කියන්නේ විභාගයක් Red Hat Company එක කරන. එකෙ තියේන්නේ වෘත්තිය මට්ටමේ ලිනක්ස් භාවිතය.
Red Hat Enterprise Linux, Fedora, Cent OS තමයි Red Hat පවුලේ Linux වර්ග.
wede goda ,thanks wewa![]()

ඔය විභාගෙ මොන වගේ ප්රශ්නද අහන්නෙ? ඇත්තටම අහන්නෙ දැන ගන්න. පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
ටිකක් දරුණුවට තියෙනවා. Enterprise Linux Server Deployment වලට ඔනේ දේවල්. ඔක්කොම වගේ GUI නැතිව Command Line තමයි කරන්න තියෙන්නේ. එක එක සවර් දාලා Configure කරන හැටි තියෙනවා. මෙතනින් බලා ගන්න ඔක්කොම ටික. මට රු 81,000 ගියා පංති, පොත්, විභාග ගාස්තු ඔක්කොම එක්ක. කරේ OpenEd බම්බලපිටිය.
http://www.redhat.com/training/courses/ex200/examobjective

mchanla mn ubuntu damma windows 8 tyena machin ekata eth grab eka hadanne na mko krann? mn fast boot off kala eth hariynne na ne.. ubuntu damme wenama partition ekata... danna knk podi help ekak dennakoo
මචන් RHCSA එකේත් Server Installation තියෙනවාද? Exam එක ගැන තව විස්තර කියපන් පුලුවන් නම්.
HTTP, FTP, NTP apita kare RHCSA waladi.
LDAP client side ekatha karanawa.
LVM nati wenna karanawa.
Elementary os ake file manager aka mokadda banzzz?
kawru hari mata kiyala denewada ai oyagollo less popular operating system eketa mechara kemathi kiyala,matath windows epa wela inney..shift karanna isella danaganna ehuwey.university student kenek widiyata mata ubuntu use karanakota disadvantages godak thiyenewa kiyala hitenewa.eg: power point,gedara hadala gihilla ehedi open karaganna beri wunoth kela wenwaney
Pantheon kiyanne eOS vala WM eka nemeida bn?