Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Totem Player (Ubuntu වලනම් Default එන Player)

    මම කරන්නේ ubuntu තමයි එකේ තියන Totem Player එකෙන් උස්ත්සහ කලා එත් වැඩේ හරියන්නේ නැහැ

    Parole, Xnoise පාවිච්චි කලාද? Parole කියන්නෙ Xfce player එකක්. Xnoise නම් Ubuntu repos වල තියෙනවද දන්නෙ නෑ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Totem Player (Ubuntu වලනම් Default එන Player)

    මම කරන්නේ ubuntu තමයි එකේ තියන Totem Player එකෙන් උස්ත්සහ කලා එත් වැඩේ හරියන්නේ නැහැ

    මොකද්ද ඔය බලන්න හදන sub එකේ format එක? SRT? SSA? ASS? SUB?
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Dark theme එකක් එක්ක පාවිච්චි කරන්න පුලුවන් ලස්සන icon theme එකක් කියපල්ලකො. හැබැයි Xfce වලට හොදට support කරන්නත් ඕනෙ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Libaro Office writer ප්‍රශ්ණය විසදුනා. Linux mint update කලා ඊට පස්සේ හරි. සමහර අකුරු වල ප්‍රශු්ණ තියෙනවා.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Libaro Office writer ප්‍රශ්ණය විසදුනා. Linux mint update කලා ඊට පස්සේ හරි. සමහර අකුරු වල ප්‍රශු්ණ තියෙනවා.

    එළ.. හැම වෙලාවෙම වෙලා update වෙලා ඉන්න එක හොදයි. එහෙම උනාම ගොඩක් ප්‍රශ්න අඩුයි.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Linux වල Hard Disk එකක් Double click කරලා open කලාම Desktop එකට Hard එකේ short cut එකක් එන එක නවත්වන්නේ කොහොමද? Hard disk Rename කරන්න බැරිද?
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    test disk kiyala ekak thibba. mama eka use kala tika kalekata kalin. habai gui ekak nae.

    http://www.maketecheasier.com/recover-accidentally-deleted-files/

    photorec ekath okema tool ekak eken tikak lesiy wage

    http://www.makeuseof.com/tag/recove...-from-any-os-with-photorec-windows-mac-linux/

    tikak parissamen ona karanna. file system eka gana hariyatama poddak danagena inna.

    *habai files overwrite wela nam ganna bari wei.

    ela...mata ona machan mage videos folder eke movies wagayak thibba...ewa recover karaganna :D
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Linux වල Hard Disk එකක් Double click කරලා open කලාම Desktop එකට Hard එකේ short cut එකක් එන එක නවත්වන්නේ කොහොමද? Hard disk Rename කරන්න බැරිද?

    ඒක desktop environment එකෙන් desktop environment එකට වෙනස් වෙනවා. මොකද්ද desktop environment එක?
     
    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    Linux වල Hard Disk එකක් Double click කරලා open කලාම Desktop එකට Hard එකේ short cut එකක් එන එක නවත්වන්නේ කොහොමද? Hard disk Rename කරන්න බැරිද?

    මේ command එක terminal එකේ run කරන්න.(copy paste කරලා Enter දෙන්න). එතකොට හරි..

    gsettings set org.gnome.nautilus.desktop volumes-visible false

    නැත්නම් "ubuntu tweaks" install කරගෙන ඒකෙන් කරන්නත් පුළුවන්.. :):)
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඒ කියන්නෙ Cinnamon ද? මේක කොහොමද? හරියනවද?

    http://www.techsupportalert.com/con...n-edition.htm#Hide-Drive-Icons-on-the-Desktop

    මේ command එක terminal එකේ run කරන්න.(copy paste කරලා Enter දෙන්න). එතකොට හරි..

    gsettings set org.gnome.nautilus.desktop volumes-visible false

    නැත්නම් "ubuntu tweaks" install කරගෙන ඒකෙන් කරන්නත් පුළුවන්.. :):)

    Thanks, වැඩේ හරි