Boot repair disk ගැන පොඩ්ඩක් කියන්නම්...
windows & linux dual boot විදියට වැඩ කරන අය ගාව ගොඩක් වෙලාවට
තියෙන්න ඕනි දෙයක් තමා Boot Repair disk කියන්නෙ..
මේකෙන් ප්‍රළුවන් Grub errors fix කරන්න...
(සමහර වෙලාවට windows වලදී partition resize කරපුවහම හරි
හදිසියේ computer එක off උනහම හරි
වෙන මොනයම් හේතුවක් නිසා හෝ computer එක ON වෙනකොට Grub error කියල වැටෙනවනම් ...)
මේකට කරන්න තියෙන්නෙ Boot repair disk ISO එක
download කරලා Live CD/USB drive එකක් හදාගන්න එක..
Boot repair disk ISO එක මේ link එකට ගිහින් බාගන්න...
http://sourceforge.net/projects/boot-repair-cd/files/?source=navbar
ඊට පස්සේ ඒක Ubuntu live DVD එකක් වගේ live boot වෙන්න දෙන්න..
load උනාම මේ විදයට Boot Repair window එකක් එයි..
ඒකෙ "Recommended Repair" option එක මත click කරන්න..
තත්පර කිහිපයකින් Grub boot menu එක repair වෙනවා..
computer එක restart කරල බලන්න...
![]()

මම පාවිච්චි කරන්නෙ
Linux Mint 16 @ Home
Solaris + FreeBSD + HP-UX (Hewlett-Packard UniX) @ office
මගේ අවුරුදු 5 පුතා
Linux Mint 14 & Ubuntu 12.04
මගේ අවුරුදු 2.5 පුතාල දෙන්න
Ubuntu 12.04
මුලු පවුලම ලිනක්ස්/යුනික්ස් තමා![]()

කෙලවන තුරු නොසිට දැන්ම බාගත කරගෙන
පෙන් එකේ තබා ගන්න..![]()
most likely its for an old banking system..ඔබ තුමා HP UX use කරන්නේ මොන වගේ වැඩ වලටද?![]()