mokadda ban oya xface daඔව් බං. සෑහෙන ගේමක් දීලා හදා ගත්තා.
ela ela, okkoma try kala math , cinnamon tharao mukuth allanne na,habei cinnamon hitapu gaman stuck wenawa, mata windows wala wage task manager akak kiyahanko daaganna, non respnding apps close karanna
මං Manjaro forum එකේ දැක්කෙ. හරියට කියෙව්වෙ නෑ. බාගෙට කියෙව්වෙ. ඔන්නම් ගිහින් බලපන්. මම නම් පාවිච්චි කරන්නෙ "killall" කියන command එක. "killall <name>" ගැහුවා enter කලා. පට්ට ලේසියි. Cinnamon desktop එකේ එක්ක අවුල් ටිකක් තියෙනවා. Bugs වගේ.මං Manjaro forum එකේ දැක්කෙ. හරියට කියෙව්වෙ නෑ. බාගෙට කියෙව්වෙ. ඔන්නම් ගිහින් බලපන්. මම නම් පාවිච්චි කරන්නෙ "killall" කියන command එක. "killall <name>" ගැහුවා enter කලා. පට්ට ලේසියි.
Eg :- killall vlc, killall firefox
Cinnamon වලට task manager එකක් එන්නෙ නැද්ද බං? Xfce වලට නම් එනවා. [xfce4-taskmanager]
ela ela, terminal aka open karana keyboard short cut aka mokadda ban?
ඒක ඉතින් Cinnamon and Xfce දෙකේ ක්‍රම දෙකක් බං. ගිහින් බලපන් settings වලට ඕකෙ. මං terminal එක open කරන්න keyboard shortcut එකක් දාගෙන නෑ.
ela ela, okkoma try kala math , cinnamon tharao mukuth allanne na,habei cinnamon hitapu gaman stuck wenawa, mata windows wala wage task manager akak kiyahanko daaganna, non respnding apps close karanna



Cinnamon 2.2 enawa linuxmint 17 ekka lagadima...
http://segfault.linuxmint.com/2014/04/cinnamon-2-2/
manjaro akata update karaganna puluwao unoth elama kirielaaazmanjaro akata update karaganna puluwao unoth elama kiri



elaaazmanjaro akata update karaganna puluwao unoth elama kiri
Uba pavichchi karanne stable branch ekada? Mn danna vidihata ara mn kivva Cinnamon avula nisa Manjaro un stable branch ekata Cinnamon updates danne na. Cinnamon 2.2 danuth thiyenava Manjaro testing branch eke. Stable branch eke thama thiyenne 2.0.

ane manda ban, but awl wagayak thiyanawa thamai :/ .. mona karannada manda.. cinnamon wage hoda akak naha ne![]()
Bugs bn. Apita karanna deyak na. Unma thamai eka hadanna one.
මොකද්ද ඔය බලන්න හදන sub එකේ format එක? SRT? SSA? ASS? SUB?
xface akata themes thiyanawada ban hoda?

ssa file ara baiscop site eken dena file