Linux - කැමති නමකින් Linux මෙහෙයුම් පද්ධතියක් සාදා &#3484

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Linux - කැමති නමකින් Linux මෙහෙයුම් පද්ධතියක් සාදා &#3484

    built-with-web-big.png


    අපිට කැමති නමක් Logo එකක් දීලා අද මම දෙන අඩවියෙන් ඔබට ඔබේම Linux OS එකක් හදා ගන්න පුලුවන්. මේ අඩවියේ නම SuseStudio ඒ හදා ගත්ත OS එක වෙන අයට Download කරගන්න දෙන්නත් පුලුවන් .

    මේ සබැදියෙන් ඒ අඩවියට පිවිසෙන්න මුලින්ම http://www.susestudio.com

    ඊළගට එහි ගිණුමක් තනා ගන්න. Facebook,twitter,Google හරහා පහසුවෙන් Login වෙන්න පුලුවන්.

    screenshot-susestudio.com%2B2014-09-19%2B12-33-34.png


    Account එකට Login වෙලා Home Tab එකට යන්න.

    GNOME desktop කියන එක ක්ලික් කරන්න.

    screenshot-susestudio.com%2B2014-09-19%2B12-33-34.png


    පහල තියෙන Select your architecture වලින් Linux සංස්කරණය 32 ද 64 ද ඕනේ එක ක්ලික් කරන්න .
    කරලා කැමති නමක් දීලා Create ඔබන්න.

    screenshot-susestudio.com%2B2014-09-19%2B12-36-45.png


    ඊළගට යන්නේ පහත රුපයේ තියෙනවා වගේ තැනකට . එතනින් ඔබේ මෙහෙයුම් පද්ධතියට ඇතුල් කරන්න ඕන නම , Logo එක , Software , Netwook Seetings , බාෂාව , දිනය , වෙලාව වගේ ඒවා ඔකොම හදා ගන්න පුලුවන් .

    screenshot-susestudio.com%2B2014-09-19%2B12-44-40.png


    ඊළගට එතනම තියෙන build ඔබන්න . ඔතනින් පුලුවන් අපේ මෙහෙයුම් පද්ධතියට සංස්කරනයට හදුන්වන්න අංකයක් එහෙම ලබා දීලා. Download කරන්න ඕන formats එකක් දෙන්නේ මෙතනින් . formats හදනකොට පහත රුපයේ වගේ හදා ගන්න.

    screenshot-susestudio.com%2B2014-09-19%2B13-30-04.png


    ඊළගට Export your appliance's Kiwi configuration, ඔබන්න මේක Download කරගන්න.

    screenshot-susestudio.com%2B2014-09-19%2B13-32-32.png


    ඊළගට Download appliance source ඔබන්න ඔබලා පුලුවන් .iso එක Download කරගන්න . ඊට පස්සේ එක Pen එකට හරි CD / DVD එකක Write කරන් Install කරගන්න පුලූවන් . Pen එකෙන් Install කරන හැටි මේ ලිපියේ තියෙනවා . ඒක බලලා එකේ තියෙන විදියට ඔය .iso එක Pen එකට දාගන්න. http://lktipsblog.blogspot.com/2014/09/lubuntu-1404-install-video.html

    screenshot-susestudio.com%2B2014-09-19%2B13-39-28.png


    මුලාශය - http://lktipsblog.blogspot.com/2014/09/linux_19.html

    අනිත් අයට දැන ගන්න bump එකක් දාලා යන්න
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    this only creates customized OpenSUSE linux distros. Not any other flavor of linux. Keep that in mind as well.