You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පොඩ්ඩක් කටට ගන්න බැරිද? මට VPS වැඩක් නැහැ
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා..
කලිසමක් ඇන්දටම මහත්තයෙක් (මිනිහෙක්) වෙන්නැහැනේ. කතාවෙන් පුළුවන් මිනිහෙක්ගේ තරම මනින්න.
අනෙක් මිනිස්සු වැගත් විදිහට කතාවක් කරන තැනකට කටදාලා කුණුහරපයක් කියන එක ලොකු දෙයක් විදිහට දකින්නේ මොනවගේ එවුන්ද?
අපිනම් ඉතින් ඔය ගිය ඉස්කෝල ගැන අහන්නෑ, මොකද මොකක් හරි ඉස්කෝලෙකට ගිහින් කියලා තේරෙනවා..
උගත් මෝඩයෝ ඉන්න රටක පබාලත් පාර්ලිමේන්තුවට ගිහින් මේ වෙනකොටත් පෙන්ෂන් එකට සුදුසුකම් කියන්නේ මේ වගේ කට්ටිය හින්ද තමා..
දවසම අරූටයි මූටයි, දෙමලටයි තම්බියටයි බැන බැන අනුන්ගේ කුණු හොය හොයා, දේශපාලනේ කතාකර කර කාලේ කන ජාතිය, එකට එකතුවෙලා ලෝකෙට ඇල්පෙනෙත්තක්වත් හදල පෙන්නන්න මහන්සිවුනානම් නරකද?
Last edited: