me trad ekenma kalin comments balanna eke daala thiyenavaදන්නා පින්වතෙක් කියන්න බලන්න අර උබුන්ටු වල default එන සිංහල input tool එකට අපිට ඕනේ keyboard layout එකක් දාන්නේ කොහොමද? iskolapotha (google input tools වල font එක) වැඩ කරන විදියට අමුණ ගන්නේ කොහොමද ?



