Linux කට්ටිය එන්නලා...

Apr 4, 2014
30
0
0
ඔයා මොන කැම්පස් එකටද ගියේ? මේ ලෝකේ ලිනක්ස් කිව්ව හම උබුන්ටු විතරක් නෙවෙයි තියෙන්නෙ. තව දේවල් තියෙනවා. දැන් ඔයා කියයි තව තිබුනට ඒවත් ලිනක්ස්නෙ කියලා. එතකොටත් මට අර කලින් ප්‍රශ්නෙම තමයි අහන්න තියෙන්නෙ. ඔයාට මංජාරෝ/ආර්ච් වල කියල දුන්නොත් "ssh" කියල terminal එකේ ගහල බලන්න. එතකොට ඔයාට දැනගන්න පුලුවන් වෙයි කොහොමද කරන්නෙ කියලා.

සොලාරිස් සර්වර් එකකට SSH වලින් සම්බන්ද වෙන්න හොදම ක්‍රමය මොකද්ද? SFTP ත් තියෙන්න ඕන. කවුරුහරි ලිනක්ස්/යුනික්ස් ගැන දන්න එක්කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.

Putty කොම්පයිල් කරන්න දන්නවනම් ඒකත් කියන්න.

Thanks for the answer.

Ubuntu කියන්නෙ Linux නෙවෙයිද? ඔයා කියන්නෙ මට මේ ලෝකෙ තියෙන ඔක්කොම ලිනක්ස් Distro දාගෙන එන්න කියලද දැන්? ලොල්.

කියමුකො බලන්න ඔයා මොන කැම්පස් එකටද ගියෙ Unix දැන්නැහැ ඒත් Linux නම් දන්නව කියල කියන්න? ලොල්

මම තාම කැම්පස් යනව. ගිය අවුරුද්දෙ internship කරා. තාම ඉගෙන ගන්නව. නොදන්න දෙයක් ඇහුවෙ. ඔයා වගේ එහෙන් මෙහෙන් OS බාල ඉන්ස්ටොල් කරගෙන, package manager වලින් software බාලා ඒ ගැන පොර ටෝක්ස් දිදී හොර expert පට්ටම් ගහගෙන ඉන්නෙ නැහැ අපි. නොදන්න දෙය දන්න කෙනෙක්ගෙන් අහගන්නව. ඉගෙන ගන්න එක හරියට ඉගෙනගන්නව.

අපි Linux/Unix දාගෙන ඔය වගේ ගොන් ආතල් ගන්නෙ නැහැ. අපි ලිනක්ස් යූස් කරන්නෙ සර්වර් වල Java, Python වෙබ් සර්විස් රන් කරන්න. SVN, Git repository maintain කරන්න. ඒක නිසා Ubuntu, Mac OS, Cent OS, Solaris, FreeBSD, HP-UX ඔක්කොම එකයි (almost). පොර ටෝක්ස් දෙනවනම් අපිටත් දෙන්න පුලුවන්. ඒත් අපේ කල්චර් එකෙ එහෙම කරන්නෙ නැහැ.

මම මේ ප්‍රශ්නය මෙතන ඇහුවෙ, web-developers ල සර්වර් වලට build upload කරන්න එක එක ටූල්ස් යූස් කරනව දැකල තියෙන නිසා. එහෙම කෙනෙක් ඉදල හොද උත්තරයක් දෙයි කියල හිතල.ඔයාගෙන් යන්න හොද කැම්පස් මොනවද කියල අහන්න නෙවෙයි. ලොල්

btw, your answer helped and thanks again for that.
 
User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    kohomada ban open karanne :/ mokadda command aka?

    මෙන්න මේ වැඩේ කරලා බලපන්. සමහර විට හරි යයි. මතක ඇතුව අර file එකේ බැකප් එකක් තියාගෙන හිටපන් මුලින්ම.
    http://forums.linuxmint.com/viewtopic.php?f=53&t=103143#p584546

    ටර්මිනල් එකේ drop කියලා ගහලා ටැබ් එක ඔබල බලපන්. මං හිතන්නෙ ගොඩක් වෙලාවට command එක dropbox වෙන්න ඕනෙ.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    mokadda ba me java error aka?

    2rBNeYS.png
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Thanks for the answer.

