Linux කට්ටිය එන්නලා...

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83

    කියන්නේ විභාගයක් Red Hat Company එක කරන. එකෙ තියේන්නේ වෘත්තිය මට්ටමේ ලිනක්ස් භාවිතය.

    Red Hat Enterprise Linux, Fedora, Cent OS තමයි Red Hat පවුලේ Linux වර්ග.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    And Scientific Linux.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    කියන්නේ විභාගයක් Red Hat Company එක කරන. එකෙ තියේන්නේ වෘත්තිය මට්ටමේ ලිනක්ස් භාවිතය.

    Red Hat Enterprise Linux, Fedora, Cent OS තමයි Red Hat පවුලේ Linux වර්ග.

    ඔය විභාගෙ මොන වගේ ප්‍රශ්නද අහන්නෙ? ඇත්තටම අහන්නෙ දැන ගන්න. පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
     
    Last edited:

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඔය විභාගෙ මොන වගේ ප්‍රශ්නද අහන්නෙ? ඇත්තටම අහන්නෙ දැන ගන්න. පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?

    ටිකක් දරුණුවට තියෙනවා. Enterprise Linux Server Deployment වලට ඔනේ දේවල්. ඔක්කොම වගේ GUI නැතිව Command Line තමයි කරන්න තියෙන්නේ. එක එක සවර් දාලා Configure කරන හැටි තියෙනවා. මෙතනින් බලා ගන්න ඔක්කොම ටික. මට රු 81,000 ගියා පංති, පොත්, විභාග ගාස්තු ඔක්කොම එක්ක. කරේ OpenEd බම්බලපිටිය.

    http://www.redhat.com/training/courses/ex200/examobjective
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ටිකක් දරුණුවට තියෙනවා. Enterprise Linux Server Deployment වලට ඔනේ දේවල්. ඔක්කොම වගේ GUI නැතිව Command Line තමයි කරන්න තියෙන්නේ. එක එක සවර් දාලා Configure කරන හැටි තියෙනවා. මෙතනින් බලා ගන්න ඔක්කොම ටික. මට රු 81,000 ගියා පංති, පොත්, විභාග ගාස්තු ඔක්කොම එක්ක. කරේ OpenEd බම්බලපිටිය.

    http://www.redhat.com/training/courses/ex200/examobjective

    එළ..
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121

    එළ...
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ටිකක් දරුණුවට තියෙනවා. Enterprise Linux Server Deployment වලට ඔනේ දේවල්. ඔක්කොම වගේ GUI නැතිව Command Line තමයි කරන්න තියෙන්නේ. එක එක සවර් දාලා Configure කරන හැටි තියෙනවා. මෙතනින් බලා ගන්න ඔක්කොම ටික. මට රු 81,000 ගියා පංති, පොත්, විභාග ගාස්තු ඔක්කොම එක්ක. කරේ OpenEd බම්බලපිටිය.

    http://www.redhat.com/training/courses/ex200/examobjective

    මචන් RHCSA එකේත් Server Installation තියෙනවාද? Exam එක ගැන තව විස්තර කියපන් පුලුවන් නම්.
     
    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    mchanla mn ubuntu damma windows 8 tyena machin ekata eth grab eka hadanne na mko krann? mn fast boot off kala eth hariynne na ne.. ubuntu damme wenama partition ekata... danna knk podi help ekak dennakoo
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මචන් RHCSA එකේත් Server Installation තියෙනවාද? Exam එක ගැන තව විස්තර කියපන් පුලුවන් නම්.

    HTTP, FTP, NTP apita kare RHCSA waladi.
    LDAP client side ekatha karanawa.
    LVM nati wenna karanawa.
     
    Hexc2o

    Member
    Nov 13, 2012
    389
    6
    0
    kawru hari mata kiyala denewada ai oyagollo less popular operating system eketa mechara kemathi kiyala,matath windows epa wela inney..shift karanna isella danaganna ehuwey.university student kenek widiyata mata ubuntu use karanakota disadvantages godak thiyenewa kiyala hitenewa.eg: power point,gedara hadala gihilla ehedi open karaganna beri wunoth kela wenwaney
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    kawru hari mata kiyala denewada ai oyagollo less popular operating system eketa mechara kemathi kiyala,matath windows epa wela inney..shift karanna isella danaganna ehuwey.university student kenek widiyata mata ubuntu use karanakota disadvantages godak thiyenewa kiyala hitenewa.eg: power point,gedara hadala gihilla ehedi open karaganna beri wunoth kela wenwaney

    මං ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම්. ඉස්සෙල්ලම මේ ටිකට උත්තර දෙන්නෙ පුලුවන්ද?

    1. ඔයා මෙහෙයුම් පද්ධතියකින් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද?
    2. ඔයා මොන පදනමක් උඩ ඉදන්ද කියන්නෙ Linux ප්‍රසිද්ධ නෑ කියලා?
    3. තව ඔයාට හිතෙනෙ Linux වල තියෙන අවාසි මොනවද?
    4. ඔයා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නෙ මොනවද?
    5. ඇයි ඔයාට Windows එපා වෙලා ඉන්නෙ?
    6. ඔයා Linux මෙහෙයුම් පද්ධතියක් මීට කලින් කවදහරි පාවිච්චි කරලා තියෙනවද?