Lions & Leo Club කට්ටිය සෙට් වෙන්න
එලකිරි මහත්ම මහත්මින් ගෙන් අවසරයි !!!
කතාව මේන්න මේකයි අපි දෙහිවල පැපිපියාන ලියෝ ක්ලබ් එකෙන් අපේ ක්ලබ් එකට අපි අලුතින් සමාජිකයන් එකතු කර ගන්නවා එකට එන්න කැමති අය ඉන්නවනම් මට පිඑම් පාරක් දාන්න වැඩි විස්සතර සදහා කොලඹ අවට අය තමයි සෙට් කරගන්නේ ඔන්න කතාව කෙටියෙන්නම කිව්වා රස කරලා කියනවනම් පහලත් බලලා යන්න

306ඒ2 සිංහ සමාජයේ 306ඒ2 දෙහිවල පැපිලියාන ලියෝ සමාජිකයින් අපි අපේ ක්ලබ් ඒකේ සමාජිකයින් වැඩි කරගැනිම පිණිස අපි මේ මස අන්තිම සිකුරාදා 29-11-2013 (දිනය වෙනස් විමට පුලුවන් සෙනසුරාදා හේ ඉරිදා දිනක වැටෙන්න පුලුවන්
) දින පැවැත්විමට නියමිතයි අපි ගැන කිව්වොත් ලංකාවේ හැමොම වගේ දන්නවා අපි අසරන දුප්පත් පවුල් වලට උදව් කරනවා මහරගම පිලිකා රෝහලට ගොඩක් උදව් කරනවා තව වැඩිහිටි නිවාස වලට කරන්න පුලුවන් හැම හොද කටයුත්තක්ම අපි කරනවා ඒක තමයි අපේ ඉලක්කය ඉතින් අපි අවුරුද්දකට සැරයක් කැම්ප් එකක් යනවා (ඒකනම් පට්ට අහ් එල කැම්ප් එක අපි මේපාර ගියේ මාතලේ පට්ට් ෆන්
) තව ෆන් ගොඩයි ඒත් අපි අසරණයන්ට පිහිට විම තමයි අපේ ක්ලබ් එකේ පරමාර්ථය ඉතින් කට්ටියට වැඩි විස්තර තව ඔනේනම් PM කරන්න නැත්නම් මෙන්න අපේ Facebook page එක ගැහැණු පිරිමි දෙගොල්ලටම එන්න පුලුවන් අවුරුදු 30ට අවු හොදේ

දන්න යාලුවන්ට යෙහෙලියන්ට අයිලා මල්ලිලාට හැමොටම කියන්න අපි එලකිරි එකේම ක්ලබ් එකක් හදමු
ඉතින් කට්ටියටම ජයෙන් ජය!!!!!!!!!
ඇවිත් නිකන් යනන් එපා බම්ප් දලා යන්න

Last edited: