Traditional Cinnamon.
ඕකයි මගෙ desktop එකයි දෙකම එක වගේ නේ? නැද්ද මං අහන්නෙ? නිකන් නිකමට අහන්නෙ, ඔය වෙලාව පෙන්නන්නෙ Conky වලින්ද? නැත්තන් Cinnamon වල මොකක් හරි වැඩ කෑල්ලක්ද?
ඕකයි මගෙ desktop එකයි දෙකම එක වගේ නේ? නැද්ද මං අහන්නෙ? නිකන් නිකමට අහන්නෙ, ඔය වෙලාව පෙන්නන්නෙ Conky වලින්ද? නැත්තන් Cinnamon වල මොකක් හරි වැඩ කෑල්ලක්ද?math ehema thamai... man linux mint eka thiyena gamanma thawa linux distro ekak dala balanna kiyala baluwe.. lassana desktop ekakata elementary os da manjaro kde da hoda?![]()

Traditional Cinnamon.ඕකයි මගෙ desktop එකයි දෙකම එක වගේ නේ? නැද්ද මං අහන්නෙ? නිකන් නිකමට අහන්නෙ, ඔය වෙලාව පෙන්නන්නෙ Conky වලින්ද? නැත්තන් Cinnamon වල මොකක් හරි වැඩ කෑල්ලක්ද?


අත දිග ඇරලා කියන්නෙ. Elementary OS ලස්සනයි. KDE වලින් ලස්සනම desktop එක තියෙන්නෙ OpenSUSE. GNOME, Unity දෙක නම් මට අල්ලන්නෙම නෑ. ඇයි දන්නෙ නෑ.![]()



apo matath unity nam penna ba bn.. eka nisamada manda ubuntu allaneth naththe. GNOME nam godak kalekin use karala na![]()
දෙවනි එක තමයි Ubuntu crach වෙන්නෙ නැති කම. 

''''මම Linux mint install කරලා තියෙන්නේ. විජේසේකර keyboard එකත් install කරලා තියෙන්නේ. Web browser එකේ හොඳට සිංහල Type කරන්න පුළුවන්. ඒත් Libero office writer එකේ ටයිප් කරනකොට "ර් රි වි ලූ ළු මි ම් " වගේ අකුරු Auto හැදෙන්නේ නැහැනේ. මේක කොහොමද හදාගන්නේ??
මම Linux mint install කරලා තියෙන්නේ. විජේසේකර keyboard එකත් install කරලා තියෙන්නේ. Web browser එකේ හොඳට සිංහල Type කරන්න පුළුවන්. ඒත් Libero office writer එකේ ටයිප් කරනකොට "ර් රි වි ලූ ළු මි ම් " වගේ අකුරු Auto හැදෙන්නේ නැහැනේ. මේක කොහොමද හදාගන්නේ??
මං හරියටම දන්නෙ නෑ ඔය ගැන. එකෙක් වත් උත්තර දීලා නැති නිසා කියන්නෙ. විජේසේකර keyboard එකෙන් type කරද්දි මොකක් හරි විශේෂ font එකක් තියෙනවද? [Maybe LKLUG] ඒ font එක LibreOffice වලත් දාලාද තියෙන්නෙ?
විජේසේකර keyboard එකෙන් type කරද්දි Lohit Hindi කියලා font එකක් තමයි වැටෙන්නේ. එකේන් අකුරු නියම විදියට type වෙනවා ඒත් ඇලපිලි, පාපිලි, අල් කිරීම වෙන්නේ නැහැ.
meh eka nemei kattiya posts 1000 pannala neda? mama nam lagadi set une..
CONGRATZ....!!!

LibreOffice වල යට status bar එකේ language එක සිංහල කියලා select කලාද? සිංහලෙන් type කරන ගොඩක් වෙලාවට ඒක auto select වෙන්නෙ language එක හින්දි කියලා. කෝකටත් LKLUG font එක දාගෙන බලපන්කො.
Link - http://sinhala.sourceforge.net/files/lklug.ttf






LKLUG Font එක තියෙනවා. ඒත් විජේසේක ON කරපුගමන් Lohit Hindi වලට මරු වෙනවා. Browser එකේ කිසි ප්රශ්ණයක් නැතුව විජේසේකර වැඩ කරනවා.
![]()