Linux වලට ලස්සන Apple🍎 සිංහල Font එක දාමු | Full guide For Beginners

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ලගදි Linux වලට පොඩ්ඩක් බැහැල ඉගෙනගන්න කියල හැදුවා. ඒත් Browser එක open කරපුගමන් Default එන සින්හල Font එක දැක්කම වමනෙට වගේ ආව නිසා මුලින්ම ඒක මාරුකරන් හිටියනම් හොද‍යි කියල හිතුනා:yes:( මට පෞද්ගලිකව OS එක කොච්චර Powerful උනත් වැඩකෑලි තිබ්බත් වැඩක් නෑ එකත් UI එක පොඩ්ඩක් බබා වගේ තියෙන්න ඕන ලෙඩක් තියනව. නැත්නම් හිතට හරි නෑ වගේ:nerd:)

    ඉතින් මම කාලයක්ම Hardcore Apple ෆෑන් කෙනෙක් නිසා සහ මම ඒ Font එකට Addicted නිසා ඇපල් සින්හල ෆොන්ට් එකම ලිනක්ස් වලටත් දාගන්න තීරණය කරා. කිරියෙත් මේකට ආස අය ඉන්නවනම් දාගන්න විදිහ steps විදිහට දානව කැමති අය වැඩක් ගන්ඩ:P

    මම මේ ලියන්නෙ Linux Mint වලින් මම Setup කර ගත්ත විදිහ

    යට තියෙන්නෙ ඇපල් සින්හල ෆොන්ට් එක ලිනක්ස් වල පේන විදිහ(හිතුවට වඩා ලස්සනයි)

    Screenshot (83).png

    Screenshot (84).png

    දාගන්න විදිහ:

    01) මුලින් ම Terminal එකක් ඕපන් කරගෙන
    Code:
    fc-list :lang=si
    මේ Command එක paste කරගෙන දැනට ඉන්ස්ටෝල් වෙලා තියන සින්හල ෆොන්ට් මොනවද කියල බලාගන්ඩ

    02) ඊට පස්සෙ මෙතනින් Apple සිංහල ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන extract කරගෙන ඉන්ඩ (බය වෙන්ඩ එපා Virus නෑ Apple ෆොන්ට් එක Internet එකේ ඩවුන්ලෝඩ් කරගන්ඩ හොයාගන්ඩ බැරි උන හින්ද මගෙම Mac එකේ Font Folder එකෙන් කොපි කර ගත්තෙ)

    03) ඊට පස්සෙ root access එක්ක File manager එක open කරගෙන /usr/share/fonts/truetype කියන ෆෝල්ඩර් එකට යන්ඩ

    04) දැන් කලින් Download කරගෙන extract කරගත්ත font එක මෙතනට කොපි කරගන්ඩ

    05) දැන් පලවෙනි Step එකේදි ටර්මිනල් එකෙන් හොයාගත්ත Sinhala ෆොන්ට් ටික /usr/share/fonts/truetype/freefont path එක ඇතුලට ගිහින් Desktop එකෙ folder එකක් හදන් ඒකට move කරන්න (මේක ඩෙස්ක්ටොප් එකට මූව් කරන්නෙ බැකප් එකක් විදිහට ඩිලීට් කරල අවුලක් උනොත් හරිගස්සන්ඩ ලේසි වෙන්ඩ)

    06) ඊලගට මුලු ෆොන්ට් ෆෝල්ඩරේම පීරල හරි අලුතෙන් දාපු ෆොන්ට් එක හැර වෙන කිසිම සිංහල ෆොන්ට් එකක් නෑ කියල තහවුරු කරගන්ඩ.(එහෙම තියනවනම් කලින් කියපු ෆෝල්ඩර් එකටම move කරන්ඩ. මගෙ එකේ තව ෆෝල්ඩර් එකක් ඇතුලෙත් තිබුනා. ඒක Distro එක අනුව වෙනස් වෙන්ඩ පුලුවන්)

    මේ ස්ටෙප් එක අනිවාර්යයි නැත්නම් අලුතෙන් දාපු ෆොන්ට් එක පේන්නෙ නෑ

    07) දැන් root terminal එකේ fc-cache -f -v command එක ගහල එන්ටර් කරගෙන අලුත් ෆොන්ට් එකට අදාලව cache Build කරගන්ඩ

    08) දැන් ආයෙ පාරක් terminal එකේ පලවෙනි ස්ටෙප් එකේ රන් කරපු fc-list :lang=si Command එක ගහල පලවෙනි ස්ටෙප් එකේදි terminal එකේ පෙන්නපු font එක වෙනස් වෙලාද කියල බලාගන්ඩ. එහෙම වෙලානම් බඩු හරි:cool:

    කොහොමත් මේ ස්ටෙප් එක වෙනකොට Browser එකක් වගේ ඔපන් කරන් හිටියනම් පොඩි වෙනසක් තේරෙන්න ඇති.

