mamamth ubuntu install kala hari giye na
![]()
any clues
උබුන්ටු දාපු එකේ VGA එකේ Details දෙන්න...

mamamth ubuntu install kala hari giye na
![]()
any clues

#!/bin/bash
xfce=$(ps -e | grep -E '^.* xfce4-session$' > xfce)
gnome=$(ps -e | grep -E '^.* gnome-session$' > gnome)
kde=$(ps -e | grep -E '^.* kded4$' > kde)
if [ -s xfce ]; then
echo "Xfce" $(xfce4-session --version | grep xfce4-session | awk '{print $2}')
fi
if [ -s gnome ]; then
echo "GNOME" $(gnome-session --version | awk '{print $2}')
fi
if [ -s kde ]; then
echo "KDE" $(kded4 --version | grep -m 1 'KDE' | awk -F ':' '{print $2}' | awk '{print $1}')
fi
rm xfce gnome kde
exit 0
උදව්වක් ඕනේ. මං පොඩි Bash script එකක් හැදුවා පාවිච්චි කරන desktop environment එක මොකද්ද කියලා හොයා ගන්න. ඒක තාම වැඩ කරන්නෙ Xfce, GNOME හා KDE වල විතරයි. මගෙ තියෙන්නෙ Xfce. Xfce වල හොදට වැඩ. දැන් මට බලාගන්න ඕනෙ මේක අනිත් desktop environments වලත් වැඩද කියල. පොඩ්ඩක් check කරලා බලපල්ලකො.
Code:#!/bin/bash xfce=$(ps -e | grep -E '^.* xfce4-session$' > xfce) gnome=$(ps -e | grep -E '^.* gnome-session$' > gnome) kde=$(ps -e | grep -E '^.* kded4$' > kde) if [ -s xfce ]; then echo "Xfce" $(xfce4-session --version | grep xfce4-session | awk '{print $2}') fi if [ -s gnome ]; then echo "GNOME" $(gnome-session --version | awk '{print $2}') fi if [ -s kde ]; then echo "KDE" $(kded4 --version | grep -m 1 'KDE' | awk -F ':' '{print $2}' | awk '{print $1}') fi rm xfce gnome kde exit 0

එහෙනම් බලල කියපන්කො
එල එල... ඒක වැඩ...උබ කියලම තියෙන්නේ වැඩ කියලා...එල එල... ඒක වැඩ...

Ubuntu 12.04, 13.1 versions වල "wijesekara, singlish හෝ sinhala transliteration" keyboard input methods install කරගන්න ඕනි කට්ටිය ඉන්නවනම් පහත command එක terminal එකේ run කරන්න.
sudo apt-get install ibus im-switch ibus-m17n m17n-db m17n-contrib

kohomada Ubuntu wala Wijesekara typing layout eka install karanne??
Youtube video downloader ekakuth ona, thiyenawanam dennako
Ubuntu walata![]()
![]()

kohomada Ubuntu wala Wijesekara typing layout eka install karanne??
Youtube video downloader ekakuth ona, thiyenawanam dennako
Ubuntu walata![]()
![]()
Chrome Walata FVD eka Pawichchi Karanne...
Try karala Balanna..How to install Wijesekara keyboard in Ubuntu....![]()
sudo apt-get install ibus-m17n
playlist ekak ekapara download karaganna bane oya DownloadHelper ekenFirefox Walata Man Use karanne nam DownloadHelperChrome Walata FVD eka Pawichchi Karanne...
Try karala Balanna..

playlist ekak ekapara download karaganna bane oya DownloadHelper eken![]()

just type this on terminal,then logout and logonthen enable the wijesekara keyboard from text entry settingsCode:sudo apt-get install ibus-m17n

aka wena drive akaka thiyenneමමත් Linux mint 16 cinnamon install කලා. කියන්න දෙයක් නෑ සුපිරියි. Live එකේ ඉදලා install කරන්න මාර ලේසියි. මට තියෙන එකම අවුල internet. Dongle එකෙන් සහමර වෙලාවට connect වෙනවා. සමහර වෙලාවට connect වෙන්න try කරනවා connect වෙන්නේ නෑ. සමහර වෙලාවට connect වුණත් internet slow. Windows වලදි නම් එහෙම නැහැ. Huawei E303 dongle එකක් එකක් තමයි පාවිච්චි කරන්නේ. Dongle එකේ තියෙන Linux drivers install කලොත් මීට වඩා හොඳවෙයිද? මම internet එකේ බලලා drivers install කරන්න try කලා හරි ගියේ නෑ.
Linux වලට සිංහල true fonts install කරන්න පුළුවන්ද?
http://iloveubuntu.net/manage-modem-based-devices-modem-manager-gui
meka install karala balanna. mobile partner wage ekak. hsdpa/edge mode eka wenas wela wenna puluwan. speed eka adu
ttf-mscorefonts package eken fonts daganna puluwan
sudo apt-get install ttf-mscorefonts
http://iloveubuntu.net/manage-modem-based-devices-modem-manager-gui
meka install karala balanna. mobile partner wage ekak. hsdpa/edge mode eka wenas wela wenna puluwan. speed eka adu
ttf-mscorefonts package eken fonts daganna puluwan
sudo apt-get install ttf-mscorefonts