දැන් මේකනෙ සීන් එක. මං පාවිච්චි කරන්නෙ Xfce. KDE, Cinnamon දෙක මං කවදාවත් පාවිච්චි කරලා නෑ. Login manager එක අයින් කරලා වෙන MDM login manager වගේ එකක් දාගත්තොත් නම් Cinnamon එකට වෙන්න පුලුවන් වෙයි. හැබැයි KDE එකට වෙන්න බැරි වෙයි. Home folder එකේ .xinitrc එකේ පොඩි වැඩ කෑලි ටිකක් දාලා ඕක කරගන්න සමහර විට පුලුවන් වෙයි. මං KDM login manager එක පාවිච්චි කරලා නැති නිසා හරියටම වැඩ කරයිද කියලා ෂුවර් නෑ. ඇයි උබ Cinnamon එක බාගන්නෙ නැතුව KDE එක බා ගත්තෙ? කෝකටත් Manjaro forum එකේ ඕක දාපන්කො. උන් ක්ෂණිකව උත්තරයක් දෙයි.
mama harak patiyane ban :/ maa aka amathaka una cinnomon baanna

manjaro nao fast
මන් දැන් Chrome එකේ.. 
