ලගදි Linux වලට පොඩ්ඩක් බැහැල ඉගෙනගන්න කියල හැදුවා. ඒත් Browser එක open කරපුගමන් Default එන සින්හල Font එක දැක්කම වමනෙට වගේ ආව නිසා මුලින්ම ඒක මාරුකරන් හිටියනම් හොදයි කියල හිතුනා
( මට පෞද්ගලිකව OS එක කොච්චර Powerful උනත් වැඩකෑලි තිබ්බත් වැඩක් නෑ එකත් UI එක පොඩ්ඩක් බබා වගේ තියෙන්න ඕන ලෙඩක් තියනව. නැත්නම් හිතට හරි නෑ වගේ
)
ඉතින් මම කාලයක්ම Hardcore Apple ෆෑන් කෙනෙක් නිසා සහ මම ඒ Font එකට Addicted නිසා ඇපල් සින්හල ෆොන්ට් එකම ලිනක්ස් වලටත් දාගන්න තීරණය කරා. කිරියෙත් මේකට ආස අය ඉන්නවනම් දාගන්න විදිහ steps විදිහට දානව කැමති අය වැඩක් ගන්ඩ
මම මේ ලියන්නෙ Linux Mint වලින් මම Setup කර ගත්ත විදිහ
යට තියෙන්නෙ ඇපල් සින්හල ෆොන්ට් එක ලිනක්ස් වල පේන විදිහ(හිතුවට වඩා ලස්සනයි)
දාගන්න විදිහ:
01) මුලින් ම Terminal එකක් ඕපන් කරගෙන
මේ Command එක paste කරගෙන දැනට ඉන්ස්ටෝල් වෙලා තියන සින්හල ෆොන්ට් මොනවද කියල බලාගන්ඩ
02) ඊට පස්සෙ මෙතනින් Apple සිංහල ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන extract කරගෙන ඉන්ඩ (බය වෙන්ඩ එපා Virus නෑ Apple ෆොන්ට් එක Internet එකේ ඩවුන්ලෝඩ් කරගන්ඩ හොයාගන්ඩ බැරි උන හින්ද මගෙම Mac එකේ Font Folder එකෙන් කොපි කර ගත්තෙ)
03) ඊට පස්සෙ root access එක්ක File manager එක open කරගෙන /usr/share/fonts/truetype කියන ෆෝල්ඩර් එකට යන්ඩ
04) දැන් කලින් Download කරගෙන extract කරගත්ත font එක මෙතනට කොපි කරගන්ඩ
05) දැන් පලවෙනි Step එකේදි ටර්මිනල් එකෙන් හොයාගත්ත Sinhala ෆොන්ට් ටික /usr/share/fonts/truetype/freefont path එක ඇතුලට ගිහින් Desktop එකෙ folder එකක් හදන් ඒකට move කරන්න (මේක ඩෙස්ක්ටොප් එකට මූව් කරන්නෙ බැකප් එකක් විදිහට ඩිලීට් කරල අවුලක් උනොත් හරිගස්සන්ඩ ලේසි වෙන්ඩ)
06) ඊලගට මුලු ෆොන්ට් ෆෝල්ඩරේම පීරල හරි අලුතෙන් දාපු ෆොන්ට් එක හැර වෙන කිසිම සිංහල ෆොන්ට් එකක් නෑ කියල තහවුරු කරගන්ඩ.(එහෙම තියනවනම් කලින් කියපු ෆෝල්ඩර් එකටම move කරන්ඩ. මගෙ එකේ තව ෆෝල්ඩර් එකක් ඇතුලෙත් තිබුනා. ඒක Distro එක අනුව වෙනස් වෙන්ඩ පුලුවන්)
මේ ස්ටෙප් එක අනිවාර්යයි නැත්නම් අලුතෙන් දාපු ෆොන්ට් එක පේන්නෙ නෑ
07) දැන් root terminal එකේ
08) දැන් ආයෙ පාරක් terminal එකේ පලවෙනි ස්ටෙප් එකේ රන් කරපු
කොහොමත් මේ ස්ටෙප් එක වෙනකොට Browser එකක් වගේ ඔපන් කරන් හිටියනම් පොඩි වෙනසක් තේරෙන්න ඇති.
09) Machine එක Reboot පාරක් දාන්න. දැන් බඩු Ready to go!
