මචන්zz ලා මගේ තියෙන්නෙ Fedora 20 ඒත් එකෙන් Internet connect වෙන්න බෑ නෙ
මොකක්ද මේකට කරන්නෙ. Device එක Prolink Phs600
Help me
මොකක්ද මේකට කරන්නෙ. Device එක Prolink Phs600 Help me

Last edited:
මොකක්ද මේකට කරන්නෙ. Device එක Prolink Phs600 
sudo apt-add-repository ppa:versable/elementary-update
sudo apt-get update
sudo apt-get install elementary-tweaks
After you can find it in System settings -> Tweaks
Graphics driver eka nVidia/nouveau/Intel da? Install karapan Bumblebee. Supiriyatama heat vena eka adu karanava. Battery eka godak vela thiyaganna puluvan. Dan magen ahanna epa kohomada danne kiyala. Mn danneth na. Meva kiyavala balapan.
https://wiki.archlinux.org/index.php/bumblebee
https://wiki.ubuntu.com/Bumblebee
Update වුණා මචන්. ඒත් sub add කරපු ගමන් ස්ටක් වෙනවා.
ස්තුතියි මචන්.
මේකට බේතක් හම්බවුණාද බං? මමත් එරිලා ඉන්නේ *.ssa play වෙන්නේ නැහැ. totem player එකේ කලින් නම් sub play වුණා. දැන් නම් player 5 ක් විතර දාලා බැලුවා හරියන් නෑ. බයිස්කෝlk sub Linux වල බලන්න ක්රමයක් නැද්දෝ???? Gnome subtitle එකෙන් *.ssa වලින් *.srt වලට හරවලත් බැලුවා ඒත් හරියන්නේ නැහැ. VLC එකේ කොටු වැටෙන්නේ.
ahhh thanks machoooo... uba manjaro walin elementary walata maru unada?
එළකිරි කොල්ලෙක්;16629817 said:මචන්zz ලා මගේ තියෙන්නෙ Fedora 20 ඒත් එකෙන් Internet connect වෙන්න බෑ නෙමොකක්ද මේකට කරන්නෙ. Device එක Prolink Phs600
Help me
Network Settings ගිහින් Wired Select කරලා එන එකේ ජියර් Icon එක උඩ click කරලා එන එකෙන් Identity ගිහින් Connect Automatically කියන එකට හරියක් දාලා... logout වෙලා logon වෙලා බලන්න... Stuck venava kivve VLC da? Naththan mulu screen ekamada? VLC vitharak nam, VLC terminal eke open karala sub eka add karapan. Stuck vena hethuva terminal eke thiyei. Dapan balanna terminal eke vatena okkoma methana.
ela ela try ekak dennam machanNetwork Settings ගිහින් Wired Select කරලා එන එකේ ජියර් Icon එක උඩ click කරලා එන එකෙන් Identity ගිහින් Connect Automatically කියන එකට හරියක් දාලා... logout වෙලා logon වෙලා බලන්න...
tnx! dual boot thiyenne 
VLC එක stuck වෙන්නේ. VLC terminal එක open කරන්නේ කොහොමද මචන්?
jeewantha@jeewantha-Satellite-C850 ~ $ vlcTerminal eka open karala "vlc" kiyala gahala enter karapan. Loku deyak nevei.
meka dongle ekak bnNetwork Settings ගිහින් Wired Select කරලා එන එකේ ජියර් Icon එක උඩ click කරලා එන එකෙන් Identity ගිහින් Connect Automatically කියන එකට හරියක් දාලා... logout වෙලා logon වෙලා බලන්න...

එළකිරි කොල්ලෙක්;16633585 said:meka dongle ekak bn![]()
එළකිරි කොල්ලෙක්;16633585 said:meka dongle ekak bn![]()
VLC වල SRT play කරන්න බෑ කොහොමත්. ඒක කොහොමත් එහෙම තමයි. කොටු වැටෙනවා නැත්තන් අකුරු වැරදියට වැටෙනවා. ඔය පින්තූරෙ තියෙන එකෙ terminal output එක දාපන් බලන්න.