linux වැඩ්ඩන්ගේ පඩෂෝ බලලා එපා වෙලාද? RHCSA,RHCE

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම විශේස සුදුසුකමක් නැහැ,
    ඒ වුනත් මූලික දැනුමක් තිබීම ගොඩක් වැදගත්,විශේෂයෙන් linux side එක ගැන,නැත්තන් අමාරුයි වැඩේ කරගන්න.ඒ සම්බන්දව ආසාවක් තියෙන්න ඕනේ,
    දැනට හැදීගෙන එනවා,ගොඩාක් ලොකු මාර්කට් එකක් නැහැ
    නමුත් private,සෙමි ගවර්න්මන්ට් ආයතන වල ඉල්ලුමක් තියෙනවා.
    එක තමන් යන ෆිල්ඩ් එක අනුව තම තීරණය කරගන්න වෙන්නේ,

    දන්න හැටියට උත්තර දුන්න,වෙන දන්න කෙනෙක් මීට වඩා පැහැදිලි උත්තරයක් දෙයි.:):)

    ඕක කරන්න් මචන් programming දැනන් ඉන්න ඕනද? මොන වගේ ඒවාද?
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    එහෙම විශේස සුදුසුකමක් නැහැ,
    ඒ වුනත් මූලික දැනුමක් තිබීම ගොඩක් වැදගත්...

    දන්න හැටියට උත්තර දුන්න,වෙන දන්න කෙනෙක් මීට වඩා පැහැදිලි උත්තරයක් දෙයි.:):)

    Agreed..
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඕක කරන්න් මචන් programming දැනන් ඉන්න ඕනද? මොන වගේ ඒවාද?

    No need prgrmng knowldge to get thr RHCSA or CE.
    IF u wanna versatile man in this field ,ability in progmng like, bash, sed, awk, perl would be helpfull.
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    patta wadak machan

    rep +

    job opportunities gana poddak kiyahanko.
    lankawe job hoyaganna thiyanawada
    job ekakata yanakota okath ekka thawa thiyenna one qualifications monawada ban
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එහෙම විශේස සුදුසුකමක් නැහැ,
    ඒ වුනත් මූලික දැනුමක් තිබීම ගොඩක් වැදගත්,විශේෂයෙන් linux side එක ගැන,නැත්තන් අමාරුයි වැඩේ කරගන්න.ඒ සම්බන්දව ආසාවක් තියෙන්න ඕනේ,
    දැනට හැදීගෙන එනවා,ගොඩාක් ලොකු මාර්කට් එකක් නැහැ
    නමුත් private,සෙමි ගවර්න්මන්ට් ආයතන වල ඉල්ලුමක් තියෙනවා.
    එක තමන් යන ෆිල්ඩ් එක අනුව තම තීරණය කරගන්න වෙන්නේ,

    දන්න හැටියට උත්තර දුන්න,වෙන දන්න කෙනෙක් මීට වඩා පැහැදිලි උත්තරයක් දෙයි.:):)

    බොහොම ස්තුතියි මචන්..
    මේවයින් සෙට් කරගන්න ජොබ් full time job නේද මචන්?
    මේක සම්බන්ධ මොනවටද? Development පැත්තටද? එහෙම නැත්තම් Networking පැත්තටද?
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    ෆුල් ටයිම් ජොබ් තමා බන් තියෙන්නේ දැන් අලුත් position එකක් තියෙනවා linux system engineer කියලා ... Application Deployment +පොඩි Networking+Troubleshooting කෙලින්ම කිව්වොත් cloud එකේ servers maintain කරන්න තියෙන්නේ...

    මෙ ලගදී London Stock exchange එකට linux system engineer ලා ගත්තා 200ක් විතර 1.50 උඩ...
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    patta wadak machan

    rep +

    job opportunities gana poddak kiyahanko.
    lankawe job hoyaganna thiyanawada
    job ekakata yanakota okath ekka thawa thiyenna one qualifications monawada ban

    උබේ දැන් පොසිෂන් එක මොකක්ද ?
    system admin කෙනෙක්ට නම් මේක තියෙන්නම ඕනේ වගේ බන්...