    09) Machine එක Reboot පාරක් දාන්න. දැන් බඩු Ready to go!🔥

    මමනම් sinhala font එකට අමතරව Apple Emoji font එකත් දාගත්තා(ඒක අප්ලෝඩ් කරන්න බෑ File size වැඩී මගෙ ඩේට ඉවරයි):dull:
    Screenshot (85).png

    ඒකත් දාන්නෙ කලින් විදිහටම තමයි
    අලුත් fontඑක කොපි කලා > පරන font එක අයින් කලා > cache build කලා > reboot කලා
    සරලයි සුන්දරයි 8-)

    PS: ඇපල්ම කියල නෑ ඕනම සිංහල ෆොන්ට් එකක් මේ විදිහට setup කරන්න පුලුවන්
     
    Attachments

    • Sinhala Sangam MN.zip
      88.3 KB · Views: 302
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ලගදි Linux වලට පොඩ්ඩක් බැහැල ඉගෙනගන්න කියල හැදුවා. ඒත් Browser එක open කරපුගමන් Default එන සින්හල Font එක දැක්කම වමනෙට වගේ ආව නිසා මුලින්ම ඒක මාරුකරන් හිටියනම් හොද‍යි කියල හිතුනා:yes:( මට පෞද්ගලිකව OS එක කොච්චර Powerful උනත් වැඩකෑලි තිබ්බත් වැඩක් නෑ එකත් UI එක පොඩ්ඩක් බබා වගේ තියෙන්න ඕන ලෙඩක් තියනව. නැත්නම් හිතට හරි නෑ වගේ:nerd:)

    ඉතින් මම කාලයක්ම Hardcore Apple ෆෑන් කෙනෙක් නිසා සහ මම ඒ Font එකට Addicted නිසා ඇපල් සින්හල ෆොන්ට් එකම ලිනක්ස් වලටත් දාගන්න තීරණය කරා. කිරියෙත් මේකට ආස අය ඉන්නවනම් දාගන්න විදිහ steps විදිහට දානව කැමති අය වැඩක් ගන්ඩ:P

    මම මේ ලියන්නෙ Linux Mint වලින් මම Setup කර ගත්ත විදිහ

    යට තියෙන්නෙ ඇපල් සින්හල ෆොන්ට් එක ලිනක්ස් වල පේන විදිහ(හිතුවට වඩා ලස්සනයි)

    View attachment 205660

    View attachment 205661

    දාගන්න විදිහ:

    01) මුලින් ම Terminal එකක් ඕපන් කරගෙන
    Code:
    fc-list :lang=si
    මේ Command එක paste කරගෙන දැනට ඉන්ස්ටෝල් වෙලා තියන සින්හල ෆොන්ට් මොනවද කියල බලාගන්ඩ

    02) ඊට පස්සෙ මෙතනින් Apple සිංහල ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන extract කරගෙන ඉන්ඩ (බය වෙන්ඩ එපා Virus නෑ Apple ෆොන්ට් එක Internet එකේ ඩවුන්ලෝඩ් කරගන්ඩ හොයාගන්ඩ බැරි උන හින්ද මගෙම Mac එකේ Font Folder එකෙන් කොපි කර ගත්තෙ)

    03) ඊට පස්සෙ root access එක්ක File manager එක open කරගෙන /usr/share/fonts/truetype කියන ෆෝල්ඩර් එකට යන්ඩ