මමනම් sinhala font එකට අමතරව Apple Emoji font එකත් දාගත්තා(ඒක අප්ලෝඩ් කරන්න බෑ File size වැඩී මගෙ ඩේට ඉවරයි)
ඒකත් දාන්නෙ කලින් විදිහටම තමයි
අලුත් fontඑක කොපි කලා > පරන font එක අයින් කලා > cache build කලා > reboot කලා
සරලයි සුන්දරයි
PS: ඇපල්ම කියල නෑ ඕනම සිංහල ෆොන්ට් එකක් මේ විදිහට setup කරන්න පුලුවන්
( මට පෞද්ගලිකව OS එක කොච්චර Powerful උනත් වැඩකෑලි තිබ්බත් වැඩක් නෑ එකත් UI එක පොඩ්ඩක් බබා වගේ තියෙන්න ඕන ලෙඩක් තියනව. නැත්නම් හිතට හරි නෑ වගේ
)ඉතින් මම කාලයක්ම Hardcore Apple ෆෑන් කෙනෙක් නිසා සහ මම ඒ Font එකට Addicted නිසා ඇපල් සින්හල ෆොන්ට් එකම ලිනක්ස් වලටත් දාගන්න තීරණය කරා. කිරියෙත් මේකට ආස අය ඉන්නවනම් දාගන්න විදිහ steps විදිහට දානව කැමති අය වැඩක් ගන්ඩ

මම මේ ලියන්නෙ Linux Mint වලින් මම Setup කර ගත්ත විදිහ
යට තියෙන්නෙ ඇපල් සින්හල ෆොන්ට් එක ලිනක්ස් වල පේන විදිහ(හිතුවට වඩා ලස්සනයි)
දාගන්න විදිහ:
01) මුලින් ම Terminal එකක් ඕපන් කරගෙන
Code:
fc-list :lang=si
02) ඊට පස්සෙ මෙතනින් Apple සිංහල ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන extract කරගෙන ඉන්ඩ (බය වෙන්ඩ එපා Virus නෑ Apple ෆොන්ට් එක Internet එකේ ඩවුන්ලෝඩ් කරගන්ඩ හොයාගන්ඩ බැරි උන හින්ද මගෙම Mac එකේ Font Folder එකෙන් කොපි කර ගත්තෙ)
03) ඊට පස්සෙ root access එක්ක File manager එක open කරගෙන /usr/share/fonts/truetype කියන ෆෝල්ඩර් එකට යන්ඩ
04) දැන් කලින් Download කරගෙන extract කරගත්ත font එක මෙතනට කොපි කරගන්ඩ
05) දැන් පලවෙනි Step එකේදි ටර්මිනල් එකෙන් හොයාගත්ත Sinhala ෆොන්ට් ටික /usr/share/fonts/truetype/freefont path එක ඇතුලට ගිහින් Desktop එකෙ folder එකක් හදන් ඒකට move කරන්න (මේක ඩෙස්ක්ටොප් එකට මූව් කරන්නෙ බැකප් එකක් විදිහට ඩිලීට් කරල අවුලක් උනොත් හරිගස්සන්ඩ ලේසි වෙන්ඩ)
06) ඊලගට මුලු ෆොන්ට් ෆෝල්ඩරේම පීරල හරි අලුතෙන් දාපු ෆොන්ට් එක හැර වෙන කිසිම සිංහල ෆොන්ට් එකක් නෑ කියල තහවුරු කරගන්ඩ.(එහෙම තියනවනම් කලින් කියපු ෆෝල්ඩර් එකටම move කරන්ඩ. මගෙ එකේ තව ෆෝල්ඩර් එකක් ඇතුලෙත් තිබුනා. ඒක Distro එක අනුව වෙනස් වෙන්ඩ පුලුවන්)
මේ ස්ටෙප් එක අනිවාර්යයි නැත්නම් අලුතෙන් දාපු ෆොන්ට් එක පේන්නෙ නෑ
07) දැන් root terminal එකේ
fc-cache -f -v command එක ගහල එන්ටර් කරගෙන අලුත් ෆොන්ට් එකට අදාලව cache Build කරගන්ඩ08) දැන් ආයෙ පාරක් terminal එකේ පලවෙනි ස්ටෙප් එකේ රන් කරපු
fc-list :lang=si Command එක ගහල පලවෙනි ස්ටෙප් එකේදි terminal එකේ පෙන්නපු font එක වෙනස් වෙලාද කියල බලාගන්ඩ. එහෙම වෙලානම් බඩු හරි
කොහොමත් මේ ස්ටෙප් එක වෙනකොට Browser එකක් වගේ ඔපන් කරන් හිටියනම් පොඩි වෙනසක් තේරෙන්න ඇති.
09) Machine එක Reboot පාරක් දාන්න. දැන් බඩු Ready to go!
මමනම් sinhala font එකට අමතරව Apple Emoji font එකත් දාගත්තා(ඒක අප්ලෝඩ් කරන්න බෑ File size වැඩී මගෙ ඩේට ඉවරයි)

ඒකත් දාන්නෙ කලින් විදිහටම තමයි
අලුත් fontඑක කොපි කලා > පරන font එක අයින් කලා > cache build කලා > reboot කලා
සරලයි සුන්දරයි
PS: ඇපල්ම කියල නෑ ඕනම සිංහල ෆොන්ට් එකක් මේ විදිහට setup කරන්න පුලුවන්
Attachments
Last edited: