Linux use karamu eka patta

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    1501349822.png

    1501347709.png

    උබලට කියන්න කොල්ලනේ මට ලිංනක්ස් වලට ස්විච් වෙන්න ටික දොහක ඉඳන් පොඩි කැසිල්ලක් තිබ්බ. වින්ඩෝස් ටෙන් එළ බට් උන් දැන් යන පාත් එක මට සෙට් වෙන්නෑ වගේ බන්. උන් හෙන ගැන්ටර් විදියට දැන් බිස්නස් කරන්නේ.

    මම මේ දවස් ටිකේ එක එක ඩිස්ට්‍රෝ දම දමා වර්චුවල් බොක්ස්වල, රියල් මැෂින් වල ටෙස්ට් කරා. ගොඩක් ඩිස්ට්‍රෝ වල අවුල් තියනව. මට සෙට් උන හොදම දෙක තමයි ubuntu and linux mint කියන දෙක. මේ දෙක හොඳයි. මේ දෙකෙන් මම තෝරගත්තේ උබුන්ටු මොකද පට්ට ස්පීඩ් ෂට්ඩවුන් වෙන නිසා. වින්ඩොස් 10 වගේ නෙමේ ටිකක් කට්ට කන්න ඕන. නමුත් පුරුදු උනාම අවුලක් නෑ බන්. දැන්නම් මම මේකට ලව් වගේ.

    හරි අද මේ නූල දාන්නේ උබලට ලිංනක්ස් ගැන පොඩි දෙයක් කියල දෙන්න. විශේෂයෙන් ලිංකස් වලට අලුත් අයට.

    ඒ තමයි ලිංනක් වලට කොහොමද සිංහල දාගන්නේ කියල. ඒ කිව්වේ විජේසේකර එක. ඉස්සර වගේ නැහෙන්න ඕන නෑ බන් දැන්. දැන් ඔක්කොම fonts and ibus හැම මගුලම එනව by defualt ඉතින් ගේමක් නෑ.

    මෙහෙමයි කරන්නේ.

    සෙටින්ග්ස් වලට ගිහින් මෙන්න මේ ඔප්ෂන් එක ඇතුලට යමන්.
    1501348780.png

    1501348906.png

    ඕකට ගිය ගමන් සමහර විට උබේ ෆොන්ට්ස් පැකේජස් අප්ඩේට් වෙන්න ගනියි. අප්ඩේට් වෙන්න ඇරපන්. ඇතැම් විට ටිකක් වෙලා යන්නත් පුලුවන්. ඉන්ටර්නෙට් තිබිය යුතුය.

    දැන් මැෂිම රීබූට් කරපන්. මේක වැදගත් හොදේ...

    රීබූට් කරල ගත්තට පස්සේ සෙටින්ග්ස් වල තියෙන මෙන්න මේක ඇතුලට යමන්
    1501350371.png

    1501348980.png

    ගිහින් ඔය පෙන්නල තියෙන බටන් එක ඔබල සිංහල සර්ච් කරපන්. එයි සිංහල ලිස්ට් එකක්. ඒකෙන් විජේසේකර එක තෝරගෙන ඇඩ් කරගනින්.

    දැන් ඉතින් මෙන්න මේ වගේ සිංහල තෝරගනින්.
    1501349257.png

    දැන් තියෙන්නේ ඉතින් කොටාගෙන කොටාගෙන යෑමක් තමයි. පට්ට ඊසි නේ බන්. ලුව් යූ උබුන්ටු. උම්මහ...

    :D:D:D

    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Os එක තියෙන partition එකේ ඒවා backup කරලා තියාගනින්....crash උනොත් බඩුම තමයි....

    linux kernal/server model වගේ නමෙයි ඩෙස්ක්ටොප් version ටිකක් unstable...

    පරිස්සමින්...:yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Os එක තියෙන partition එකේ ඒවා backup කරලා තියාගනින්....crash උනොත් බඩුම තමයි....

    linux kernal/server model වගේ නමෙයි ඩෙස්ක්ටොප් version ටිකක් unstable...

