මම ෆෝන් එක රූට් නොකර ලිනක්ස් රන් කරන්න userland කියන app එක use කලා ! ඒකට graphocal interface එකක් ගන්න කියල x server XLDL ඇප් එක ගත්ත ඒ දෙක connect krnne kohomada ?