LIOC ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරිම සීමා කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව යතුරුපැදි සඳහා රු.2000ක්, ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක්, කාර්, වෑන්, ජීප් රථ සඳහා රු.8000ක් ලෙස සීමා පනවා ඇත.
    බස් සහ ලොරි රථ සඳහා සීමාවක් පනවා නොමැත.

    Lanka IOC has taken steps to restrict the issuance of fuel for vehicles with effect from tomorrow. Accordingly Rs. 2000 for motorcycles and Rs. 3000, cars, vans and jeeps are limited to Rs. 8000. There is no limit for buses and lorries.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087

    Indian we untath dollars reserve nadda lol
    Mewa kathawela gahana deal...