Linux කට්ටිය එන්නලා...

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    දන්නා පින්වතෙක් කියන්න බලන්න අර උබුන්ටු වල default එන සිංහල input tool එකට අපිට ඕනේ keyboard layout එකක් දාන්නේ කොහොමද? iskolapotha (google input tools වල font එක) වැඩ කරන විදියට අමුණ ගන්නේ කොහොමද ?
    me trad ekenma kalin comments balanna eke daala thiyenava
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    kohomada bun damme? monawada ona hardware spces?

    64bit wenna oni

    10.9 bn OS X Mavericks bn mge eka lap 1k fujitsu 4gb ram. i3. dualcorth awlk na. drivers nm mn ekak haduwa anitwa hoya gatta. tikak amaru wadak mn loku thred ekak daanna inne. drivers nathiwunoth hadanna wenawa katta kala. mage kalin thred 1k athi 10.5 gahana hati
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    na ban vlc eken wada karanne IDX file witharai
    ssa srt mukuth wada naha ( vlc sinhala unicode walata support naha )

    මේකට බේතක් හම්බවුණාද බං? මමත් එරිලා ඉන්නේ *.ssa play වෙන්නේ නැහැ. totem player එකේ කලින් නම් sub play වුණා. දැන් නම් player 5 ක් විතර දාලා බැලුවා හරියන් නෑ. බයිස්කෝlk sub Linux වල බලන්න ක්‍රමයක් නැද්දෝ???? Gnome subtitle එකෙන් *.ssa වලින් *.srt වලට හරවලත් බැලුවා ඒත් හරියන්නේ නැහැ. VLC එකේ කොටු වැටෙන්නේ.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මේකට බේතක් හම්බවුණාද බං? මමත් එරිලා ඉන්නේ *.ssa play වෙන්නේ නැහැ. totem player එකේ කලින් නම් sub play වුණා. දැන් නම් player 5 ක් විතර දාලා බැලුවා හරියන් නෑ. බයිස්කෝlk sub Linux වල බලන්න ක්‍රමයක් නැද්දෝ???? Gnome subtitle එකෙන් *.ssa වලින් *.srt වලට හරවලත් බැලුවා ඒත් හරියන්නේ නැහැ. VLC එකේ කොටු වැටෙන්නේ.

    elakiriye dawsak thiiba vlc eke oya case ek hadana hat font ekakda koheda marukrn case 1k
     
    • Like
    Reactions: jeewantha05

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මේකට බේතක් හම්බවුණාද බං? මමත් එරිලා ඉන්නේ *.ssa play වෙන්නේ නැහැ. totem player එකේ කලින් නම් sub play වුණා. දැන් නම් player 5 ක් විතර දාලා බැලුවා හරියන් නෑ. බයිස්කෝlk sub Linux වල බලන්න ක්‍රමයක් නැද්දෝ???? Gnome subtitle එකෙන් *.ssa වලින් *.srt වලට හරවලත් බැලුවා ඒත් හරියන්නේ නැහැ. VLC එකේ කොටු වැටෙන්නේ.

    Ehema venna vidihak nane bn. Mage play venavane. Mokadda VLC version eka?

    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Ehema venna vidihak nane bn. Mage play venavane. Mokadda VLC version eka?

    p, li { white-space: pre-wrap; }
    VLC media player 2.0.8 Twoflower,
    KMplayer එකේ නම් තියෙනවා. ඒත් සබ් ෆයිල් එක ඇඩ් කරන්න තැනක් නැහැනේ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    p, li { white-space: pre-wrap; }
    VLC media player 2.0.8 Twoflower,
    KMplayer එකේ නම් තියෙනවා. ඒත් සබ් ෆයිල් එක ඇඩ් කරන්න තැනක් නැහැනේ.

    Film එක තියෙන directory එකෙම film එකේ නමින්ම sub file එක තියනවා නම් නිකන්ම play වෙනවා. නැත්තන් right click > subtitles > add subtitles වලින් VLC වල sub add කරගන්න පුලුවන්. උඹේ play වෙන්නෙ නැත්තෙ සමහර විට VLC පරණ නිසාද දන්නෙ නෑ. මගෙ තියෙන්නෙ VLC අලුත්ම version එක. [2.1.4 Rincewind]
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Film එක තියෙන directory එකෙම film එකේ නමින්ම sub file එක තියනවා නම් නිකන්ම play වෙනවා. නැත්තන් right click > subtitles > add subtitles වලින් VLC වල sub add කරගන්න පුලුවන්. උඹේ play වෙන්නෙ නැත්තෙ සමහර විට VLC පරණ නිසාද දන්නෙ නෑ. මගෙ තියෙන්නෙ VLC අලුත්ම version එක. [2.1.4 Rincewind]

    කොහොමද බං මේක අප්ඩේට් කරන්නේ?? මොනවා කරත් පරණ එකමනේ පෙන්නන්නේ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    කොහොමද බං මේක අප්ඩේට් කරන්නේ?? මොනවා කරත් පරණ එකමනේ පෙන්නන්නේ.

    උඹ පාවිච්චි කරන්නෙ Mint කිව්වා නේද? Mint වල PPA තියෙනවද බං? තියෙනවා නම් පහල commands ටික ගහලා බලපන්කො.

    Code:
    sudo add-apt-repository ppa:djcj/vlc-stable
    sudo apt-get update
    sudo apt-get install vlc
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    උඹ පාවිච්චි කරන්නෙ Mint කිව්වා නේද? Mint වල PPA තියෙනවද බං? තියෙනවා නම් පහල commands ටික ගහලා බලපන්කො.

    Code:
    sudo add-apt-repository ppa:djcj/vlc-stable
    sudo apt-get update
    sudo apt-get install vlc

    Update වුණා මචන්. ඒත් sub add කරපු ගමන් ස්ටක් වෙනවා.
    ස්තුතියි මචන්.