එකම partition දෙකකට සහ තව system partition එකක්.
…මම අලුතින් හදපු එක වෙනම කිසිම තැනක පෙන්නන්නෙ නැ.
try linux එකෙන් boot කරල එකෙ තියන Gpart කියන එකෙන් partition කරන්න බලුවත් පෙන්නනේ අර විදියටම තමා.
…
ext4 විදියට format කරන්න තව විදි තියනවද?
Windows වලින්ද? ඔයාගේ Partition තියෙන විදිය පිලිබදව අදහසක් ගන්න screenshot එකක් දාන්න පුළුවන් නම්... නැත්නම් අනම් මනම් කරලා partition ටිකට මොකක්හරි වුනොත් Data ඉවරයිනේ... 
ko me set eka ?![]()
ඉතින් Thread එකත් එක්ක ඉන්න බැරිවුණා... 
මචං මම ලිනක්ස් වලට අලුත්...Ubuntu 12.04 LTS - Virtual Box එකක use තමා කරන්නේ..මම අලුතෙන් User කෙනෙක් හැදුවට Home Directory හැදෙන්නේනෑ..ඒ User ගෙන් ලොග් වෙන්නත් බෑ..
නමුත් අලුත් User ව පෙන්නනවා..
** Normal GUI එකෙන් User කෙනෙක් හදන්න පුලුවන්..
මේක හදා ගන්න විදිය කියලා දියන් මචං...![]()
sudo adduser -m username
man adduser
passwd username
linux wala cpu usage eka wadeei needa ?
ex : mama linux pen eken boot kara ethakota lap eke fan eka high speed yanawa. heat wenawa wadeei wage, windows waladi sadde ahenneth na.
meekata wisanduman nadda ?
web ui ekeedith ehemai.![]()
Lap එකේ Specs දෙන්න...මගේ දැනුම අනුව නම් Windows වලට සාපේක්ෂව නම් CPU, RAM usage එක අඩුයි
ඉතින් ඔයාගේ ලැප් එකත් එක්ක බැලුවොත් ඔයා කරලා තියෙන විදියත් එක්ක ඕකට ගොඩක් ඒවා බලපානවනේ Usage එකට....Lap එකේ Specs දෙන්න...

Dell Inspiron N3521 Laptop (Intel Core i3 3227U 1.9X2 GHz - 4GB RAM- 500GB HDD- 15.6-inch- Win8- 1GB AMD Radeon HD 7670M)
ow usage eka adui nam thamai but power management wala thamai awla thiyenne i think.
man mint usb version ekakuth damma eeth ehemai just 150mb os size. lap eke fan speed control karanna widiyak nadda linux walin, 3rd party tool ekakin hari.![]()
machan la mata windows wala idala linux walata remote log wenna hoda method ekak vnc, xrdp server use kara but windows wala wage hoda experience eka ganna ba bug tiyenawa mata one windows mstsc.exe tool eka use karala linux walata log wenna
CPU FREQ
මෙන්න මේක try කරන්න...Code:sudo apt-get install indicator-cpufreq
CPU LIMIT
Code:sudo apt-get install cpulimit
මේක නම් හසුරවන්න Guide එකක් දෙන්න වෙයි...

elakiri! meewa try karala result eka kiyannam. puppy, mint, slack wage eewa thamai damme. ubuntu web ui eken damma eeth ehemai. mama kamathi godakma lite weight eewata![]()



Dell Inspiron N3521 Laptop (Intel Core i3 3227U 1.9X2 GHz - 4GB RAM- 500GB HDD- 15.6-inch- Win8- 1GB AMD Radeon HD 7670M)
ow usage eka adui nam thamai but power management wala thamai awla thiyenne i think.
man mint usb version ekakuth damma eeth ehemai just 150mb os size. lap eke fan speed control karanna widiyak nadda linux walin, 3rd party tool ekakin hari.![]()
http://support.amd.com/en-us/download
1.Software Developer kenekta Ubuntu/Mint deken hodama linux distro eka mokadda??
2.Software developer kenekta hodama linux distro eka mokadda??
![]()


එකක් හොදයි කියලා කියන්න අමාරුයි..
මේවා හැබැයි ටිකක් Advanced..
ආධුනිකයෙක් නම් ඉතින් Ubuntu වගේ එකකින් ලේසියෙන්ම Programming කර ගන්න පුළුවන්.. 
) එකක OS ටිකක් දාලා බලලා අත්දැකීම් ගන්න ඕනෙනම් මෙන්න මේක කියවන්න... අපේ සුදු පුසාගේ ලිපියක්... මට මේක හම්බවුනේ පහළ තියෙන ටැග් එකක් Click කලහම....
අලුතින් එන අයට වැදගත් වෙන නිසා මන් පොස්ට් එකේ ලින්ක් එක දාන්නම් මෙතන..