Linux කට්ටිය එන්නලා...

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    just installed manjaro KDE on 8.1 as dualboot :D , mama cinnomon install kala but aka pennanne nahane :/ login sceen aken desktop aka change karanna thiyanawa, KDE and razer witarai pennanne :( help meeeeeeeeeeeeeeeeeeeeeeeeeee
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    I am using Ubuntu since 2005(5.04 i think) and when they changed to unity i moved to Fedora. Since now they have an official GNOME variant, I am back on Ubuntu. Waiting for new LTS release.

    Just to so you know, there is no such thing as best linux distro. Purpose of every distro is different. So use whatever distro you like and help others to choose.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    just installed manjaro KDE on 8.1 as dualboot :D , mama cinnomon install kala but aka pennanne nahane :/ login sceen aken desktop aka change karanna thiyanawa, KDE and razer witarai pennanne :( help meeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    තේරුණේ නෑ. දැන් ඔය කියන්නෙ සිනමන් ඉන්ස්ටෝල් කරලා ඒක වැඩ කලේ නැති නිසා කේඩීඊ ඉන්ස්ටෝල් කලා කියලද? තව පොඩ්ඩක් තේරෙන්න කියපන්.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    තේරුණේ නෑ. දැන් ඔය කියන්නෙ සිනමන් ඉන්ස්ටෝල් කරලා ඒක වැඩ කලේ නැති නිසා කේඩීඊ ඉන්ස්ටෝල් කලා කියලද? තව පොඩ්ඩක් තේරෙන්න කියපන්.

    na na ban KDE verson aka download kale, eetapase cinnomon install kala but kohewath pennanne naha ne :(
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    /usr/share/xsessions/ වල තියෙන cinnamon2d.desktop, cinnamon.desktop කියන ෆයිල්ස් දෙක /usr/share/apps/kdm/sessions/ කියන තැනට දාපන්. එතකොට වැඩේ හරි. ඕක කේඩීඊ එකට එන ලොගින් මැනේජර් එකේ [කේඩීඑම්] අවුලක්.
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    zdrrWdz.png
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ado penne nahane, mama manjoro wala inne :/ ai sinhala penne naththe :baffled:

    මේ කමාන්ඩ් එක ගහපන් ටර්මිනල් එකේ.
    sudo wget -P /usr/share/fonts http://sinhala.sourceforge.net/files/lklug.ttf

    එතකොට සිංහල පෙන්නයි. සිංහල පේන්නෙ නැත්තන් මං කොටපුවා කියවන්නෙ කොහොමද? :P
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මේ කමාන්ඩ් එක ගහපන් ටර්මිනල් එකේ.
    sudo wget -P /usr/share/fonts http://sinhala.sourceforge.net/files/lklug.ttf

    එතකොට සිංහල පෙන්නයි. සිංහල පේන්නෙ නැත්තන් මං කොටපුවා කියවන්නෙ කොහොමද? :P

    ela, mama logg off wela baluwa macho, cinnomon dan pennanawa , but choose karala log in wenna ba :baffled: blink wela aye log in page akata wetenawa :frown: 3 weni paara aye KDE akatama boot una :baffled:
     
    sinahala dan penawoooooooooo :/ uba kotapuwa baluwe win 8 akedi ban :dull:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මේ කමාන්ඩ් එක ගහපන් ටර්මිනල් එකේ.
    sudo wget -P /usr/share/fonts http://sinhala.sourceforge.net/files/lklug.ttf

    එතකොට සිංහල පෙන්නයි. සිංහල පේන්නෙ නැත්තන් මං කොටපුවා කියවන්නෙ කොහොමද? :P

    ah naha macho mama log off wela baluwa termila command aka gahuwata passe, kohomath log off wenna epa cinnomon choose kranna :baffled:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ela, mama logg off wela baluwa macho, cinnomon dan pennanawa , but choose karala log in wenna ba :baffled: blink wela aye log in page akata wetenawa :frown: 3 weni paara aye KDE akatama boot una :baffled:

    දැන් මේකනෙ සීන් එක. මං පාවිච්චි කරන්නෙ Xfce. KDE, Cinnamon දෙක මං කවදාවත් පාවිච්චි කරලා නෑ. Login manager එක අයින් කරලා වෙන MDM login manager වගේ එකක් දාගත්තොත් නම් Cinnamon එකට වෙන්න පුලුවන් වෙයි. හැබැයි KDE එකට වෙන්න බැරි වෙයි. Home folder එකේ .xinitrc එකේ පොඩි වැඩ කෑලි ටිකක් දාලා ඕක කරගන්න සමහර විට පුලුවන් වෙයි. මං KDM login manager එක පාවිච්චි කරලා නැති නිසා හරියටම වැඩ කරයිද කියලා ෂුවර් නෑ. ඇයි උබ Cinnamon එක බාගන්නෙ නැතුව KDE එක බා ගත්තෙ? කෝකටත් Manjaro forum එකේ ඕක දාපන්කො. උන් ක්ෂණිකව උත්තරයක් දෙයි.