Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මං හැදුවෙ. හොදයිද? :)

    animated_manjaro_logo_by_enindu-d7dn2e4.gif
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මට පට්ට මෙව්වා එකක් හම්බ උනා. මේක ඇවිල්ලා ලිනක්ස් ටයිම්ලයින් එකක්. තඩි පින්තූරයක් තියෙන්නෙ. මෙතන දාන්න බෑ. මං ලින්ක් එක දාන්නම්, ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 100% කම්ප්ලීටඩ් ටයිම්ලයින් එකක්. පට්ට.

    http://futurist.se/gldt/
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Manjaro Linux stable repositories පාවිච්චි කරන්නන් සදහා updates නිකුත් වී ඇත. මෙම updates වල ඇති වැදගත් කම වන්නේ පසුගිය සතියක දෙකක කාලය තුල Heartbleed නම් bug එකක් OpenSSL තුල විකාර නැටීම fix කර තිබීමයි. OpenSSL හි එම bug එක පිස්සු නැටීම පිලිබද Manjaro Linux හි Philip Muller මෙසේ පවසයි.

    "This weakness allows stealing the information protected, under normal conditions....."

    වැඩි විස්තර සදහා මෙම link එකට යන්න. අතිශය වැදගත් updates ටිකකි. දැන්ම update කරගන්න. වැඩි විස්තර සදහා මෙම link එකට යන්න.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Linux, Windows OS එකට විකල්පයක් විදියට භාවිතා කරන්න පුළුවන්ද? මම කාලෙකට ඉස්සර UBUNTU 10.0.1 දාලා බැලුවා. ඒත් මට එකෙන් mp3 එකක්වත් play කරන්න බැරිවුණා. මට අවශ්‍ය වෙන්නේ Document, presentation, Simple photo editing, Autocad, Google earth, internet browsing. මේ දේවල් Linux OS එකකදි කරගන්න පුළුවන්ද?