linux වැඩ්ඩන්ගේ පඩෂෝ බලලා එපා වෙලාද? RHCSA,RHCE

Dodama

Member
Sep 29, 2016
547
48
0
මචන් class යන්නේ නැතිව exam center එකකට payment(exam fee) එක කරලා exams කරන්න පුලුවන් නේද
class යන්න වෙලාව නැ

මචන්, OS එක ගන්නත් link එකක් දිපන්කෝ :)

thanks for the materials ,++

පුලුවන් එත් exam ෆී එක වඩි වෙනව... බූක්ස් 2කෙ coupon වල හම්බෙන discount eka hambenne nehe mama hithanne