Linux කට්ටිය එන්නලා...

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මචන්zz ලා මගේ තියෙන්නෙ Fedora 20 ඒත් එකෙන් Internet connect වෙන්න බෑ නෙ :( මොකක්ද මේකට කරන්නෙ. Device එක Prolink Phs600

    Help me :(
     
    Last edited:

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Update වුණා මචන්. ඒත් sub add කරපු ගමන් ස්ටක් වෙනවා.
    ස්තුතියි මචන්.

    Stuck venava kivve VLC da? Naththan mulu screen ekamada? VLC vitharak nam, VLC terminal eke open karala sub eka add karapan. Stuck vena hethuva terminal eke thiyei. Dapan balanna terminal eke vatena okkoma methana.
     
    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    මේකට බේතක් හම්බවුණාද බං? මමත් එරිලා ඉන්නේ *.ssa play වෙන්නේ නැහැ. totem player එකේ කලින් නම් sub play වුණා. දැන් නම් player 5 ක් විතර දාලා බැලුවා හරියන් නෑ. බයිස්කෝlk sub Linux වල බලන්න ක්‍රමයක් නැද්දෝ???? Gnome subtitle එකෙන් *.ssa වලින් *.srt වලට හරවලත් බැලුවා ඒත් හරියන්නේ නැහැ. VLC එකේ කොටු වැටෙන්නේ.

    gaupol කියල subtitle editor එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් .ssa sub .srt sub වලට හරවන්න..
    මේක Ubuntu software center එකේ තියෙනවා.
    නැත්නම් terminal එකෙන් මේ command එක run කරලා install කරගන්න.

    sudo apt-get install gaupol

    මේකෙන් අදාළ sinhala .ssa sub file එක open කරලා save as ගිහින් output format එක SubRip දීලා save දෙන්න..(SubRip කියන්නෙ .srt format එකමයි.)
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    එළකිරි කොල්ලෙක්;16629817 said:
    මචන්zz ලා මගේ තියෙන්නෙ Fedora 20 ඒත් එකෙන් Internet connect වෙන්න බෑ නෙ :( මොකක්ද මේකට කරන්නෙ. Device එක Prolink Phs600

    Help me :(

    :shocked:Network Settings ගිහින් Wired Select කරලා එන එකේ ජියර් Icon එක උඩ click කරලා එන එකෙන් Identity ගිහින් Connect Automatically කියන එකට හරියක් දාලා... logout වෙලා logon වෙලා බලන්න...
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Stuck venava kivve VLC da? Naththan mulu screen ekamada? VLC vitharak nam, VLC terminal eke open karala sub eka add karapan. Stuck vena hethuva terminal eke thiyei. Dapan balanna terminal eke vatena okkoma methana.

    VLC එක stuck වෙන්නේ. VLC terminal එක open කරන්නේ කොහොමද මචන්?
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    :shocked:Network Settings ගිහින් Wired Select කරලා එන එකේ ජියර් Icon එක උඩ click කරලා එන එකෙන් Identity ගිහින් Connect Automatically කියන එකට හරියක් දාලා... logout වෙලා logon වෙලා බලන්න...
    ela ela try ekak dennam machan :D tnx! dual boot thiyenne :P
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මං දැක්කා මෙතන ගොඩක් Sinhala subtitles අවුල් තියෙන එවුන් ඉන්නවා. ඒක නිසා මට හිතුනා පොඩ්ඩක් ඒ ගැන කියන්න.

    GNOME Subtitles කියලා software එකක් තියෙනවා. මං පාවිච්චි කරන්නෙ ඒක. GNOME Subtitles කියන්නෙ ඇත්තටම subtitles converter එකක් නෙවෙයි. Editor එකක්. ඒකෙන් ගොඩක් formats වලට subtitles save කරගන්න පුලුවන්. SRT, SSA, ASS, SUB etc.

    SRT
    බයිස්කෝප් site එකෙන් වැඩිපුරම subtitles දෙන්නෙ මේ format එකෙන්. SRT VLC වල play කරන්න බෑ. සමහර විට කොටු කොටු දායි. නැත්තන් අකුරු වැරදියට render කරයි. SRT බලන්න හොදම players වෙන්නෙ Parole, Xnoise දෙක. Totem වලින් බලන්න එපා. Sure එකක් නෑ. මං මීට කලින් ගොඩක් තැන් වල කිව්වා Sinhala subtitles බලන්න Parole player එක use කරන්න කියලා.

    SSA and ASS
    ඉස්සර බයිස්කෝප් එකෙන් වැඩිපුරම subtitles දුන්නෙ මේ format එකෙන්. මේකෙන් SSA කියන එක VLC වල සුපිරියටම play වෙනවා. ASS කියන play එකත් වෙනවා. පොඩ්ඩක් අවුල්. SRT file එකක් මේ SSA, ASS වලට convert කරගන්න මං අර උඩ දාපු software එක use කරන්න පුලුවන්. VLC වල තව අවුලක් තියෙනවා. මට මීටර් උන විදිහට Sinhala සුපිරියටම play වෙන්නෙ VLC අලුත් version එකේ විතරයි.

    SUB
    SUB කියන format එකත් මට මතක විදිහට VLC වල play කරන්න පුලුවන්. Sure එකක් නෑ. මතකෙන් කිව්වෙ. Sure එකටම MPlayer එකේ නම් play කරන්න පුලුවන්. MPlayer එකේ සුපිරිම front-end එක තමයි SMPlayer එක. බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් player එකක්.

