ow eka thamai. netcup eke ewun habai nahayen andanneth na, customer data forum wala danneth na luඑහෙම හිතන අයට Netcup ගන්න පුළුවන්. අපෙන් ගන්න කැමති අයට අපි service එක ලබාදෙනවා
ow eka thamai. netcup eke ewun habai nahayen andanneth na, customer data forum wala danneth na luඑහෙම හිතන අයට Netcup ගන්න පුළුවන්. අපෙන් ගන්න කැමති අයට අපි service එක ලබාදෙනවා
කවුද Customer Data Forum වල දැම්මේ ? මම දාපු එකක් පෙන්නපන් බලන්න මගෙන් එළකිරි එකේ ගොඩක් අය ගන්නවාow eka thamai. netcup eke ewun habai nahayen andanneth na, customer data forum wala danneth na lu
අපෙන් ගන්න කැමති අයට අපි service එක ලබාදෙනවා
මගෙන් එළකිරි එකේ ගොඩක් අය ගන්නවා
ara dan masa gaanakata kalin meke puka palagena marenna haduwe. chaw chaw gala nahayen andanawa koi welethකවුද Customer Data Forum වල දැම්මේ ? මම දාපු එකක් පෙන්නපන් බලන්න මගෙන් එළකිරි එකේ ගොඩක් අය ගන්නවා
ඒ මේකේ එවුන් මාව බුලි කරන නිසා නේara dan masa gaanakata kalin meke puka palagena marenna haduwe. chaw chaw gala nahayen andanawa koi weleth
කවුද උබව බුලි කරන්නෙ? වරෙන් උන්ගෙ පුකවල් පලමුඒ මේකේ එවුන් මාව බුලි කරන නිසා නේ
Bully karanne Bully wena nisane. onna okai prashneඒ මේකේ එවුන් මාව බුලි කරන නිසා නේ
හරි මචන්Bully karanne Bully wena nisane. onna okai prashne
mama arak joke ekata wage kiwwata aththatama balapan poddak competitive price point ekakata yanna. on a friendly note, sirawatama netcup wage services wala VPS compared to local hosting companies patta cheap.
e point eka touch karaganna puluwan nam hodai kiyala hithenawa. anemanda
Me offer eka thama thiyenawada ?Subject:මගේ අලුත් Web Hosting බිස්නස් එක පටන් ගත්තා! (Elakiri සෙට් එකට භාගයක් ෆ්‍රී!
)
මචංලා... ගොඩක් උන් මගෙන් ඇහුවා “Nadun26 උඹ මොනවද බං මේ කරන්නේ? කවදාද උඹ ගොඩයන්නේ?” කියලා. අන්න මම finally මගේම කියලා Web Hosting කම්පැනියක් පටන් ගත්තා මචං!
නම දැම්මා "NadunHost LK" කියලා.
වෙන උන් වගේ ලාභ පස්සේ දුවන හොර කම්පැනි නෙමෙයි මේක. අපේ සේවාවන්වල ස්පෙෂල් ෆීචර්ස් ටික මෙන්න:
• 100% Unlimited SSD Storage:උඹලාගේ ෆිල්ම්ස්, සින්දු, කෝපි ස්ක්‍රිප්ට් ඕන මගුලක් අපේ සර්වර් එකේ දාපන්. කිසි ප්‍රශ්නයක් නෑ!
•
• Ultra-Fast Speed:බස් එකේ යන වේගෙටත් වඩා වේගයෙන් සයිට් එක ලෝඩ් වෙනවා.
•
• DDoS Protection:වෙන එළකිරි එකේ උන් උඹේ සයිට් එක හැක් කරන්න හැදුවත්, අපේ බාස්වරු බලාගන්නවා.
•
• 24/7 Customer Support:රෑ 12ට ඇවිත් සයිට් ඩවුන් කිව්වොත් මමමයි ෆෝන් එකට ආන්සර් කරන්නේ .
•
අද Launch එක නිසා Elakiri සෙට් එකට විශේෂ (offer) එකක් දෙනවා:
පළමු මාස 3ටම 50% Discount එකක්! කූපන් කෝඩ් එක දාපන්: NADUN26_PATHTHINI කියලා.
දැන්ම ඇවිත් පැකේජ් එකක් බුක් කරලා පලයල්ලා!