Linux හොදටම දන්න

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලිනක්ස් හොදටම දන්න කෙනෙක් ඕන මචන් පේමන්ට් ප්‍රශ්නයක් නෑ :):)

    ලොකු වැඩක් තියනවා සර්වර් සයිඩ් එක හොදටම ඕන ;);)

    වීපී එස් එකක වැඩ කරන්න තියෙන්නේ ;);)

    පුලුවන් අය පී එම් එකක් දාන්න එස් එම් එස් ගේට් වේ කන්ෆිග් කරන්න පුලුවන් වෙන්නම ඕන :):)



    Task : Open Source SMS Gateway Config for a USA Client









     
    Last edited: