Linux කට්ටිය එන්නලා...

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
Ubuntu 14.04 LTS (Trusty Tahr) අලුත්ම Release එක මේ එන April වල
ubuntu-logo14.png

මෙය 2014 April 17 වන දිනට Release කරන්න කටයුතු කරලා තියෙන්නේ... :) ඔන්න මේක එනකන් බලන් ඉන්න කට්ටිය ඉන්නවනේ.. නොදන්න කට්ටියව දැනුවත් කළා ඔන්න...
 
User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    kauda Manjaro Linux dala thiyenne??:oo::oo:

    අම්මෝ.. ඇති යන්තන්.. කමකට ඇති OS එකක් ගැන ඇහුවා. Linux පාවිච්චි කරනවා නම් Arch, Gentoo, Manjaro වගේ වැඩකට ඇති OS එකක් පාවිච්චි කරපල්ලා. මං පාවිච්චි කරන්නෙ Manjaro Linux. අන්න දවසකටවත් OS එක. Ubuntu වගේද Arch, Manjaro?
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඔය Ubuntu වගේ රෙද්දවල් පාවිච්චි කරද්දි Linux පුලුවන් ටිකත් බැරි වෙනවා බං.
     
    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    අම්මෝ.. ඇති යන්තන්.. කමකට ඇති OS එකක් ගැන ඇහුවා. Linux පාවිච්චි කරනවා නම් Arch, Gentoo, Manjaro වගේ වැඩකට ඇති OS එකක් පාවිච්චි කරපල්ලා. මං පාවිච්චි කරන්නෙ Manjaro Linux. අන්න දවසකටවත් OS එක. Ubuntu වගේද Arch, Manjaro?

    :yes::yes::yes:

    Arch nam daganna tharam welawak nae.. manjaro patta.:P:P AUR ekath support nisa ubuntu wala wage PPA hoya hoya inna ona nae.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    :yes::yes::yes:

    Arch nam daganna tharam welawak nae.. manjaro patta.:P:P AUR ekath support nisa ubuntu wala wage PPA hoya hoya inna ona nae.

    සිරාවටම. මං මේ උබුන්ටුත් එක්ක තියෙන තරහක් නිසා නෙවෙයි කියන්නෙ. මාත් ලිනක්ස් වලට අලුතින් සෙට් උන කාලෙ පාවිච්චි කලේ උබුන්ටු තමයි. උබුන්ටු පාවිච්චි කරලා ඉගෙන ගත්තා කියන්නෙ ඉගෙන ගත්තෙ "apt-get update / apt-get install" දෙක විතරයි. ඒක උබුන්ටු වල වැරැද්දක් නෙවෙයි ඉතින්. User friendly වැඩි කමනෙ. මං ලිනක්ස් ගැන ඉගෙන ගත්ත හරියක් ඉගෙන ගත්තෙ මංජාරෝ එකෙන් තමයි ඉතින්.
     
    deegopower

    Well-known member
  • Oct 8, 2006
    3,188
    29
    48
    Kandy, Sri Lanka
    ලංකාවෙ ලංකාවෙ කිව්වට කවුද ඇත්තටම ඕක හදන්නෙ?

    Kernel eka nam fedrora walin thama ganne.....has all features of fedora, Sinhala Support is also present...

    Rest of the system is programmed by several Linux Professionals in Sri Lanka, developed under various GNU General Public Licenses and it is freely available for copying, sharing and distributing, It is Totally FOSS
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    mama use karanne Ubuntu 12.04 LTS

    mage password eka den mathaka na, kohomada recover karanne?
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Kernel eka nam fedrora walin thama ganne.....has all features of fedora, Sinhala Support is also present...

    Rest of the system is programmed by several Linux Professionals in Sri Lanka, developed under various GNU General Public Licenses and it is freely available for copying, sharing and distributing, It is Totally FOSS

    මං ඇහුවෙ හන්තාන ලිනක්ස් හදන මනුස්සයා / මනුස්සයො කවුද? දැන් මං පාවිච්චි කරන්නෙ මංජාරෝ ලිනක්ස්. ඒක හදන්නෙ රෝලන්ඩ්, පිලිප් කියලා පොරවල් ටිකක්. මං අහන්නෙ ඒ වගේ කවුද හන්තාන හදන්නෙ?
     
    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    මං ඇහුවෙ හන්තාන ලිනක්ස් හදන මනුස්සයා / මනුස්සයො කවුද? දැන් මං පාවිච්චි කරන්නෙ මංජාරෝ ලිනක්ස්. ඒක හදන්නෙ රෝලන්ඩ්, පිලිප් කියලා පොරවල් ටිකක්. මං අහන්නෙ ඒ වගේ කවුද හන්තාන හදන්නෙ?

    Danishka Navin
    http://danishkanavin.blogspot.com/
     
    Rajith D

    Member
    Mar 2, 2009
    21
    1
    0
    Sri Lanka
    මන් කවදාවත් මේවා පිවිච්චි කරලා නැනේ.........
    කවුරැ හරි කියනවද මෙකේ තියන වාසි අවාසි මොනවද කියලා.......? | |:lol:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ubuntu wala sinhala subtitle wada karana player 1k thiyeda?

    Subtitles .ssa format එකට convert කරගත්ත නම් VLC එකේ අවුලක් නැතුව බලන්න පුලුවන්. srt. format එකෙන් subtitles බලන්න Totem, Parole පාවිච්චි කරන්න පුලුවන්.