    RHCSA කියන්නේ office පැකේජ් එකක් කලා වගේ, RHCE advance Office පැකේජ් එකක් කලා වගේ...ගොඩක් උන් RHCSA විතරයි කරන්නේ

    මෙ ලගදී London Stock exchange(sri lanka) එකට linux system engineer ලා ගත්තා 200ක් විතර 1.50 උඩ...
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    අපි ලිනක්ස්වලට අතගහද්දිම ,කරන්න පටන් ගන්නේ මේල් සර්වර් දාන්නනේ.. ඒ කියන්නේ අපි මැදින්නේ සබ්ජෙක්ට් එක පටන් ගන්නේ.ලිනක්ස් වල මුලික තියරි ටිකක් තියනවනේ,. (ෆයිල් හෝ ඩිරෙක්ටරි පර්මිශන්, යුසර් පර්මිශන්,‍යුසර් රයිට්ස්, ඉන්හෙරිටන්ස් පර්මිශන්,ෆයිල් ඕනර්ශිප් චේන්ජ්, ෆයිල් සිස්ටම් වර්ග,වගේ පොඩි පොඩි තියරි කොටස්) ඒවා දැනගන්නේ නැතුව සර්වර් කොන්ෆිග් වලට යනව. එටපස්සේ එරර් එද්දී ඒව සෝල්ව් කරන්න භාවිතකරන්නේ ඉහත කිව්ව මොන තියරියදයලා අයිඩියා එකක් නෑ. එතකොට ලිනක් එපාවෙන්න ඉඩතියනව,එරර් රෙසෝල් බැරිඋනාම.

    ක්ලාස් එකේ දෙවනි පාර්ට් එකේ ( CE )තමයි සර්ව කොන්ෆිග් කරවන්නේ.පලමු කොටසෙන් ( HCSඇ ) වල කරන්නේ ඉහත කිව්ව තියරි ටික ඔලුවට දාන එක, සහ සර්ව වල ක්ලයන්ට් පාර්ට් එක ඉගැන්වීම.
    ඉතින් ක්ලාස් නොගිහින්, ලිනක්ස් වලට බැහැලා හාපුරා කියලා සර්ව කන්ෆිග් පටන්ගන්නවා කියන්නේ හරියට වහලෙ ගහල ගේ හදන්න ගන්නවා වගේ. ☺.හබැයි මේ කතාව ඇහුවට පස්සේ ඒකටත් ක්‍රමය තේරෙනවා ඔන කෙනෙක්ට.කාට හරි ක්ලාස්යන්න සල්ලි නැතත් ලිනක්ස් වැඩ්ඩෙක් වෙන්න පුලුවන්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ෆුල් ටයිම් ජොබ් තමා බන් තියෙන්නේ දැන් අලුත් position එකක් තියෙනවා linux system engineer කියලා ... Application Deployment +පොඩි Networking+Troubleshooting කෙලින්ම කිව්වොත් cloud එකේ servers maintain කරන්න තියෙන්නේ...

    මෙ ලගදී London Stock exchange එකට linux system engineer ලා ගත්තා 200ක් විතර 1.50 උඩ...

    උබේ දැන් පොසිෂන් එක මොකක්ද ?
    system admin කෙනෙක්ට නම් මේක තියෙන්නම ඕනේ වගේ බන්...

    RHCSA කියන්නේ office පැකේජ් එකක් කලා වගේ, RHCE advance Office පැකේජ් එකක් කලා වගේ...ගොඩක් උන් RHCSA විතරයි කරන්නේ

    මෙ ලගදී London Stock exchange(sri lanka) එකට linux system engineer ලා ගත්තා 200ක් විතර 1.50 උඩ...

    ඒ කියන්නේ මේක අමතර සුදුසුකමක් වගේ නේද?
    මුලික සුදුසු කමට IT සම්බන්ධ මොනවා හරි සුදුසුකමක් තියෙන්න ඕනේ ඇති නේද? Degree or HND?
    සාමාන්යෙන් කොච්චර කාලයක් යනවද Exam තුනම ඉවර කර ගන්න?
    අලුතින්ම කරන කෙනෙක්ට මෙතනින් පටන් ගන්න බහ නේද?
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඒ කියන්නේ මේක අමතර සුදුසුකමක් වගේ නේද?
    මුලික සුදුසු කමට IT සම්බන්ධ මොනවා හරි සුදුසුකමක් තියෙන්න ඕනේ ඇති නේද? Degree or HND?
    සාමාන්යෙන් කොච්චර කාලයක් යනවද Exam තුනම ඉවර කර ගන්න?
    අලුතින්ම කරන කෙනෙක්ට මෙතනින් පටන් ගන්න බහ නේද?

