Tnx Mchn! I'll try!
Tnx Mchn! I'll try!
VLC එකේ Tools > Preferences > Subtitles/OSD ගිහින් default subtltles font එක "DejaVu Sans" කියලා තෝරපන්. ඒක හරි ගියේ නැත්තන් "LKLUG" කියලා තෝරපන්.
කරලා බලලා කියන්නම් මචන්ඕක හරිගියේ නැත්තන් sub එක encode කරලා තියෙන්නෙ මොකෙන්ද [UTF-8 වගේ] කියල හොයාගෙන VLC එකේ default encoding එකට ඒක දාලා බලපන්.
guys,how do i install open office in manjaro?
ඇයි LibreOffice මොකද? Manjaro repos වල OpenOffice නෑ මං හිතන්නෙ. AUR වලින් තමයි install කරගන්න වෙන්නෙ. පට්ට කට්ටක් කන්න වෙනවා. මොකද්ද LibreOffice වල තියෙන අවුල?
elata wedamokadda ban katta? AUR walin install kalaelata weda
මුලු office suite එකම? කොච්චර වෙලා ගියාද?
ow ban, 35 mins wage giye
manjaro linux and linux mint ake speed aka aka wageda machanz la?
ඒකනෙ කිව්වෙ කට්ටක් කන්න වෙනවා කියලා. යකෝ විනාඩි 35 කියන්නෙ Manjaro 1 1/2 පාරක් දාන්න පුළුවන් වෙලාවක්නෙ.
Linux Mint ප්රධාන DE එක Cinnamon. Manjaro ප්රධාන DE එක Xfce. එහෙම ගත්තහම Manjaro speed මචන්. හැබැයි Manjaro Cinnamon, Linux Mint Cinnamon දෙක ගත්තහම Linux Mint speed ඇති කියලා හිතෙනවා. මොකද Manjaro Cinnamon කියන්නෙ community build එකක්. අනිත් හේතුව Cinnamon තමයි කියන්නෙ Linux Mint developers ලා හදපු DE එකක්. උන් හදපු DE එක උන්ගෙ distro එකට වෙන්නෙ නැත්තන් ඉතින් වැඩක් නෑනෙ. Manjaro වල තියෙන සුපිරිම දේ තමයි rolling release distro එකක් වීම. Linux Mint rolling release නෙවෙයි. LMDE [Linux Mint Debian Edition] කියල Debian core එකට අරන් හදපු එකක් තියෙනවා. ඒක නම් rolling release. ඒ උනාට Manjaro වලට තරම් අලුත් software ඒකට නෑ.
rolling release hinda thama ain karanna hitenne nathte :/ linux mint ake aluth aka awama aka download karala mula indala install karanna onada? thiyana data walata moko wenne?
RAR file ekaka password eka hoyanne komada???
google kala
methana kauru kalla nadda ???
හැබැයි බොහෝ වෙලාවක් ගන්නවා ඕවට.... එපාවෙන්නේ එතකොට තමා..
මම නම් ඔය වගේ ඒවා බාගෙට try කරලා තියෙනවා... 
rolling release hinda thama ain karanna hitenne nathte :/ linux mint ake aluth aka awama aka download karala mula indala install karanna onada? thiyana data walata moko wenne?
http://rarcrack.sourceforge.net/ මේකෙන් වැඩේ කරගන්න පුළුවන් වෙයි...හැබැයි බොහෝ වෙලාවක් ගන්නවා ඕවට.... එපාවෙන්නේ එතකොට තමා..
මම නම් ඔය වගේ ඒවා බාගෙට try කරලා තියෙනවා...
Linux Mint walath rolling release ekak thiyenawa. eka debian-based ekak. performance walinuth regular ekata wada wadiy. mamath dala thiyenawa.
http://www.linuxmint.com/download_lmde.php
*uda comment eka dan dakke. dala balanna LMDE godak speed. ikmanata updates enawa. habai elementary os eka wage speed ekak mamanam thama daala nae.
ඇයි Arch Linux? පට්ට speed.