Linux කට්ටිය එන්නලා...

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
CentOS :yes:
Terminal එක අරගෙන..

Code:
su -
Code:
yum install gnuchess xboard

මොන repository එකේද xboard තියෙන්නේ මචන්? මට පේන විදිහට නම් මේක කොහේවත් නැහැ CentOs 6.5 වලට. yum පාවිච්චි කරලා බාගන්ඩ බැහැ වගේ.

No package xboard available.

මම උපරිම උත්සාහයක් දැරුවා.
 
jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Arch Linux, Linux Mint වෙනස මොකක්ද? Linux Mint, Windows dual boot computer එකකට Mint අයින් කරලා Arch Linux දාන්න පුළුවන්ද?
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මොන repository එකේද xboard තියෙන්නේ මචන්? මට පේන විදිහට නම් මේක කොහේවත් නැහැ CentOs 6.5 වලට. yum පාවිච්චි කරලා බාගන්ඩ බැහැ වගේ.

    No package xboard available.

    මම උපරිම උත්සාහයක් දැරුවා.

    මන් Fedora බන්.. අසල් වැසියෙක්.. :rolleyes:

    Code:
    su -
    Code:
    gedit /etc/yum.repos.d/kbs-extras-testing.repo

    දැන් මේක add කරලා save කරපන්...

    [kbs-extras-testing]
    name=KBS Extras Testing
    baseurl=http://centos.karan.org/el$releasever/extras/testing/$basearch/RPMS/
    enabled=0
    gpgcheck=1
    gpgkey=http://centos.karan.org/RPM-GPG-KEY-karan.org.txt

    Code:
     yum --enablerepo=kbs-extras-testing install xboard
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    මන් Fedora බන්.. අසල් වැසියෙක්.. :rolleyes:

    Code:
    su -
    Code:
    gedit /etc/yum.repos.d/kbs-extras-testing.repo
    දැන් මේක add කරලා save කරපන්...

    Code:
     yum --enablerepo=kbs-extras-testing install xboard

    Thanks for the help machan. I still get the same damn result. (Me repo eka mama kalinma add karala thibbe). :(
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Arch Linux, Linux Mint වෙනස මොකක්ද? Linux Mint, Windows dual boot computer එකකට Mint අයින් කරලා Arch Linux දාන්න පුළුවන්ද?

    Linux Mint කියන්නෙ Ubuntu වලින් කැඩිච්ච Linux distro එකක්. Linux Mint හදල තියෙන්නෙ අයර්ලන්තෙ. Linux Mint වල ඉලක්කය තමයි අලුතෙන් Linux වලට උන අය. [Beginners friendly] සිංහලෙන්ම කිව්වොත් Linux Mint පට්ට ලේසි. Arch කියන්නෙ Candada වේ හදපු Linux distro එකක්. Arch හදලා තියෙන්නෙ තනියෙන්. හරියට Debian වගේ. Arch වල ඉලක්කය advanced Linux users ලා. සිංහලෙන්ම කිව්වොත් Arch install කරන තැන ඉදලාම පට්ට අමාරුයි. හැබැයි උන්ගෙ එකක් සුපිරි wiki එකක් තියෙනවා. ඕනෙම දෙයක් බලාගන්න පුලුවන් අපිට. Arch වල Mint වගේ මොකුත් මුලදි install කරලා නෑ. අඩුම ගානෙ desktop environment එකක් වත් නෑ. පොඩි කෑල්ලෙ ඉදන් අපිම තමයි Arch හදා ගන්න ඕනෙ. ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා. මං හිතනවා තේරුණා කියලා.

    EDIT 1 : ආහ්.. ප්‍රධානම දේ කියන්න බැරි උනානෙ. Arch rolling release distro එකක්. Mint එහෙම එකක් නෙවෙයි. ඒ උනාට Mint වල LMDE කියලා Debian වලින් කැඩිච්ච rolling release distro එකක් තියෙනවා. ඒ උනාට Arch වලට තරම් අලුත් [Latest] software ඒකට නෑ.

    EDIT 2 : ප්‍රශ්නෙට උත්තර දෙන්නත් බැරි උනා. Mint අයින් කරලා Arch දාන්න පුලුවන්.

    EDIT 3 : තව වෙනසක් මතක් උනා. Ubuntu Debian based නෙ. Mint Ubuntu based නෙ. Debian වල package management system එක DPKG [APT]. [මං ආසම නැති package management system එක.] ඒක නිසා Mint වල package management system එකත් DPKG. මං කිව්වනෙ Arch තනියෙන් හදපු distro එකක් කියලා. Arch වල package management system එකත් Arch හදපු අයම හදපු එකක්. ඒකෙ නම Pacman. [මං ආසම package management system එක.] ඒකත් එක වෙනසක්.

    Read this - The Arch way
     
    Last edited:

    sahan2050

    Member
    May 5, 2014
    30
    3
    0

    DPKG [APT]. [මං ආසම නැති package management system එක.]

