මචංලා දැන් මෙ යන විදියට අද ලෝකයෙ OPEN SOURCE වලට හැරෙන ප්රවනතාවය ගොඩක් වැඩියි MICROSOFT වල ජනප්රියතාවය බහින කාලයයි.හෙතුව MICROSOFT OS එකයි OPEN SOURCE වෙනස වන්නෙ SPEED එක අතින් MAXA.මමත් දැන් LINUX වලට හැරිලා ඉන්නෙ මම දැනට දුවන්නෙ UBUNTU අලුත් VERSION එකෙ OS එක වැඩෙ තියෙන්නෙ OPEN SOURCE වලට CHANGE උනට වැඩිය එ ගැන දන්නෙ නැ එත් අමාරුවෙන් හරි ඉගෙනගන්නවා.මම LAP එකට තමා මෙක දාලා තියෙන්නෙ වැඩෙ කියන්නෙ මට Hwawei E173 dongle එක install කරගන්න බැරුවයි දගලන්නෙ.install කරත් Mobile partner software එක open වෙන්නෙ නැ ඉතින් අපෙ එළකිරි එකෙ ඇතිනෙ linux වැඞකාරයෝ පොඩ්ඩක් මට පොඩි sup එකක් දෙන්න බැරිද මෙක install කරගන්න.දන්න අයටයි නොදන්න අයටයි ගොඩක් වැදගත්වෙයි මෙ thread එක. එවගෙම ඔගෝල්ලන්ගෙ අදහසුත් මෙතන දාලා යන්න linux ගැන
machan, different OS's are used for difference purposes. Linux is mainly used at a lot of server computers worldwide. Linux always dominated server market. Windows always had the PC market.
Linux is trying to get into the PC market and it might succeed. Or it may not. But still, I prefer windows in a PC. You are already seeing why. And you will continue to see why you should not use linux in a PC and eventually you will get back to windows
Most of those Ubuntu fanboys has about 5 GB partition that they have installed and running Ubuntu. Rest of the 700 GB is used for windows.
They install Ubuntu, install eye candy stuff on it like "Compiz/Beryl" and some docks etc. And then they just keep it like that cos they feel good when they have it in their HDD. They specially keep it to talk about it with other people. Maybe a little bit of web browsing will be done on ubuntu. Apart from that, each and every tasks they get are being done in windows.