    Ubuntu කියන්නෙ Linux නෙවෙයිද? ඔයා කියන්නෙ මට මේ ලෝකෙ තියෙන ඔක්කොම ලිනක්ස් Distro දාගෙන එන්න කියලද දැන්? ලොල්.

    කියමුකො බලන්න ඔයා මොන කැම්පස් එකටද ගියෙ Unix දැන්නැහැ ඒත් Linux නම් දන්නව කියල කියන්න? ලොල්

    මම තාම කැම්පස් යනව. ගිය අවුරුද්දෙ internship කරා. තාම ඉගෙන ගන්නව. නොදන්න දෙයක් ඇහුවෙ. ඔයා වගේ එහෙන් මෙහෙන් OS බාල ඉන්ස්ටොල් කරගෙන, package manager වලින් software බාලා ඒ ගැන පොර ටෝක්ස් දිදී හොර expert පට්ටම් ගහගෙන ඉන්නෙ නැහැ අපි. නොදන්න දෙය දන්න කෙනෙක්ගෙන් අහගන්නව. ඉගෙන ගන්න එක හරියට ඉගෙනගන්නව.

    අපි Linux/Unix දාගෙන ඔය වගේ ගොන් ආතල් ගන්නෙ නැහැ. අපි ලිනක්ස් යූස් කරන්නෙ සර්වර් වල Java, Python වෙබ් සර්විස් රන් කරන්න. SVN, Git repository maintain කරන්න. ඒක නිසා Ubuntu, Mac OS, Cent OS, Solaris, FreeBSD, HP-UX ඔක්කොම එකයි (almost). පොර ටෝක්ස් දෙනවනම් අපිටත් දෙන්න පුලුවන්. ඒත් අපේ කල්චර් එකෙ එහෙම කරන්නෙ නැහැ.

    මම මේ ප්‍රශ්නය මෙතන ඇහුවෙ, web-developers ල සර්වර් වලට build upload කරන්න එක එක ටූල්ස් යූස් කරනව දැකල තියෙන නිසා. එහෙම කෙනෙක් ඉදල හොද උත්තරයක් දෙයි කියල හිතල.ඔයාගෙන් යන්න හොද කැම්පස් මොනවද කියල අහන්න නෙවෙයි. ලොල්

    btw, your answer helped and thanks again for that.

    උඹට කියල වැඩක් නෑ බං. උඹේ තරහ යනකන් ඇති තරම මට බැනපන්. තරහ ඉවර උනාට පස්සෙ හිතල බලපන් කවුද පොර ටෝක් දැම්මෙ කියලා. දැන් උඹ කියන්නෙ කම්පුටර් කිව්වහම සර්වර් විතරයි කියලද? මං වෙන මොකුත් කියන්නෙ නෑ. උඹ මොනවා කිව්වත් මට කමක් නෑ. මං ඔය කියපු ටික හිතල බලපන්කො. මට උඹ විතරක් නෙමෙයිනෙ කැම්පස් යන හම්බ උන එකම එකා.
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    @EXC_BAD_ACCESS macho pissu kiyawannathuwa maru weyaoko, pin sidda wei , apita linux support akata me thread aka witaarai thiyenne :/ uba nikao awith baila gahanawa apita ape problems fix karaganna naha
     
    baila gahanna newei bao awe. heta denna tiyena assignment ekak karanna help akak ganna. prasnayak ahuwama amutu lain dipu nisa kata kare mama.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Read them.
    http://blogs.locusta.gr/argy/2012/02/install-oracle-jvm-in-arch-linux/

    Code:
    [demitha@demi ~]$ sudo pacman -R icedtea-web
    [sudo] password for demitha: 
    error: target not found: icedtea-web
    [demitha@demi ~]$ sudo pacman -Rdd openjdk6
    error: target not found: openjdk6
    [demitha@demi ~]$ sudo pacman -U jre-7u2-1-i686.pkg.tar.xz
    loading packages...
    error: 'jre-7u2-1-i686.pkg.tar.xz': could not find or read package
    [demitha@demi ~]$ sudo pacman -U jdk-7u2-1-i686.pkg.tar.xz
    loading packages...
    error: 'jdk-7u2-1-i686.pkg.tar.xz': could not find or read package
    [demitha@demi ~]$
     
    ඇයි උඹ ආපහු ජාවා ඉන්ස්ටෝල් කරන්නෙ? උඹේ කම්පියුටර් එකේ ජාවා තියෙයි නේද?