    04) දැන් කලින් Download කරගෙන extract කරගත්ත font එක මෙතනට කොපි කරගන්ඩ

    05) දැන් පලවෙනි Step එකේදි ටර්මිනල් එකෙන් හොයාගත්ත Sinhala ෆොන්ට් ටික /usr/share/fonts/truetype/freefont path එක ඇතුලට ගිහින් Desktop එකෙ folder එකක් හදන් ඒකට move කරන්න (මේක ඩෙස්ක්ටොප් එකට මූව් කරන්නෙ බැකප් එකක් විදිහට ඩිලීට් කරල අවුලක් උනොත් හරිගස්සන්ඩ ලේසි වෙන්ඩ)

    06) ඊලගට මුලු ෆොන්ට් ෆෝල්ඩරේම පීරල හරි අලුතෙන් දාපු ෆොන්ට් එක හැර වෙන කිසිම සිංහල ෆොන්ට් එකක් නෑ කියල තහවුරු කරගන්ඩ.(එහෙම තියනවනම් කලින් කියපු ෆෝල්ඩර් එකටම move කරන්ඩ. මගෙ එකේ තව ෆෝල්ඩර් එකක් ඇතුලෙත් තිබුනා. ඒක Distro එක අනුව වෙනස් වෙන්ඩ පුලුවන්)

    මේ ස්ටෙප් එක අනිවාර්යයි නැත්නම් අලුතෙන් දාපු ෆොන්ට් එක පේන්නෙ නෑ

    07) දැන් root terminal එකේ fc-cache -f -v command එක ගහල එන්ටර් කරගෙන අලුත් ෆොන්ට් එකට අදාලව cache Build කරගන්ඩ

    08) දැන් ආයෙ පාරක් terminal එකේ පලවෙනි ස්ටෙප් එකේ රන් කරපු fc-list :lang=si Command එක ගහල පලවෙනි ස්ටෙප් එකේදි terminal එකේ පෙන්නපු font එක වෙනස් වෙලාද කියල බලාගන්ඩ. එහෙම වෙලානම් බඩු හරි:cool:

    කොහොමත් මේ ස්ටෙප් එක වෙනකොට Browser එකක් වගේ ඔපන් කරන් හිටියනම් පොඩි වෙනසක් තේරෙන්න ඇති.

    09) Machine එක Reboot පාරක් දාන්න. දැන් බඩු Ready to go!🔥

    මමනම් sinhala font එකට අමතරව Apple Emoji font එකත් දාගත්තා(ඒක අප්ලෝඩ් කරන්න බෑ ෆයිස් සයිස් වැඩී මගෙ ඩේට ඉවරයි):dull:
    View attachment 205666
    ඒකත් දාන්නෙ කලින් විදිහටම තමයි
    අලුත් fontඑක කොපි කලා > පරන font එක අයින් කලා > cache build කලා > reboot කලා
    සරලයි සුන්දරයි 8-)

    PS: ඇපල්ම කියල නෑ ඕනම සිංහල ෆොන්ට් එකක් මේ විදිහට setup කරන්න පුලුවන්

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    බම්ප්
    Thank you, Brother.
    Thanks bro :love:
    Thank you, Brother.
    Supiri.. TFS Bro :)

    😍
    ------ Post added on May 22, 2023 at 12:04 AM

    MAC or WINDOWS 10 or LINUX

    me tunen mokak da hoda..? Ayi MAC walin ayin une..?
    එහෙම හොදයි කියල එකක් තෝරන්න බෑ. තුනේම ඒවටම ආවේනික වාසි අවාසි තියනව
    මම නම් තුනම යූස් කරනව

    • Mainly Everyday use වලට Windows 10
    • Coding and IT Side එක ඉගෙනගන්න තමයි Linux install කලේ. linux වල ram usage එක අඩුයි( windows වල ram usage වැඩී මගෙ Ram 8GB තියෙන්නෙ. windows වල vs code(flutter වලට) + Emulator + chrome tabs 6 විතර open කරනකොට Ram එක full)
    • Mac එකත් අතඇරල නෑ ඒකත් හෙන Smooth ලස්සන Powerfull OS එකක්. Adobe software වලින් එහෙම Butter smooth experience එකක් ගන්න පුලුවන්. Same hardware තියන Windows machine එකක් එක්ක බලද්දි උනත් හෙනම Speed (ex: haswell series i5 machine vs haswell series i5 macbooks එහෙම)
    ඒ හින්ද තමන්ගෙ අවශ්‍යතාවය අනුව OS එක තෝරගන්න එක තමයි හොද

    PS: I'm not expert

    ------ Post added on May 22, 2023 at 12:27 AM