Linux කට්ටිය එන්නලා...

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    දැන් මේකනෙ සීන් එක. මං පාවිච්චි කරන්නෙ Xfce. KDE, Cinnamon දෙක මං කවදාවත් පාවිච්චි කරලා නෑ. Login manager එක අයින් කරලා වෙන MDM login manager වගේ එකක් දාගත්තොත් නම් Cinnamon එකට වෙන්න පුලුවන් වෙයි. හැබැයි KDE එකට වෙන්න බැරි වෙයි. Home folder එකේ .xinitrc එකේ පොඩි වැඩ කෑලි ටිකක් දාලා ඕක කරගන්න සමහර විට පුලුවන් වෙයි. මං KDM login manager එක පාවිච්චි කරලා නැති නිසා හරියටම වැඩ කරයිද කියලා ෂුවර් නෑ. ඇයි උබ Cinnamon එක බාගන්නෙ නැතුව KDE එක බා ගත්තෙ? කෝකටත් Manjaro forum එකේ ඕක දාපන්කො. උන් ක්ෂණිකව උත්තරයක් දෙයි.

    mama harak patiyane ban :/ maa aka amathaka una cinnomon baanna :baffled:
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ado okkotama kalin chrome install karana hati kiyahan, monawath karanna ba aka natuwa

    උඹට Chrome ම ඕනෙද? Chromium ඉන්ස්ටෝල් කරගනින්. Chrome ම ඕනෙ නම් මේ command එක යූස් කරල Chrome ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.

    yaourt -S google-chrome
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ah huka, maam windows wala ban, :/ anith paara balamu :s mata appiriya una

    මංජාරෝ වල හැටි එහෙම තමයි බං. අවුල් වැඩි තරමට තමයි ආතල් එක තියෙන්නෙ. අවුල් නැතුව මොකුත් ඉගෙනගන්න බෑ බං.
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මංජාරෝ වල හැටි එහෙම තමයි බං. අවුල් වැඩි තරමට තමයි ආතල් එක තියෙන්නෙ. අවුල් නැතුව මොකුත් ඉගෙනගන්න බෑ බං.

    mata ona awl nathi fast desktop akak ban :nerd: manjaro nao fast :D but mea cinnomon lede ne wede kiyanne :baffled:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    උඹට Chrome ම ඕනෙද? Chromium ඉන්ස්ටෝල් කරගනින්. Chrome ම ඕනෙ නම් මේ command එක යූස් කරල Chrome ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.

    yaourt -S google-chrome

    Chromium වල Blogger වලදී අවුලක් තිබ්බා බන්... :) මන් දැන් Chrome එකේ.. :P
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මංජාරෝ වල හැටි එහෙම තමයි බං. අවුල් වැඩි තරමට තමයි ආතල් එක තියෙන්නෙ. අවුල් නැතුව මොකුත් ඉගෙනගන්න බෑ බං.

    මන්ජාරෝ කොහොමද උබට දැනෙන්නේ? :rolleyes:
     

    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    kohomada daanne kiyahaoko ithin

    package manager eken mee package tika install karanna.
    cinnamon gnome-common gnome-terminal

    KDE version eken samahara welawata cinnamon detect wenne nae.. KDM nisa.

    ee nisa Linux Mint walata ena login manger eka terminal eken hari package manager eken hari install karanna.
    sudo pacman -S mdm

    eeta passe eka enable karanna terminal eke mee command eka gahanna
    sudo systemctl enable mdm.service -f

    reboot karama mint login manager eka ei. eken account eka select karala password eka denna kalin session eka cinnamon kiyala denna

    1OVI1LAfCv7nlPKbP61qQP
     
    Last edited: