Pahadili kireemak methanin ganna puluvan.
http://www.zzee.com/solutions/unix-permissions.shtml
Uththare '767' nemeida?
thnx bro

2 venna one uththare.

linux network administration dip ekak karanawa bn eke ewa wagayakMoke prashnada bn me ahanne?
Pahadili kireemak methanin ganna puluvan.
http://www.zzee.com/solutions/unix-permissions.shtml
Uththare '767' nemeida?

2 venna one uththare.

linux network administration dip ekak karanawa bn eke ewa wagayakMoke prashnada bn me ahanne?
linux network administration dip ekak karanawa bn eke ewa wagayak
1st eke uththare harida? 767? Eka matath danaganna one. Sure na uththare.

මෙකටත් පින්වතෙක් උත්තරයක් දෙන්නකො
which of the followning is common tool to determine what services and ports are running on a remote linux box
- arp
- ifconfig
- nmap
- netstat
onna ahenam aye ahan ne..help karata thnxMehema uththara ahana eka katha vade mokak unath. 'nmap' mn hithanne.
onna ahenam aye ahan ne..help karata thnx
Ehema ekak nevei kivve. Onnam ahapan. Mehema ahana eka nikan hora karanava vage kiyala kivve.

maath hariyata dan ne bn eekai ahuwe![]()
මෙකට උත්තරෙ එක්ක පොඩි පැහැදිලි කිරිමක් කරනවද කවුරු හරි..ලොකු උදව්වක්
what is the numeric representation of the following directory permissions, ones you remove the special permission
d rwx rwS rwt
________________________________________________________________
- a.767
- b.777
- c.776
- d.746
man gahuweth eka thamaiArakata uththare 776 kiyalath hithenava bn.
පහෑදිලි සහො...ගොඩක් ඉස්තුතිPermissions තුන් කට්ටියකට මෙහෙම බෙදනවා... User, Group, Other ඔන්න ඔහොම..
ඔය විදියට Permission වෙනස් කරනකොට, r=4 w=2 x=1 කියන ඒවා ටික මතක තියාගන්න...
r,w,x පිළිවෙලින් Read, Write, Execute Permission වෙනවා.. Permission දෙන්නේ නැත්නම් (-) අගය 0 වයි..
Ex: chmod 755 hgms
ඕක ගමු... අංක 3ට ස්ථාන වෙන් වෙනවා පිලිවෙලින්.. User, Group, Other කියලා..
7 ඇවිල්ලා තියෙන්නේ User ගේ Permission එකට, ඒක ආවේ මෙහෙම, මන් Userට Permission දෙන්නේ rwx කියලා (r+w+x=7). Group එකට r_x කියලා.. (r+x=5). Other එකට r_x කියලා (r+x=5).
එතකොට ඔන්න අපි Permission දුන්න තුන් කට්ටියටම...
(r+w+x=7), (r+x=5)
rwx r_x r_x ඔන්න...
7 5 5
755
ඔන්න ඔය විදියට වෙනස් කරගෙන වැඩේ කරගන්න පුළුවන්... මන් හිතනවා තේරෙන්න ඇති කියලා..

sudo add-apt-repository ppa:freecad-maintainers/freecad-daily
sudo apt-get update
sudo apt-get upgrade
sudo apt-get install freecad freecad-doc
*stable PPA eke ubuntu 14.04 walata nae wage, daily eka use karanna.
Thanks, මේ කෝඩ් දැනගන්නේ කොහොමද මචන්.
DraftSight install කරන හැටි කොහොමද මචන්?
පහෑදිලි සහො...ගොඩක් ඉස්තුති![]()
Linux nemeida pavichchi karanne? Linux pavichchi karanava nm ova danaganna eka simple ne. File ekakata oya numbers hama ekakinma chmod karala balapan.
ie. chmod 776 <file_name>
Ita passe 'ls -l' command eken balapan.
එකනේ මේ කඩි මුඩියෙ... දන්න දේ කියලා දෙමු... තව කවුරුහරි මේක බලලා ඉගෙනගනිවිනේ.. එක්කෝ ආසාවක් හරි ඇතිවෙයිනේ... 
windows bn use karanne... virtual box eke nam debain daala thiyenneLinux nemeida pavichchi karanne? Linux pavichchi karanava nm ova danaganna eka simple ne. File ekakata oya numbers hama ekakinma chmod karala balapan.
ie. chmod 776 <file_name>
Ita passe 'ls -l' command eken balapan.