Linux කට්ටිය එන්නලා...

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
mamamth ubuntu install kala hari giye na
AiwJH.png

any clues

උබුන්ටු දාපු එකේ VGA එකේ Details දෙන්න... :)
 
User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    උදව්වක් ඕනේ. මං පොඩි Bash script එකක් හැදුවා පාවිච්චි කරන desktop environment එක මොකද්ද කියලා හොයා ගන්න. ඒක තාම වැඩ කරන්නෙ Xfce, GNOME හා KDE වල විතරයි. මගෙ තියෙන්නෙ Xfce. Xfce වල හොදට වැඩ. දැන් මට බලාගන්න ඕනෙ මේක අනිත් desktop environments වලත් වැඩද කියල. පොඩ්ඩක් check කරලා බලපල්ලකො.

    Code:
    #!/bin/bash
    
    xfce=$(ps -e | grep -E '^.* xfce4-session$' > xfce)
    gnome=$(ps -e | grep -E '^.* gnome-session$' > gnome)
    kde=$(ps -e | grep -E '^.* kded4$' > kde)
    
    if [ -s xfce ]; then
    	echo "Xfce" $(xfce4-session --version | grep xfce4-session | awk '{print $2}')
    fi
    
    if [ -s gnome ]; then
    	echo "GNOME" $(gnome-session --version | awk '{print $2}')
    fi
    
    if [ -s kde ]; then
    	echo "KDE" $(kded4 --version | grep -m 1 'KDE' | awk -F ':' '{print $2}' | awk '{print $1}')
    fi
    
    rm xfce gnome kde
    exit 0
     
    මමත් ඉතින් Gnome නේ... :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    kohomada Ubuntu wala Wijesekara typing layout eka install karanne??

    Youtube video downloader ekakuth ona, thiyenawanam dennako
    Ubuntu walata
    :) :(
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Ubuntu 12.04, 13.1 versions වල "wijesekara, singlish හෝ sinhala transliteration" keyboard input methods install කරගන්න ඕනි කට්ටිය ඉන්නවනම් පහත command එක terminal එකේ run කරන්න.

    sudo apt-get install ibus im-switch ibus-m17n m17n-db m17n-contrib

    How to install Wijesekara keyboard in Ubuntu.... :)
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    kohomada Ubuntu wala Wijesekara typing layout eka install karanne??

    Youtube video downloader ekakuth ona, thiyenawanam dennako
    Ubuntu walata
    :) :(

    ෆයර්ෆොක්ස් වලට Flash Video Downloader කියන extension එක install කරගනින්. :)
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    kohomada Ubuntu wala Wijesekara typing layout eka install karanne??

    Youtube video downloader ekakuth ona, thiyenawanam dennako
    Ubuntu walata
    :) :(

    Firefox Walata Man Use karanne nam DownloadHelper :) Chrome Walata FVD eka Pawichchi Karanne... :) Try karala Balanna..
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    How to install Wijesekara keyboard in Ubuntu.... :)

    just type this on terminal,then logout and logon
    Code:
    sudo apt-get install ibus-m17n
    then enable the wijesekara keyboard from text entry settings
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    just type this on terminal,then logout and logon
    Code:
    sudo apt-get install ibus-m17n
    then enable the wijesekara keyboard from text entry settings

    තැන්ක්ස් මචන් වැඩේ ගොඩ ගියා :)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් Linux mint 16 cinnamon install කලා. කියන්න දෙයක් නෑ සුපිරියි. Live එකේ ඉදලා install කරන්න මාර ලේසියි. මට තියෙන එකම අවුල internet. Dongle එකෙන් සහමර වෙලාවට connect වෙනවා. සමහර වෙලාවට connect වෙන්න try කරනවා connect වෙන්නේ නෑ. සමහර වෙලාවට connect වුණත් internet slow. Windows වලදි නම් එහෙම නැහැ. Huawei E303 dongle එකක් එකක් තමයි පාවිච්චි කරන්නේ. Dongle එකේ තියෙන Linux drivers install කලොත් මීට වඩා හොඳවෙයිද? මම internet එකේ බලලා drivers install කරන්න try කලා හරි ගියේ නෑ.

    Linux වලට සිංහල true fonts install කරන්න පුළුවන්ද?
     
    harinduonline

    Member
    May 13, 2008
    240
    5

    http://iloveubuntu.net/manage-modem-based-devices-modem-manager-gui

    meka install karala balanna. mobile partner wage ekak. hsdpa/edge mode eka wenas wela wenna puluwan. speed eka adu

    ttf-mscorefonts package eken fonts daganna puluwan

    sudo apt-get install ttf-mscorefonts
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113