යාලුවනේ අපි මේ සතියේ සෙනසුරාදා පොඩි trip එකක් යන්න plan කරගෙන ඉන්නවා.
Lipton's Seat නැත්නම් Sembuwaththa. මේ තැන් දෙකෙන් ගොඩක් හොඳ කොහෙද?
තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ අපිත් එක්ක trip එක යන්න අවුරුදු දෙකක වගේ පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. මේ තැන් දෙකෙන් පොඩි කට්ටියත් එක්ක ලේසියෙන් ගිහිල්ල එන්න පුළුවන් තැන මොකක්ද කියල කියන්න පුලුවන්නම් ලොකු දෙයක්. මොකද ගොඩක් සීතල උනොත් අවුලක්.
දන්න අය ඉන්නවනම් මේ තැන දෙකේ විස්තර දාන්න. යන්න හොඳම ලේසිම පාර මොකක්ද කියල කියන්න පුලුවන්නම් තව උදව්වක්. අපි ගමන පටන් ගන්නේ මහරගමින්. දවසින් ගිහිල්ල එන්නත් ඕනේ.

Lipton's Seat යනව නම් පළපුරුදු ඩ්‍රයිවර් කෙනෙක් එක්ක පළයන්. පොඩි උන් එකක් අව්ලක් නෑ. හැබැයි වාහනේ එලවන එකා පරිස්සමෙන් එලවන්න ඕනේ. ඒ පාරට ඇග කිලිපොලා යනවා බන්. 