Linux කට්ටිය එන්නලා...

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ela ela, okkoma try kala math , cinnamon tharao mukuth allanne na :p ,habei cinnamon hitapu gaman stuck wenawa, mata windows wala wage task manager akak kiyahanko daaganna, non respnding apps close karanna

    Cinnamon desktop එකේ එක්ක අවුල් ටිකක් තියෙනවා. Bugs වගේ. :P මං Manjaro forum එකේ දැක්කෙ. හරියට කියෙව්වෙ නෑ. බාගෙට කියෙව්වෙ. ඔන්නම් ගිහින් බලපන්. මම නම් පාවිච්චි කරන්නෙ "killall" කියන command එක. "killall <name>" ගැහුවා enter කලා. පට්ට ලේසියි.

    Eg :- killall vlc, killall firefox

    Cinnamon වලට task manager එකක් එන්නෙ නැද්ද බං? Xfce වලට නම් එනවා. [xfce4-taskmanager]
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    ela ela, terminal aka open karana keyboard short cut aka mokadda ban?
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ela ela, terminal aka open karana keyboard short cut aka mokadda ban?

    ඒක ඉතින් Cinnamon and Xfce දෙකේ ක්‍රම දෙකක් බං. ගිහින් බලපන් settings වලට ඕකෙ. මං terminal එක open කරන්න keyboard shortcut එකක් දාගෙන නෑ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    elaaaz :D manjaro akata update karaganna puluwao unoth elama kiri

    Uba pavichchi karanne stable branch ekada? Mn danna vidihata ara mn kivva Cinnamon avula nisa Manjaro un stable branch ekata Cinnamon updates danne na. Cinnamon 2.2 danuth thiyenava Manjaro testing branch eke. Stable branch eke thama thiyenne 2.0.
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    දන්නා පින්වතෙක් කියන්න බලන්න අර උබුන්ටු වල default එන සිංහල input tool එකට අපිට ඕනේ keyboard layout එකක් දාන්නේ කොහොමද? iskolapotha (google input tools වල font එක) වැඩ කරන විදියට අමුණ ගන්නේ කොහොමද ?
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Uba pavichchi karanne stable branch ekada? Mn danna vidihata ara mn kivva Cinnamon avula nisa Manjaro un stable branch ekata Cinnamon updates danne na. Cinnamon 2.2 danuth thiyenava Manjaro testing branch eke. Stable branch eke thama thiyenne 2.0.

    ane manda ban, but awl wagayak thiyanawa thamai :/ .. mona karannada manda.. cinnamon wage hoda akak naha ne :(