Linux කට්ටිය එන්නලා...

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙකටත් පින්වතෙක් උත්තරයක් දෙන්නකො :)

    which of the followning is common tool to determine what services and ports are running on a remote linux box

    1. arp
    2. ifconfig
    3. nmap
    4. netstat
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මෙකටත් පින්වතෙක් උත්තරයක් දෙන්නකො :)

    which of the followning is common tool to determine what services and ports are running on a remote linux box

    1. arp
    2. ifconfig
    3. nmap
    4. netstat

    Mehema uththara ahana eka katha vade mokak unath. 'nmap' mn hithanne.
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මෙකට උත්තරෙ එක්ක පොඩි පැහැදිලි කිරිමක් කරනවද කවුරු හරි..ලොකු උදව්වක් :)

    what is the numeric representation of the following directory permissions, ones you remove the special permission

    d rwx rwS rwt

    • a.767
    • b.777
    • c.776
    • d.746
    ________________________________________________________________

    Permissions තුන් කට්ටියකට මෙහෙම බෙදනවා... User, Group, Other ඔන්න ඔහොම..
    ඔය විදියට Permission වෙනස් කරනකොට, r=4 w=2 x=1 කියන ඒවා ටික මතක තියාගන්න...
    r,w,x පිළිවෙලින් Read, Write, Execute Permission වෙනවා.. Permission දෙන්නේ නැත්නම් (-) අගය 0 වයි..

    Ex: chmod 755 hgms

    ඕක ගමු... අංක 3ට ස්ථාන වෙන් වෙනවා පිලිවෙලින්.. User, Group, Other කියලා..
    7 ඇවිල්ලා තියෙන්නේ User ගේ Permission එකට, ඒක ආවේ මෙහෙම, මන් Userට Permission දෙන්නේ rwx කියලා (r+w+x=7). Group එකට r_x කියලා.. (r+x=5). Other එකට r_x කියලා (r+x=5).

    එතකොට ඔන්න අපි Permission දුන්න තුන් කට්ටියටම...
    (r+w+x=7), (r+x=5)
    rwx r_x r_x ඔන්න...
    7 5 5
    755
    ඔන්න ඔය විදියට වෙනස් කරගෙන වැඩේ කරගන්න පුළුවන්... මන් හිතනවා තේරෙන්න ඇති කියලා..
     
    පහෑදිලි සහො...ගොඩක් ඉස්තුති :)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    sudo add-apt-repository ppa:freecad-maintainers/freecad-daily

    sudo apt-get update

    sudo apt-get upgrade

    sudo apt-get install freecad freecad-doc

    *stable PPA eke ubuntu 14.04 walata nae wage, daily eka use karanna.

    Thanks, මේ කෝඩ් දැනගන්නේ කොහොමද මචන්.
    DraftSight install කරන හැටි කොහොමද මචන්?
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    පහෑදිලි සහො...ගොඩක් ඉස්තුති :)

    Linux nemeida pavichchi karanne? Linux pavichchi karanava nm ova danaganna eka simple ne. File ekakata oya numbers hama ekakinma chmod karala balapan.

    ie. chmod 776 <file_name>

    Ita passe 'ls -l' command eken balapan.
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Linux nemeida pavichchi karanne? Linux pavichchi karanava nm ova danaganna eka simple ne. File ekakata oya numbers hama ekakinma chmod karala balapan.

    ie. chmod 776 <file_name>

    Ita passe 'ls -l' command eken balapan.

    Ela..
    Linux දාගෙන කරනවානම් ලේසි වෙයි... අවුලක් නැහැ.. මේ වෙලාවේ කොල්ලාට ප්‍රශ්න ටිකක් අවිල්ලානේ.. :rofl: එකනේ මේ කඩි මුඩියෙ... දන්න දේ කියලා දෙමු... තව කවුරුහරි මේක බලලා ඉගෙනගනිවිනේ.. එක්කෝ ආසාවක් හරි ඇතිවෙයිනේ... :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Linux nemeida pavichchi karanne? Linux pavichchi karanava nm ova danaganna eka simple ne. File ekakata oya numbers hama ekakinma chmod karala balapan.

    ie. chmod 776 <file_name>

    Ita passe 'ls -l' command eken balapan.
    windows bn use karanne... virtual box eke nam debain daala thiyenne