Lipton's Seat

Filtho

Banned
Jul 1, 2017
112
10
0
ලංකාවේ උන්ට කිසි චාරයක් නෑ බං. අලුගල්ලෙනට ගිහින් නයිටක් ගැහුවා ගුහාවේ. පහුවදා නැගිටලා වටේ ඇවිදිද්දි බියර් බෝතල් කෑන් ප්ලාස්ටික් ශොපින් උර ගොඩගහලා වටේ පිටේ. කොට ගඟේ ඇලි හත බලාගෙන එද්දි තැන තැන හිස් බෝතල්ල් ප්ලාස්ටික්.

එක්කෝ නාන්න ගියොත් හෙලුවෙන් හෝ ජොක්කු පිටින් නානවා ඇස් රතුවෙන්න ගහලා , තව උන් සිගරට් අදිනවා ගලක් උඩට වෙලා කුණුහරුප කිය කියා. අන්තිමට එතනත් රීලා යන්නේ ආයේ වෙන එකෙක්ටවත් ඇවිත් ඉන්න බැරි වෙන්න.

ඔව් බන් කාලකන්නි බීල උනත් අාතල් ගන්න විදිහක් තියෙනව. :yes:
මචං උඹ දන්න ප්ලේසස් ටිකක් මට පීඑම් කරපන්කෝ...
:)
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ලංකාවේ උන්ට කිසි චාරයක් නෑ බං. අලුගල්ලෙනට ගිහින් නයිටක් ගැහුවා ගුහාවේ. පහුවදා නැගිටලා වටේ ඇවිදිද්දි බියර් බෝතල් කෑන් ප්ලාස්ටික් ශොපින් උර ගොඩගහලා වටේ පිටේ. කොට ගඟේ ඇලි හත බලාගෙන එද්දි තැන තැන හිස් බෝතල්ල් ප්ලාස්ටික්.

එක්කෝ නාන්න ගියොත් හෙලුවෙන් හෝ ජොක්කු පිටින් නානවා ඇස් රතුවෙන්න ගහලා , තව උන් සිගරට් අදිනවා ගලක් උඩට වෙලා කුණුහරුප කිය කියා. අන්තිමට එතනත් රීලා යන්නේ ආයේ වෙන එකෙක්ටවත් ඇවිත් ඉන්න බැරි වෙන්න.

උබල වගෙ හිතන උන් අඩුයි බන් ලන්කාවෙ... :yes::cool:
 
  • Like
Reactions: Ridila™

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබල වගෙ හිතන උන් අඩුයි බන් ලන්කාවෙ... :yes::cool:

    ලංකාවේ උඹ දන්නවද අලුත්ම බිස්නස් එක මොකක්ද කියලා.මොකෙක් හරි එකෙක් තව එකෙක් එක්ක සෙට් වෙලා ටෙන්ට් ටිකක් ගන්නවා, ෆේස් බුක් එකේ පේජ් එකක් හදා ගන්නවා. යාලුවෝ අතරේ වටේ යවලා ලයික්ස් ටිකක් ගන්නවා. පස්සේ කරන වැඩේ ඉවෙන්ට් ඕගනිස් කරනවා ට්‍රිප්ස් යන්න. ලොකු ගාණක් අරගෙන කොහෙ හරි තැනකට ගිහින් එතන කාලා දානවා. බෝඹුරු ඇල්ලටත් ඔය සෙතේ වෙලා දැන්. ඔය ට්‍රිප් යන්න ඕකුන් තොරතුරු ගන්න සයිට් එක තමයි ලක්දසුන් එක. ලක්දසුන් එකේ ගොඩක් මිනිස්සු එච්චර නොගියපු තැන් යන අය ඉන්නවා. ඒ අය ගියාම ඒ ගැන විස්තර කරලා ආටිකල් ලියනවා. පස්සේ එව්වා බලලා අර සෙට් පිටින් ගිහින් තැන් විනාස කරනවා. අලුගල්ලෙනට අපි යද්දි ට්‍රෙකර්ස් කියලා ට්‍රිප් යන ගෲප් එකක් ඇවිත් කලුවර ගස් දෙකකුයි තව මොකක්ද ගස් වගයක් හිටෝලා ගිහිල්ලා තිබ්බා දවාලේ. මෙච්චර කාලෙකට අහපු උන්ගෙන් පරිසරයට ආදරේ සෙට් එකක් ඇත්තේ උන් විතරයි කියලා හිතුනා එදා නම් ඔය ට්‍රිප් යන සෙට් සහ ගෲප් බලද්දි.

    හොඳම දේ ඕක නෙමෙයි ලක්දසුන් එකේ ඔහොම ආටිකල් 180 + ලියපු අයියා කෙනෙක් මම හොඳින්ම දන්නවා. පොර දවසක් කිව්වා ලක්දසුන් එකේ ඔය සංවේදී තැන් සහ මිනිස්සු වැඩිය නොගිය තැන් ගැන දාපු ආටිකල් මෙම්බර්ස් ඔන්ලි කරනවා කියලා ඔය ආර්ථික වාසි බලාගෙන ට්‍රිප් යන සෙට් ඒ තැන් කාලා දාන්න පටන් අරගෙන නිසා. ලක්දසුන් එකේ මෙම්බර්ශිප් එක ගන්න බෑ හැමෝටම. ඒකට ට්‍රිප් ගිය ආටිකල් ගාණක් දාන්න ඕනේ දන්න තරමින්. අපි නම් ඉතින් කොහෙ හරි යන්න හිතුනොත් අරූගෙන් අහලා තමයි යන්නේ.

    ලංකාවේ මිනිස්සුම තමයි බං පරිසරය විනාශ කරන්නේ. නිකමට බලහන් තමුන් කන රටකජු පොත්ත කීයෙන් කි දෙනාද සිලි උරයකට එකතු කරගෙන ගිහින් එක්කෝ කුණු බක්කියකට හෝ නැත්නම් ආපහු අරගෙන යන්නේ. ඒ උනාට පිටරටින් එන සුද්දෝ බලහන් කවදාවත් විසික් කරනවද කියලා.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570

    :yes::(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    podi unta e deshagunaya hondai da bn?
    Api giya davase rain eka mist eka thibuna full. Very cold climate.
    Matavath Ema Sithala dara ganna amaru una. Roti 20 k vithara gila gena gila gena giya, Sithala dara ganna baruva.