එහෙම විශේස සුදුසුකමක් නැහැ,
ඒ වුනත් මූලික දැනුමක් තිබීම ගොඩක් වැදගත්,විශේෂයෙන් linux side එක ගැන,නැත්තන් අමාරුයි වැඩේ කරගන්න.ඒ සම්බන්දව ආසාවක් තියෙන්න ඕනේ,
දැනට හැදීගෙන එනවා,ගොඩාක් ලොකු මාර්කට් එකක් නැහැ
නමුත් private,සෙමි ගවර්න්මන්ට් ආයතන වල ඉල්ලුමක් තියෙනවා.
එක තමන් යන ෆිල්ඩ් එක අනුව තම තීරණය කරගන්න වෙන්නේ,
දන්න හැටියට උත්තර දුන්න,වෙන දන්න කෙනෙක් මීට වඩා පැහැදිලි උත්තරයක් දෙයි.![]()
ඕක කරන්න් මචන් programming දැනන් ඉන්න ඕනද? මොන වගේ ඒවාද?

