Linux කට්ටිය එන්නලා...

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Ela..
    Linux දාගෙන කරනවානම් ලේසි වෙයි... අවුලක් නැහැ.. මේ වෙලාවේ කොල්ලාට ප්‍රශ්න ටිකක් අවිල්ලානේ.. :rofl: එකනේ මේ කඩි මුඩියෙ... දන්න දේ කියලා දෙමු... තව කවුරුහරි මේක බලලා ඉගෙනගනිවිනේ.. එක්කෝ ආසාවක් හරි ඇතිවෙයිනේ... :P

    :):):):) වෙලාවෙ හෑටියට කරපු උදව්ව ගොඩක් වටිනව
     
    harinduonline

    Member
    May 13, 2008
    240
    5
    0
    Thanks, මේ කෝඩ් දැනගන්නේ කොහොමද මචන්.
    DraftSight install කරන හැටි කොහොමද මචන්?

    visheshayen danaganna deyak nae bun. format eka oka thamai. mama umba ewapu link eken os eka ubuntu wenna athi kiyala ewwe.

    sudo add-apt-repository ppa:freecad-maintainers/freecad-daily - meken umba dala thibba link eke thiyana repository eka (packages thyeyana thana) umbe ubuntu wala package list ekata add wenawa.

    sudo apt-get update - meken alulen add una ppa eke thiyena files list eka add wela parana list ekath update wenawa

    sudo apt-get upgrade - thiyena packages upgrade wenawa

    sudo apt-get install freecad freecad-doc- meken thamai freecad package eka install wenne.

    http://www.draftsight.com/download-linux-ubuntu
    oken .deb file eka download karala double click karapan. software center eken install wei.
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    windows bn use karanne... virtual box eke nam debain daala thiyenne

    අහ... ටිකක් linux වලට බැහැලා අත පත ගාලා බලන්න... :) මන් Teaching කරනකොට ගෑනු ළමයින්ට තමා විස්තරාත්මකව පැහැදිලි කරන්න වුනේ (ICT) කටපාඩම් වගේනේ ගොඩක් කරන්නේ... :P කොල්ලෝ ටික නම් අල්ලගත්තා... :)
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    :):):):) වෙලාවෙ හෑටියට කරපු උදව්ව ගොඩක් වටිනව

    Ela.. Linux noda Linux gana paper ekakata uththara liyanava kiyanne ... vage vadak. Thava prashna avoth ahapan. Mn danneth na loku deyak. Danna vidihata kiyannam.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Ela..
    Linux දාගෙන කරනවානම් ලේසි වෙයි... අවුලක් නැහැ.. මේ වෙලාවේ කොල්ලාට ප්‍රශ්න ටිකක් අවිල්ලානේ.. :rofl: එකනේ මේ කඩි මුඩියෙ... දන්න දේ කියලා දෙමු... තව කවුරුහරි මේක බලලා ඉගෙනගනිවිනේ.. එක්කෝ ආසාවක් හරි ඇතිවෙයිනේ... :P

    Igenaganna eka kohoma unath mn nm hithanne na asavak athi vei kiyala. Math kalayak Windows pavichchi karalane Linux valata basse.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අහ... ටිකක් linux වලට බැහැලා අත පත ගාලා බලන්න... :) මන් Teaching කරනකොට ගෑනු ළමයින්ට තමා විස්තරාත්මකව පැහැදිලි කරන්න වුනේ (ICT) කටපාඩම් වගේනේ ගොඩක් කරන්නේ... :P කොල්ලෝ ටික නම් අල්ලගත්තා... :)
    එ ටිචර් කෙනෙක්ද බන් උබ..සොරි සොරි සර්... කොහෙද උගනන්නෙ..?? :P
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    එ ටිචර් කෙනෙක්ද බන් උබ..සොරි සොරි සර්... කොහෙද උගනන්නෙ..?? :P

    දැන් Teacher කෙනෙක් නෙමේ බන් ඒක නවත්තලා ටික කාලයක්... සොරි මොකෝ.. :P ගම්පහ...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් Teacher කෙනෙක් නෙමේ බන් ඒක නවත්තලා ටික කාලයක්... සොරි මොකෝ.. :P ගම්පහ...

    අපරාදෙනෙ උගන්නන එක නෑවෑත්තුවෙ.... මට නම් එක දිගට වින්ඩොව්ස් පාවිච්චි කරලා ලිනක්ස් වලට මාරූ උනහම නිකන් කෑලෙක අතරමන් උනා වගෙ බන්
    :lol:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර

    අපරාදෙනෙ උගන්නන එක නෑවෑත්තුවෙ.... මට නම් එක දිගට වින්ඩොව්ස් පාවිච්චි කරලා ලිනක්ස් වලට මාරූ උනහම නිකන් කෑලෙක අතරමන් උනා වගෙ බන්
    :lol:

    Kalen eliyata ena map eka me thread eken hoya ganna puluvan. Methana godak un innava oya kalen eliyata apu.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    user404, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    networking & server වලට ගොඩක්ම linux භාවිතා කරනවනෙ...ඒකට හේතුව මොකක්ද? :)

    කවුද දන්නෙ? :P සමහර විට configure කරන්න ලේසි නිසා වෙන්න ඇති. මං networking/server ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. අඩුම ගානෙ මං Linux/networking/server කොහෙන්වත් ඉගෙනගෙනවත් නෑ. Experience එකෙන් දන්න දේ කියන්නෙ. මට network/server ගැන experience එකක් නෑ. වෙන කාට හරි පුලුවන් වෙයි ඕකට උත්තරයක් දෙන්න.