    Pacman. [මං ආසම package management system එක.]

    යාළුවා මේ package management system ගැන තව ටිකක් විස්තර කරන්නකො..
    dpkg වල‍ට වඩා pacman ‍හොඳ ඇයි?

    ඒ වගෙම මට තව ප්‍රශ්නයක් තියනවා. Ubuntu restricted extras offline install කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවද?
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    යාළුවා මේ package management system ගැන තව ටිකක් විස්තර කරන්නකො..
    dpkg වල‍ට වඩා pacman ‍හොඳ ඇයි?

    ඒ වගෙම මට තව ප්‍රශ්නයක් තියනවා. Ubuntu restricted extras offline install කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවද?

    Pacman හොදයි කියල නෙවෙයි මං කිව්වෙ. මං ආසම package management system එක Pacman කියල. මං හිතන්නෙ ඕනෙම package management system එකක් එක වගේ. මහ ලොකු වෙනසක් නෑ. එකම වැඩේ තමයි හැම එකකින්ම වෙන්නෙ. පොඩි පොඩි වැඩ කෑලි ඇති ඒ ඒ package management system එකට ආවේණික උන. Pacman simple. ඒකයි මං ඒකට එච්චර කැමති.

    EDIT 1 : DPKG වලට අකමැති එක හේතුවක් තමයි බර ගාණක් dependencied තිබීම. උදාහරණයක් විදිහට Ubuntu වල VLC කරද්දි vlc, vlc-data, vlc-nox කියලා බර ගාණකට VLC package එක කඩලා තියෙන්නෙ. Offline VLC install කරන්න ගියා නම් අනාථයි. Pacman වල එහෙම නෑ. vlc කියල තියෙන්නෙ එක package එකයි.

    EDIT 2 : Restricted extras වලට අයිති වෙන්නෙ මේ packages ටික. මේ packages ටික computer එකේ තියෙනව නම් offline install කරගන්න පුලුවන්. සමහර විට මේවා install කරන්න තවත් dependencies ඕනෙ වෙයි. එතකොට offline install කරන්න ඒවත් computer එකේ තියෙන්නෙ ඕනෙ. හොදම වැඩේ තමයි online install කරන එක.

    > ubuntu-restricted-extras
    1. gstreamer0.10-plugins-bad-multiverse
    2. ttf-mscorefonts-installer
    3. unrar

    > ubuntu-restricted-addons
    1. flashplugin-installer
    2. chromium-codecs-ffmpeg-extra
    3. gstreamer0.10-fluendo-mp3
    4. gstreamer0.10-plugins-bad
    5. gstreamer0.10-plugins-ugly
    6. gstreamer1.0-fluendo-mp3
    7. gstreamer1.0-libav
    8. gstreamer1.0-plugins-bad
    9. gstreamer1.0-plugins-ugly
    10. oxideqt-codecs-extra

    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Linux Mint කියන්නෙ Ubuntu වලින් කැඩිච්ච Linux distro එකක්. Linux Mint හදල තියෙන්නෙ අයර්ලන්තෙ. Linux Mint වල ඉලක්කය තමයි අලුතෙන් Linux වලට උන අය. [Beginners friendly] සිංහලෙන්ම කිව්වොත් Linux Mint පට්ට ලේසි. Arch කියන්නෙ Candada වේ හදපු Linux distro එකක්. Arch හදලා තියෙන්නෙ තනියෙන්. හරියට Debian වගේ. Arch වල ඉලක්කය advanced Linux users ලා. සිංහලෙන්ම කිව්වොත් Arch install කරන තැන ඉදලාම පට්ට අමාරුයි. හැබැයි උන්ගෙ එකක් සුපිරි wiki එකක් තියෙනවා. ඕනෙම දෙයක් බලාගන්න පුලුවන් අපිට. Arch වල Mint වගේ මොකුත් මුලදි install කරලා නෑ. අඩුම ගානෙ desktop environment එකක් වත් නෑ. පොඩි කෑල්ලෙ ඉදන් අපිම තමයි Arch හදා ගන්න ඕනෙ. ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා. මං හිතනවා තේරුණා කියලා.

    EDIT 1 : ආහ්.. ප්‍රධානම දේ කියන්න බැරි උනානෙ. Arch rolling release distro එකක්. Mint එහෙම එකක් නෙවෙයි. ඒ උනාට Mint වල LMDE කියලා Debian වලින් කැඩිච්ච rolling release distro එකක් තියෙනවා. ඒ උනාට Arch වලට තරම් අලුත් [Latest] software ඒකට නෑ.

    EDIT 2 : ප්‍රශ්නෙට උත්තර දෙන්නත් බැරි උනා. Mint අයින් කරලා Arch දාන්න පුලුවන්.