    ඔක්කොටම කලින් තමන්ගෙ Linux distro එකට Sinhala unicode support කරන්න ඕනෙ. Ubuntu/Linux Mint වල නම් මං දන්න තරමින් support කරනවා. Arch Linux/Manjaro Linux වල අපි සිංහල manually install කරගන්න ඕනෙ. අනිත් ඒවා කොහොමද දන්නෙ නෑ. කොහොම හරි මේ ටික කරන්න කලින් Sinhala install කරලා තියෙන්නෙ ඕනෙ. Install කරන් නැතුව කියන්න එපා වැඩ කලේ නෑ කියලා.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Terminal eka open karala "vlc" kiyala gahala enter karapan. Loku deyak nevei.
    jeewantha@jeewantha-Satellite-C850 ~ $ vlc
    VLC media player 2.1.3 Rincewind (revision 2.1.3-0-ge6a71cc)
    [0x19d6018] main libvlc: Running vlc with the default interface. Use 'cvlc' to use vlc without interface.
    "sni-qt/2391" WARN 13:46:03.210 void StatusNotifierItemFactory::connectToSnw() Invalid interface to SNW_SERVICE

    (vlc:2391): GLib-GObject-WARNING **: instance with invalid (NULL) class pointer

    (vlc:2391): GLib-GObject-CRITICAL **: g_signal_handler_disconnect: assertion 'G_TYPE_CHECK_INSTANCE (instance)' failed

    (vlc:2391): Gtk-CRITICAL **: IA__gtk_tree_model_get_iter: assertion 'GTK_IS_TREE_MODEL (tree_model)' failed

    (vlc:2391): Gtk-CRITICAL **: IA__gtk_tree_model_unref_node: assertion 'GTK_IS_TREE_MODEL (tree_model)' failed

    (vlc:2391): Gtk-CRITICAL **: IA__gtk_tree_model_iter_next: assertion 'GTK_IS_TREE_MODEL (tree_model)' failed

    (vlc:2391): Gtk-CRITICAL **: IA__gtk_tree_model_iter_nth_child: assertion 'GTK_IS_TREE_MODEL (tree_model)' failed

    (vlc:2391): Gtk-CRITICAL **: IA__gtk_tree_model_unref_node: assertion 'GTK_IS_TREE_MODEL (tree_model)' failed

    (vlc:2391): GLib-GObject-CRITICAL **: g_object_unref: assertion 'G_IS_OBJECT (object)' failed

    (vlc:2391): Gtk-CRITICAL **: IA__gtk_tree_model_iter_nth_child: assertion 'GTK_IS_TREE_MODEL (tree_model)' failed

    (vlc:2391): Gtk-CRITICAL **: IA__gtk_tree_model_unref_node: assertion 'GTK_IS_TREE_MODEL (tree_model)' failed

    (vlc:2391): GLib-GObject-CRITICAL **: g_object_unref: assertion 'G_IS_OBJECT (object)' failed

    (vlc:2391): Gtk-CRITICAL **: IA__gtk_tree_model_iter_nth_child: assertion 'GTK_IS_TREE_MODEL (tree_model)' failed

    (vlc:2391): Gtk-CRITICAL **: IA__gtk_tree_model_unref_node: assertion 'GTK_IS_TREE_MODEL (tree_model)' failed

    (vlc:2391): GLib-GObject-CRITICAL **: g_object_unref: assertion 'G_IS_OBJECT (object)' failed

    (vlc:2391): GLib-GObject-WARNING **: instance with invalid (NULL) class pointer

    (vlc:2391): GLib-GObject-CRITICAL **: g_signal_handlers_disconnect_matched: assertion 'G_TYPE_CHECK_INSTANCE (instance)' failed

    Fontconfig warning: FcPattern object size does not accept value "0"

    [0x7fded4001248] main vout display error: Failed to resize display
    [0x7fdedc00a588] mpgatofixed32 audio converter error: libmad error: bad main_data_begin pointer

    මේක Avi ෆිල්ම් එකක් sinhala srt එකක් දාලා play කරද්දි.කොටු මයි පෙනෙන්නේ.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    2sb4mti.png
    wkrds1.png

    මේක SSA සබ් එකක් VLC එකේ යට තියෙන අකුරු සෙට් එක වෙනස් වෙන්නේම නෑ
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    VLC වල SRT play කරන්න බෑ කොහොමත්. ඒක කොහොමත් එහෙම තමයි. කොටු වැටෙනවා නැත්තන් අකුරු වැරදියට වැටෙනවා. ඔය පින්තූරෙ තියෙන එකෙ terminal output එක දාපන් බලන්න.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    VLC වල SRT play කරන්න බෑ කොහොමත්. ඒක කොහොමත් එහෙම තමයි. කොටු වැටෙනවා නැත්තන් අකුරු වැරදියට වැටෙනවා. ඔය පින්තූරෙ තියෙන එකෙ terminal output එක දාපන් බලන්න.
    2qxb0w4.png
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    VLC එකේ Tools > Preferences > Subtitles/OSD ගිහින් default subtltles font එක "DejaVu Sans" කියලා තෝරපන්. ඒක හරි ගියේ නැත්තන් "LKLUG" කියලා තෝරපන්.
     
    Last edited: