Linux කට්ටිය එන්නලා...

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Tnx Mchn! I'll try!
    11.gif
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    VLC එකේ Tools > Preferences > Subtitles/OSD ගිහින් default subtltles font එක "DejaVu Sans" කියලා තෝරපන්. ඒක හරි ගියේ නැත්තන් "LKLUG" කියලා තෝරපන්.

    ඕක හරිගියේ නැත්තන් sub එක encode කරලා තියෙන්නෙ මොකෙන්ද [UTF-8 වගේ] කියල හොයාගෙන VLC එකේ default encoding එකට ඒක දාලා බලපන්.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඕක හරිගියේ නැත්තන් sub එක encode කරලා තියෙන්නෙ මොකෙන්ද [UTF-8 වගේ] කියල හොයාගෙන VLC එකේ default encoding එකට ඒක දාලා බලපන්.
    කරලා බලලා කියන්නම් මචන්
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    guys,how do i install open office in manjaro?

    ඇයි LibreOffice මොකද? Manjaro repos වල OpenOffice නෑ මං හිතන්නෙ. AUR වලින් තමයි install කරගන්න වෙන්නෙ. පට්ට කට්ටක් කන්න වෙනවා. මොකද්ද LibreOffice වල තියෙන අවුල?
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    mokadda ban katta? AUR walin install kala :D elata weda
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ow ban, 35 mins wage giye

    ඒකනෙ කිව්වෙ කට්ටක් කන්න වෙනවා කියලා. යකෝ විනාඩි 35 කියන්නෙ Manjaro 1 1/2 පාරක් දාන්න පුළුවන් වෙලාවක්නෙ.

    manjaro linux and linux mint ake speed aka aka wageda machanz la?

    Linux Mint ප්‍රධාන DE එක Cinnamon. Manjaro ප්‍රධාන DE එක Xfce. එහෙම ගත්තහම Manjaro speed මචන්. හැබැයි Manjaro Cinnamon, Linux Mint Cinnamon දෙක ගත්තහම Linux Mint speed ඇති කියලා හිතෙනවා. මොකද Manjaro Cinnamon කියන්නෙ community build එකක්. අනිත් හේතුව Cinnamon තමයි කියන්නෙ Linux Mint developers ලා හදපු DE එකක්. උන් හදපු DE එක උන්ගෙ distro එකට වෙන්නෙ නැත්තන් ඉතින් වැඩක් නෑනෙ. Manjaro වල තියෙන සුපිරිම දේ තමයි rolling release distro එකක් වීම. Linux Mint rolling release නෙවෙයි. LMDE [Linux Mint Debian Edition] කියල Debian core එකට අරන් හදපු එකක් තියෙනවා. ඒක නම් rolling release. ඒ උනාට Manjaro වලට තරම් අලුත් software ඒකට නෑ.
     
    Last edited:

    rolling release hinda thama ain karanna hitenne nathte :/ linux mint ake aluth aka awama aka download karala mula indala install karanna onada? thiyana data walata moko wenne?
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    rolling release hinda thama ain karanna hitenne nathte :/ linux mint ake aluth aka awama aka download karala mula indala install karanna onada? thiyana data walata moko wenne?

    Rolling release නැති distro එකක් මං එක පාරයි අලුත් version එකකට update කරලා තියෙන්නෙ. ඒක නම් ආයිත් අලුතින් ISO file එක download කරගෙන install කරන්න ඕනෙ උනේ නෑ. Update කලාට පස්සෙ අපි install කරන් ඉන්න software එහෙමම තියෙනවා. Desktop environment, login manager වගේ distro එකේ අනන්‍යතාවය ආරක්ෂා කරන අත්‍යාවශ්‍ය කෑලි ටික [බර වැඩිද මන්දා] වෙනස් වෙනවා. මං එහෙම update කලේ Ubuntu 10.04 ඉදන් Ubuntu 12.04 ට. GNOME 2.x අයින් වෙලා Unity install උනා. මං හිතන්නෙ rolling නැති අනිත් distro වලත් එහෙමම තමයි.
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    google kala

    methana kauru kalla nadda ???

    http://rarcrack.sourceforge.net/ මේකෙන් වැඩේ කරගන්න පුළුවන් වෙයි... :rolleyes: හැබැයි බොහෝ වෙලාවක් ගන්නවා ඕවට.... එපාවෙන්නේ එතකොට තමා.. :baffled: මම නම් ඔය වගේ ඒවා බාගෙට try කරලා තියෙනවා... :P

    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    rolling release hinda thama ain karanna hitenne nathte :/ linux mint ake aluth aka awama aka download karala mula indala install karanna onada? thiyana data walata moko wenne?

    Linux Mint walath rolling release ekak thiyenawa. eka debian-based ekak. performance walinuth regular ekata wada wadiy. mamath dala thiyenawa.

    http://www.linuxmint.com/download_lmde.php

    *uda comment eka dan dakke. dala balanna LMDE godak speed. ikmanata updates enawa. habai elementary os eka wage speed ekak mamanam thama daala nae.
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    http://rarcrack.sourceforge.net/ මේකෙන් වැඩේ කරගන්න පුළුවන් වෙයි... :rolleyes: හැබැයි බොහෝ වෙලාවක් ගන්නවා ඕවට.... එපාවෙන්නේ එතකොට තමා.. :baffled: මම නම් ඔය වගේ ඒවා බාගෙට try කරලා තියෙනවා... :P

    kala hari giye natha
    magadi navathuna

    mama dakka kiyala thiyenava ehema navathinava kiyala
    xml file ekakuth hadila thibuna

    aye ethana idan run karanna dannavda??
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Linux Mint walath rolling release ekak thiyenawa. eka debian-based ekak. performance walinuth regular ekata wada wadiy. mamath dala thiyenawa.

    http://www.linuxmint.com/download_lmde.php

    *uda comment eka dan dakke. dala balanna LMDE godak speed. ikmanata updates enawa. habai elementary os eka wage speed ekak mamanam thama daala nae.

    ඇයි Arch Linux? පට්ට speed.