Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    hureeee badu weda :D :D, mama pidgin and skype remove kala , 4g weda aye :D :D

    ඒක තමයි මං උඹට කලින් කිව්වෙ උඹ install කරපු එකක් නිසා ඕක වෙන්න ඇති කියලා. Skype නම් මං දන්නෙ නෑ. Pidgin අවුලක් නෑ. ආයිත් install කරලා බලපන්කො.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ඒක තමයි මං උඹට කලින් කිව්වෙ උඹ install කරපු එකක් නිසා ඕක වෙන්න ඇති කියලා. Skype නම් මං දන්නෙ නෑ. Pidgin අවුලක් නෑ. ආයිත් install කරලා බලපන්කො.

    uba use karana download manager aka mokada ban ? :/ aka thama mata thiyana lokuma awla
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    uba use karana download manager aka mokada ban ? :/ aka thama mata thiyana lokuma awla

    මං dm එකක් use කරන්නෙ නෑ බං. පොඩි පොඩි ඒවා FF/Chromium එකෙන් බා ගන්නවා. නැත්තන් ඉතින් torrent තමයි. මං දන්න විදිහට UGet, KGet දෙක හොදයිලු.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    තව කියල JDownloader, XDMan දෙකක් AUR වල තියෙනවා. ඒ දෙකත් හොදයි කියලා තමා අහල නම් තියෙන්නෙ. හැබැයි මං පාවිච්චි කරල නම් නෑ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    අම්මට සිරි. මට TeamViewer මතක් උනේ නෑනෙ. :rolleyes: Manjaro repos වල TeamViewer නෑ. AUR වලින් තමයි install කරගන්න වෙන්නෙ. :nerd:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Manjaro forum එකේ උඹේ profile එක fill කරපන්. නැත්තන් උන් උත්තර දෙන්නෙ නෑ. උන් profile එකේ විස්තරේ [Desktop environment, Machine architecture, GPU etc.] බලලා උත්තර දෙන්නෙ.
     
    ela ela