    IT Diploma එකක් වත් තියෙන්න ඕනේ බන්.. නැතව මේකේ වටිනකම තේරෙන්නේ නැ....
    හැබැයි මේ පාර හාමුදුරු නමකුත් RHCSA කළා ...
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    අපි ලිනක්ස්වලට අතගහද්දිම ,කරන්න පටන් ගන්නේ මේල් සර්වර් දාන්නනේ.. ඒ කියන්නේ අපි මැදින්නේ සබ්ජෙක්ට් එක පටන් ගන්නේ.ලිනක්ස් වල මුලික තියරි ටිකක් තියනවනේ,. (ෆයිල් හෝ ඩිරෙක්ටරි පර්මිශන්, යුසර් පර්මිශන්,‍යුසර් රයිට්ස්, ඉන්හෙරිටන්ස් පර්මිශන්,ෆයිල් ඕනර්ශිප් චේන්ජ්, ෆයිල් සිස්ටම් වර්ග,වගේ පොඩි පොඩි තියරි කොටස්) ඒවා දැනගන්නේ නැතුව සර්වර් කොන්ෆිග් වලට යනව. එටපස්සේ එරර් එද්දී ඒව සෝල්ව් කරන්න භාවිතකරන්නේ ඉහත කිව්ව මොන තියරියදයලා අයිඩියා එකක් නෑ. එතකොට ලිනක් එපාවෙන්න ඉඩතියනව,එරර් රෙසෝල් බැරිඋනාම.

    ක්ලාස් එකේ දෙවනි පාර්ට් එකේ ( CE )තමයි සර්ව කොන්ෆිග් කරවන්නේ.පලමු කොටසෙන් ( HCSඇ ) වල කරන්නේ ඉහත කිව්ව තියරි ටික ඔලුවට දාන එක, සහ සර්ව වල ක්ලයන්ට් පාර්ට් එක ඉගැන්වීම.
    ඉතින් ක්ලාස් නොගිහින්, ලිනක්ස් වලට බැහැලා හාපුරා කියලා සර්ව කන්ෆිග් පටන්ගන්නවා කියන්නේ හරියට වහලෙ ගහල ගේ හදන්න ගන්නවා වගේ. ☺.හබැයි මේ කතාව ඇහුවට පස්සේ ඒකටත් ක්‍රමය තේරෙනවා ඔන කෙනෙක්ට.කාට හරි ක්ලාස්යන්න සල්ලි නැතත් ලිනක්ස් වැඩ්ඩෙක් වෙන්න පුලුවන්.

    මොනවා උනත් අපි හැමෝම කොල්ලොනේ බන් .. බෙදා හදාගෙන කන්න ඕනේ ... එකයි මගේ තියරිය ...තැන්ක්ස් උබේ comment එකට
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මොනවා උනත් අපි හැමෝම කොල්ලොනේ බන් .. බෙදා හදාගෙන කන්න ඕනේ ... එකයි මගේ තියරිය ...තැන්ක්ස් උබේ comment එකට

    Elasss
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    උබේ දැන් පොසිෂන් එක මොකක්ද ?
    system admin කෙනෙක්ට නම් මේක තියෙන්නම ඕනේ වගේ බන්...

    RHCSA කියන්නේ office පැකේජ් එකක් කලා වගේ, RHCE advance Office පැකේජ් එකක් කලා වගේ...ගොඩක් උන් RHCSA විතරයි කරන්නේ

    මෙ ලගදී London Stock exchange(sri lanka) එකට linux system engineer ලා ගත්තා 200ක් විතර 1.50 උඩ...

    mama machan semi government thanaka IT Officer widihada inne danata.
    programming puluwan. part time web development karanawa.
    job eke nam karanna thiyenne hardware and network maintenance and troubleshooting, database management thama.
    habayi make network ekak kiwata sever ehema monawath na :lol:
    mama dan hadanne system or network admin paththata enna thamai ban
    okata kalin MCSA and MCSE wage karala hitiyoth mokada ban.
    advice ekak diyanko.
    dan karana job eke salary madi ban :(
    eth wada adu nisa monawa hri igana gannapuluwan :)
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Bamba janaki lane wala ugannapu sir decent knowledgeable porak. Den ethana nedda koheda. Course eka lab ekaka follow karana eka thamai honda. Mokada gedara echchara network karanna karadarai. Karath vagrant wage oona wei. Practical test ekak thiyenne so exam eka thiyena lab ekakama practice karana eka godak hondai.

