Linux, Windows OS එකට විකල්පයක් විදියට භාවිතා කරන්න පුළුවන්ද? මම කාලෙකට ඉස්සර UBUNTU 10.0.1 දාලා බැලුවා. ඒත් මට එකෙන් mp3 එකක්වත් play කරන්න බැරිවුණා. මට අවශ්‍ය වෙන්නේ Document, presentation, Simple photo editing, Autocad, Google earth, internet browsing. මේ දේවල් Linux OS එකකදි කරගන්න පුළුවන්ද?