    පරිස්සමින්...:yes:

    thanks machan :D:yes: mama deleloping walata use karanne. mage okkoma repos cloud thiyenne awlak naa :D
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    me kiyapanko ubuntu eke ara paya 4k pahak eka digata wada karama desktop eke wallpaper eke pixel wage hadenne nadda dan,

    n vine daala windows app run karama smoothwata yanawada? x265 codec danda oneda wenama?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    me kiyapanko ubuntu eke ara paya 4k pahak eka digata wada karama desktop eke wallpaper eke pixel wage hadenne nadda dan,

    n vine daala windows app run karama smoothwata yanawada? x265 codec danda oneda wenama?

    ehemanam auwlak naa mach. vine nam try kare naa machan. codecs unath mokawath damme naa. sound,wifi, graphics elatama wada. install karanakotama select karapan thirdparty codecs arawa mewa install karanna kiyala ethakota hari :D
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    කඩ්ඩ බැරි එකා;22020353 said:
    ehemanam auwlak naa mach. vine nam try kare naa machan. codecs unath mokawath damme naa. sound,wifi, graphics elatama wada. install karanakotama select karapan thirdparty codecs arawa mewa install karanna kiyala ethakota hari :D

    Game gahanda bari nisa daanda hithenne na bn. Man ubuntu daanne windows password amathak unaama eka wenas karagnadai,windows file kelaunama ewa fix karagandai thama

    10.10 original cd un bedpau kale gaththa ewa 20k thibba.bedala dan 2kai thiyene :)
     
    rusiyanuwa

    Active member
  • කඩ්ඩ බැරි එකා;22020271 said:

    ඕකට ගිය ගමන් සමහර විට උබේ ෆොන්ට්ස් පැකේජස් අප්ඩේට් වෙන්න ගනියි. අප්ඩේට් වෙන්න ඇරපන්. ඇතැම් විට ටිකක් වෙලා යන්නත් පුලුවන්. ඉන්ටර්නෙට් තිබිය යුතුය.

    දැන් මැෂිම රීබූට් කරපන්. මේක වැදගත් හොදේ...

    රීබූට් කරල ගත්තට පස්සේ සෙටින්ග්ස් වල තියෙන මෙන්න මේක ඇතුලට යමන්

    ගිහින් ඔය පෙන්නල තියෙන බටන් එක ඔබල සිංහල සර්ච් කරපන්. එයි සිංහල ලිස්ට් එකක්. ඒකෙන් විජේසේකර එක තෝරගෙන ඇඩ් කරගනින්.

    දැන් ඉතින් මෙන්න මේ වගේ සිංහල තෝරගනින්.

    reboot karanne mokada ban. man mathaka athi kaaleka settings change ekakadi reboot karala na opensuse
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    uba oka demme lap ekakatada ? natnam desktop ekakatada ? model eka mokakda ?

    dala tiyana DE eka mokakda ? GNOME da ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මාත් කාලයක් use කරා Lubuntu එක පරණ පරිගණක වලට ගොඩක් Speed තියෙනවා. එත් ඔය Linux කාලයක් පාවිචේ කරනකොට එපා වෙනවා බලපන් උබට එපා වෙන්නේ නැද්ද කියලා මමත් මුලින් හිතං හිටියේ ඔහොම තමා
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Game gahanda bari nisa daanda hithenne na bn. Man ubuntu daanne windows password amathak unaama eka wenas karagnadai,windows file kelaunama ewa fix karagandai thama

    10.10 original cd un bedpau kale gaththa ewa 20k thibba.bedala dan 2kai thiyene :)

    matath mekamai case eka. linux walata switch wenna asawak thibbata ba. aniwa games play karanna puluwan wenna one.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    1501349822.png

    machan me version eka mokadda? ubuntu da? link ekak diyanko download kara ganna :yes:

    ubuntu 17.04 machan. oya desktop environment ekak daala mahcan :D

    මාත් කාලයක් use කරා Lubuntu එක පරණ පරිගණක වලට ගොඩක් Speed තියෙනවා. එත් ඔය Linux කාලයක් පාවිචේ කරනකොට එපා වෙනවා බලපන් උබට එපා වෙන්නේ නැද්ද කියලා මමත් මුලින් හිතං හිටියේ ඔහොම තමා

    thanks machan :)