    Kelinma karanna denna issarath ehuwa kattiya. Ethakota institute eka echchara kemeththak thibbe nehe. Eka paarak sir kaaraya kiwwa practice paper ekata full marks gaththoth liyanna dennam kiyala ahapu ekekta.

    Jobs thiyenawa. Degree ekak nethi unath padi ganna puluwan hebei katta. Welaawak kalaawak nehe.

    Certification eka renew karaganna oona 3yrs wage. Uda level eke ekak karahama okkoma renew wenawa 3yrs.

    Honda wedak mehema thread daana eka. Kawuruhari goda yanawane.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    mama machan semi government thanaka IT Officer widihada inne danata.
    programming puluwan. part time web development karanawa.
    job eke nam karanna thiyenne hardware and network maintenance and troubleshooting, database management thama.
    habayi make network ekak kiwata sever ehema monawath na :lol:
    mama dan hadanne system or network admin paththata enna thamai ban
    okata kalin MCSA and MCSE wage karala hitiyoth mokada ban.
    advice ekak diyanko.
    dan karana job eke salary madi ban :(
    eth wada adu nisa monawa hri igana gannapuluwan :)

    මටත් salary මදි බන් එකයි ඔය දෙක කරලා පනින්න හදන්නේ...industry එකේ servers වලින් 90% ක් ම ලිනක්ස් servers බන් ..මන් හිතන්නේ MCSA ,MCSE වඩා මේක වැදගත් වෙයි කියලා..system or network admin වගේ නම් RHCSA කලාට පාඩුවක් නැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕක කරන්න් මචන් programming දැනන් ඉන්න ඕනද? මොන වගේ ඒවාද?
    selinux උබට උත්තර දීල තියෙනවා,
    අත්‍යවශ්‍යම නැහැ,

    11.gif
    11.gif

    No need prgrmng knowldge to get thr RHCSA or CE.
    IF u wanna versatile man in this field ,ability in progmng like, bash, sed, awk, perl would be helpfull.
    11.gif
    11.gif

    බොහොම ස්තුතියි මචන්..
    මේවයින් සෙට් කරගන්න ජොබ් full time job නේද මචන්?
    මේක සම්බන්ධ මොනවටද? Development පැත්තටද? එහෙම නැත්තම් Networking පැත්තටද?

    ඔව් මචන් ෆුල් time තමයි,
    Networking හා administrating පැත්තට තමා.

    ඒ කියන්නේ මේක අමතර සුදුසුකමක් වගේ නේද?
    මුලික සුදුසු කමට IT සම්බන්ධ මොනවා හරි සුදුසුකමක් තියෙන්න ඕනේ ඇති නේද? Degree or HND?
    සාමාන්යෙන් කොච්චර කාලයක් යනවද Exam තුනම ඉවර කර ගන්න?
    අලුතින්ම කරන කෙනෙක්ට මෙතනින් පටන් ගන්න බහ නේද?

    ඔව් මචන්,basic හරියට අපි cisco products ගැන advanced knowledge එකක් ගන්න cisco certificate කරනවා වගේ,
    ඔව් තිබ්බොත් ගොඩක් හොඳයි,එතකොට ජොබ් එහෙකට යද්දී වටිනාකම ලැබෙන පිළිගැනීම වැඩියි.
    course එකට class තියෙන කාලේ තමයි, (මාස 3-6) ඊටපස්සේ උඹට confident නම් exam එක කරන්න පුළුවන්,
    එක නම් දන්නේ නැ
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    good thread
    web developing කරන කට්ටියට මේක බර වැඩිද .....
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    sinhalu man RHCE Pass una one ekek kiyapalla man help karannam..past papers..tutorials dennam..exam questions & answers dennam one nam