Linux + Security Courses උදවු කොල්ලනේ

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    Linux + Security Courses උදවු කොල්ලනේ

    මචන් මට Linux + Security course එකක් කරන්න ඕනේ. එකේ certificate එකේ අනිවාර්යෙන්ම security කියන එක තියෙන්නම ඕනේ. මම office එකේ වැඩ කරන්නේ ගොඩක් dabian based OS වල. මම search කරද්දී මට ලංකාවේ කරන්න පුළුවන් මෙන්න මේ course ටික හම්බුනා. එකේ course content එකේ Linux + Networking + Security තියෙන්න ඕනේ.

    Linux Network Administration with Security - Netassist
    http://www.winsys.lk/index.php?module=Linux%20Advanced%20Administration

    Linux Advanced Security - Netassist
    http://www.winsys.lk/index.php?module=Linux%20Advanced%20Security

    Linux Systems & Network Administration - UCSC
    http://ucsc.cmb.ac.lk/linux-systems-network-administration/

    Certificate Course in Linux Administration - Open Arc
    http://openarc.edu.lk/course/networking-with-linux/

    මෙන්න මේ ටික තමයි හොදයි කියල filter කරලා ගත්තේ. උබල මේ වගේ course කරපු අය ඉන්නවද. මේක මගේ career එකට ගොඩක් වැදගත් එකක්. ඒ නිසා පොඩ්ඩක් හොයල බලල හොද course එකක් කියපන් කරන්න. fee එක කොහොමද? Certificate එක වෙන ජොබ් එකකට apply කරනකොට පිළිගැනීමක් තියෙන්නත් ඕනෙ

    තව එකක්. මට RHCA කරන්න හිතුනේ නෑ අපේ office එකේ RedHat use කරන්නේ නැති නිසා. පොඩ්ඩක් කියපල්ලා මචන් ලංකාව ඇතුලේ RHCA කරන එකේ job opportunity කොහොමද? පිළිගැනීම කොහොමද?

    මගේ filed එක Information Security + Cyber Security. මම මේක කරන්න හේතුව මට experience තිබ්බට මට certification නැති නිසා.

    හැමදාම වගේ ඕනෙම දේකට උදවු කරන එළකිරි එකේ එඋන්ට THANKS
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Information Security + Cyber Security නම් degree එකක් ඇතිනේ දැනටමත්. certificate කරන්න ඕනේ නෑ බන්. ඔය සහතික ඕනේ නෑ බං වැඩයි ඕනේ. මගේ යාලුවෙක් England වල security firm එකක වැඩට ගියා pen tester කෙනෙක් විදිහට. degree වත් නෑ. වයසත් 19ක් ද කොයිද.
     
    • Like
    Reactions: Voltage

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    Linux

    Cicra එකේ බැලුව. LPIC exam වලට පිලිගැනීම කොහොමද මචන්
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    ලන්කාවෙ ඇතුලෙ C|EH, C|HFI, E|DRP, E|CSA කරපු අය මේකෙ කවුද ඉන්නෙ මචන්?
     
    Last edited:

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Information Security + Cyber Security නම් degree එකක් ඇතිනේ දැනටමත්. certificate කරන්න ඕනේ නෑ බන්. ඔය සහතික ඕනේ නෑ බං වැඩයි ඕනේ. මගේ යාලුවෙක් England වල security firm එකක වැඩට ගියා pen tester කෙනෙක් විදිහට. degree වත් නෑ. වයසත් 19ක් ද කොයිද.

    osanda da?:P
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    Linux

    osanda da?:P

    උටනම් මචන් OSCP තියෙනවා. අනිත් හැම එකකට වඩා ඒක පට්ට valid මචන්. මම දන්න තරමින් දැනට තියෙන අමාරුම practical exam එක. ලන්කාවෙන්ම 5i exam කරල තියෙන්නෙ.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    C|EH nam kara 2016 cicra eke, eka karapu trainer nam hodai

    Exam එක එක පාරින් ගොඩ දාගන්න පුලුවන් වෙයිද?
    මම Netassist එකේ CISE කරා. Exam එක තනිකර practical exam එකක්. අවුලක් උනේ නම් නෑ
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    Exam එක එක පාරින් ගොඩ දාගන්න පුලුවන් වෙයිද?
    මම Netassist එකේ CISE කරා. Exam එක තනිකර practical exam එකක්. අවුලක් උනේ නම් නෑ

    exam eka mcq machan, 4hrs, questions 250 awulak une ne mama nam 2hrs walin wage kara
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    CEH karapu un innwada bn meke ? OSCP krannath asawak tynwa... krpu un nedda bn ? Study materials ne nh.. class ut ne.. self studies patan gnne kothaninda kyla idea 1k ne.. krpu un experiences share krapallako
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    OSCP

    OSCP කරන්න ආසනම් කියපන් මම දන්න කෙනෙක් ඉන්නව කරපු contact කරල දෙන්නම්. ලන්කාවෙන්ම 5i exam එක කරල ඉන්නෙ

    CEH v9 tutorials + course materials + instructor guide තියෙනව internet එකේ download කරගන්න. නැත්තම් මගෙ ලගත් තියෙනව. 35GB විතර මට මතක විදිහට
     
    FrontMan

    Member
    Nov 25, 2021
    16
    11
    3
    OSCP

    OSCP කරන්න ආසනම් කියපන් මම දන්න කෙනෙක් ඉන්නව කරපු contact කරල දෙන්නම්. ලන්කාවෙන්ම 5i exam එක කරල ඉන්නෙ

    CEH v9 tutorials + course materials + instructor guide තියෙනව internet එකේ download කරගන්න. නැත්තම් මගෙ ලගත් තියෙනව. 35GB විතර මට මතක විදිහට
    Ade mchan contact karal diyanko
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    OSCP

    OSCP කරන්න ආසනම් කියපන් මම දන්න කෙනෙක් ඉන්නව කරපු contact කරල දෙන්නම්. ලන්කාවෙන්ම 5i exam එක කරල ඉන්නෙ

    CEH v9 tutorials + course materials + instructor guide තියෙනව internet එකේ download කරගන්න. නැත්තම් මගෙ ලගත් තියෙනව. 35GB විතර මට මතක විදිහට
    matath oone den syllabus updated