Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    menna mage desktop eka

    Traditional Cinnamon. :rolleyes: ඕකයි මගෙ desktop එකයි දෙකම එක වගේ නේ? නැද්ද මං අහන්නෙ? නිකන් නිකමට අහන්නෙ, ඔය වෙලාව පෙන්නන්නෙ Conky වලින්ද? නැත්තන් Cinnamon වල මොකක් හරි වැඩ කෑල්ලක්ද?
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    math ehema thamai... man linux mint eka thiyena gamanma thawa linux distro ekak dala balanna kiyala baluwe.. lassana desktop ekakata elementary os da manjaro kde da hoda? :baffled::baffled::rolleyes:

    අත දිග ඇරලා කියන්නෙ. Elementary OS ලස්සනයි. KDE වලින් ලස්සනම desktop එක තියෙන්නෙ OpenSUSE. GNOME, Unity දෙක නම් මට අල්ලන්නෙම නෑ. ඇයි දන්නෙ නෑ. :P
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Traditional Cinnamon. :rolleyes: ඕකයි මගෙ desktop එකයි දෙකම එක වගේ නේ? නැද්ද මං අහන්නෙ? නිකන් නිකමට අහන්නෙ, ඔය වෙලාව පෙන්නන්නෙ Conky වලින්ද? නැත්තන් Cinnamon වල මොකක් හරි වැඩ කෑල්ලක්ද?

    desklets tika remove karala wallpaper eka damma nam hoyagannath ba :):)
    ada thama oya kaali tika damme. right side eke thiyena okkoma tika cinnamon eke wada kaali thamai mchn..
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    අත දිග ඇරලා කියන්නෙ. Elementary OS ලස්සනයි. KDE වලින් ලස්සනම desktop එක තියෙන්නෙ OpenSUSE. GNOME, Unity දෙක නම් මට අල්ලන්නෙම නෑ. ඇයි දන්නෙ නෑ. :P

    apo matath unity nam penna ba bn.. eka nisamada manda ubuntu allaneth naththe. GNOME nam godak kalekin use karala na :dull::dull::(
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    apo matath unity nam penna ba bn.. eka nisamada manda ubuntu allaneth naththe. GNOME nam godak kalekin use karala na :dull::dull::(

    මට Ubuntu අල්ලන්නෙ නැති හේතු 2ක් තියෙනවා. පළවෙනි එක තමයි Ubuntu වල Pacman නැති කම. :P දෙවනි එක තමයි Ubuntu crach වෙන්නෙ නැති කම. :shocked:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මං Manjaro අයින් කරලා Arch install කරන්න යන්නෙ. මෙතන Arch install කරගත්ත අයියලා ඉන්නවා නේ? පොඩ්ඩක් කියපල්ලකො Arch install කරන හැටි. :)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම Linux mint install කරලා තියෙන්නේ. විජේසේකර keyboard එකත් install කරලා තියෙන්නේ. Web browser එකේ හොඳට සිංහල Type කරන්න පුළුවන්. ඒත් Libero office writer එකේ ටයිප් කරනකොට "ර් රි වි ලූ ළු මි ම් " වගේ අකුරු Auto හැදෙන්නේ නැහැනේ. මේක කොහොමද හදාගන්නේ??
     
    ''''
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මම Linux mint install කරලා තියෙන්නේ. විජේසේකර keyboard එකත් install කරලා තියෙන්නේ. Web browser එකේ හොඳට සිංහල Type කරන්න පුළුවන්. ඒත් Libero office writer එකේ ටයිප් කරනකොට "ර් රි වි ලූ ළු මි ම් " වගේ අකුරු Auto හැදෙන්නේ නැහැනේ. මේක කොහොමද හදාගන්නේ??

    මං හරියටම දන්නෙ නෑ ඔය ගැන. එකෙක් වත් උත්තර දීලා නැති නිසා කියන්නෙ. විජේසේකර keyboard එකෙන් type කරද්දි මොකක් හරි විශේෂ font එකක් තියෙනවද? [Maybe LKLUG] ඒ font එක LibreOffice වලත් දාලාද තියෙන්නෙ?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මං හරියටම දන්නෙ නෑ ඔය ගැන. එකෙක් වත් උත්තර දීලා නැති නිසා කියන්නෙ. විජේසේකර keyboard එකෙන් type කරද්දි මොකක් හරි විශේෂ font එකක් තියෙනවද? [Maybe LKLUG] ඒ font එක LibreOffice වලත් දාලාද තියෙන්නෙ?

    විජේසේකර keyboard එකෙන් type කරද්දි Lohit Hindi කියලා font එකක් තමයි වැටෙන්නේ. එකේන් අකුරු නියම විදියට type වෙනවා ඒත් ඇලපිලි, පාපිලි, අල් කිරීම වෙන්නේ නැහැ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    විජේසේකර keyboard එකෙන් type කරද්දි Lohit Hindi කියලා font එකක් තමයි වැටෙන්නේ. එකේන් අකුරු නියම විදියට type වෙනවා ඒත් ඇලපිලි, පාපිලි, අල් කිරීම වෙන්නේ නැහැ.

    LibreOffice වල යට status bar එකේ language එක සිංහල කියලා select කලාද? සිංහලෙන් type කරන ගොඩක් වෙලාවට ඒක auto select වෙන්නෙ language එක හින්දි කියලා. කෝකටත් LKLUG font එක දාගෙන බලපන්කො.

    Link - http://sinhala.sourceforge.net/files/lklug.ttf
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    LibreOffice වල යට status bar එකේ language එක සිංහල කියලා select කලාද? සිංහලෙන් type කරන ගොඩක් වෙලාවට ඒක auto select වෙන්නෙ language එක හින්දි කියලා. කෝකටත් LKLUG font එක දාගෙන බලපන්කො.

    Link - http://sinhala.sourceforge.net/files/lklug.ttf

    LKLUG Font එක තියෙනවා. ඒත් විජේසේක ON කරපුගමන් Lohit Hindi වලට මරු වෙනවා. Browser එකේ කිසි ප්‍රශ්ණයක් නැතුව විජේසේකර වැඩ කරනවා.
    :confused::confused::confused::confused::confused::confused:
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    machan ubuntu 12.04 wala delete karapu files recover karaganna puluwan tool ekak thiyenawada?mama ubuntu site eke nan dakka tools godak daala thiyenawa.samahara ewage images witharai recover wenne.ehema nemei ubala use karapu tool ekak thiyenawada recover walata?mama kiyanne trash eken restore karanna bari permanent delete wuna files walata?
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    LKLUG Font එක තියෙනවා. ඒත් විජේසේක ON කරපුගමන් Lohit Hindi වලට මරු වෙනවා. Browser එකේ කිසි ප්‍රශ්ණයක් නැතුව විජේසේකර වැඩ කරනවා.
    :confused::confused::confused::confused::confused::confused:

    අනේ මංදා බං. මං ඕක පාවිච්චි කරලා නෑ. ඔහොම කලොත් හරියයි කියලා හිතුන ටිකක් කිව්වෙ. Wijesekara keyboard එක පාවිච්චි කරපු එකෙක් ඇවිල්ලා උදව් කරපල්ලා මූට.