Totem Player (Ubuntu වලනම් Default එන Player)
මම කරන්නේ ubuntu තමයි එකේ තියන Totem Player එකෙන් උස්ත්සහ කලා එත් වැඩේ හරියන්නේ නැහැ

Libaro Office writer ප්රශ්ණය විසදුනා. Linux mint update කලා ඊට පස්සේ හරි. සමහර අකුරු වල ප්රශු්ණ තියෙනවා.
එළ.. හැම වෙලාවෙම වෙලා update වෙලා ඉන්න එක හොදයි. එහෙම උනාම ගොඩක් ප්රශ්න අඩුයි.

Gnome mokadda ban ? desktop akakda KDE wage?
test disk kiyala ekak thibba. mama eka use kala tika kalekata kalin. habai gui ekak nae.
http://www.maketecheasier.com/recover-accidentally-deleted-files/
photorec ekath okema tool ekak eken tikak lesiy wage
http://www.makeuseof.com/tag/recove...-from-any-os-with-photorec-windows-mac-linux/
tikak parissamen ona karanna. file system eka gana hariyatama poddak danagena inna.
*habai files overwrite wela nam ganna bari wei.

ඔව් බං. Desktop environments පට්ට තොගයක් තියෙනවා. ප්රසිද්ධ Xfce, KDE, GNOME ටික තමයි.
akath try karanna 
Linux වල Hard Disk එකක් Double click කරලා open කලාම Desktop එකට Hard එකේ short cut එකක් එන එක නවත්වන්නේ කොහොමද? Hard disk Rename කරන්න බැරිද?
gnome aka install karana code aka diyankoakath try karanna
![]()

sudo pacman -S gnome gnome-extra
ඒක desktop environment එකෙන් desktop environment එකට වෙනස් වෙනවා. මොකද්ද desktop environment එක?
Linux Mint 16 - petra
ela...mata ona machan mage videos folder eke movies wagayak thibba...ewa recover karaganna![]()
Linux වල Hard Disk එකක් Double click කරලා open කලාම Desktop එකට Hard එකේ short cut එකක් එන එක නවත්වන්නේ කොහොමද? Hard disk Rename කරන්න බැරිද?

ඒ කියන්නෙ Cinnamon ද? මේක කොහොමද? හරියනවද?
http://www.techsupportalert.com/con...n-edition.htm#Hide-Drive-Icons-on-the-Desktop
මේ command එක terminal එකේ run කරන්න.(copy paste කරලා Enter දෙන්න). එතකොට හරි..
gsettings set org.gnome.nautilus.desktop volumes-visible false
නැත්නම් "ubuntu tweaks" install කරගෙන ඒකෙන් කරන්නත් පුළුවන්..![]()