    EDIT 3 : තව වෙනසක් මතක් උනා. Ubuntu Debian based නෙ. Mint Ubuntu based නෙ. Debian වල package management system එක DPKG [APT]. [මං ආසම නැති package management system එක.] ඒක නිසා Mint වල package management system එකත් DPKG. මං කිව්වනෙ Arch තනියෙන් හදපු distro එකක් කියලා. Arch වල package management system එකත් Arch හදපු අයම හදපු එකක්. ඒකෙ නම Pacman. [මං ආසම package management system එක.] ඒකත් එක වෙනසක්.

    Read this - The Arch way

    එහෙම නම් Mint හොදයි. ආසාවට Linux ඉගෙනගන්න දවස් ගාණක් කට්ට කෑවා. මීට වඩා නම් බෑ.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    එහෙම නම් Mint හොදයි. ආසාවට Linux ඉගෙනගන්න දවස් ගාණක් කට්ට කෑවා. මීට වඩා නම් බෑ.

    උඹට Mint ඇති වගේ කියල හිතුන දවසකට ආසාවට වගේ Arch දාගෙන බලපන්. නැත්තන් VM එකක try කරලා බලපන්. Arch install කරන එක නෙවෙයි ආතල්ම වැඩේ configure කරන එක.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    tumblr_mcoczd1rjT1qzwd9oo1_500.jpg
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර

    ඔය පලවෙනි ඡේදයෙ තියෙන එක Ubuntu original CD cover එකේ තියෙන කතාවක්. CD cover එකේ තියෙන්නෙ මෙහෙමයි. [මං ලග original Ubuntu CD එකක් තියෙනවා. සතුටුයි.]

    'Ubuntu' is an ancient African word which means 'humanity to others'. All of the software on this CD is legal to copy and share. If you know someone who would enjoy Ubuntu, please pass it on. It's what free and open source software is all about.

    ඔය දෙවන ඡේදයෙ තියන ටික ඕනම සාමාන්‍යයෙන් පාවිච්චි කරන Linux distro එකකට පොදුයි.
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    adoooooooooo 404 , sinhala fonts ona elementary os akata ,uba ddeepu aka hoyaganna baha , elementary os ake sinahla fonts pahadili naha :/

    harinduonline ගෙන් තමයි අහන්න වෙන්නෙ. මං eOS පාවිච්චි කරලා නෑ බං. මේ font එක දාගෙන බලපන්, සමහර විට හරියයි.

    Code:
    sudo wget -P /usr/share/fonts http://sinhala.sourceforge.net/files/lklug.ttf
    fc-cache -fv

    Repos වල "fonts-lklug-sinhala" කියල package එකක් තියෙනවද? තියෙනව නම් ඔය command ගහන්නෙ නැතුව ඒක install කරපන්.
     
    Last edited:

    sahan2050

    Member
    May 5, 2014
    30
    3
    0
    Pacman හොදයි කියල නෙවෙයි මං කිව්වෙ. මං ආසම package management system එක Pacman කියල. මං හිතන්නෙ ඕනෙම package management system එකක් එක වගේ. මහ ලොකු වෙනසක් නෑ. එකම වැඩේ තමයි හැම එකකින්ම වෙන්නෙ. පොඩි පොඩි වැඩ කෑලි ඇති ඒ ඒ package management system එකට ආවේණික උන. Pacman simple. ඒකයි මං ඒකට එච්චර කැමති.

    EDIT 1 : DPKG වලට අකමැති එක හේතුවක් තමයි බර ගාණක් dependencied තිබීම. උදාහරණයක් විදිහට Ubuntu වල VLC කරද්දි vlc, vlc-data, vlc-nox කියලා බර ගාණකට VLC package එක කඩලා තියෙන්නෙ. Offline VLC install කරන්න ගියා නම් අනාථයි. Pacman වල එහෙම නෑ. vlc කියල තියෙන්නෙ එක package එකයි.

    EDIT 2 : Restricted extras වලට අයිති වෙන්නෙ මේ packages ටික. මේ packages ටික computer එකේ තියෙනව නම් offline install කරගන්න පුලුවන්. සමහර විට මේවා install කරන්න තවත් dependencies ඕනෙ වෙයි. එතකොට offline install කරන්න ඒවත් computer එකේ තියෙන්නෙ ඕනෙ. හොදම වැඩේ තමයි online install කරන එක.

    > ubuntu-restricted-extras
    1. gstreamer0.10-plugins-bad-multiverse
    2. ttf-mscorefonts-installer
    3. unrar

    > ubuntu-restricted-addons
    1. flashplugin-installer
    2. chromium-codecs-ffmpeg-extra
    3. gstreamer0.10-fluendo-mp3
    4. gstreamer0.10-plugins-bad
    5. gstreamer0.10-plugins-ugly
    6. gstreamer1.0-fluendo-mp3
    7. gstreamer1.0-libav
    8. gstreamer1.0-plugins-bad
    9. gstreamer1.0-plugins-ugly
    10. oxideqt-codecs-extra

    thanks 4 the post bro..I too have encountered with such dependency errors when installing apps in ubuntu..But I keep Ubuntu in my pc because it has a great official as wells as community support. could I know the OS which u r using?